පෑලියගොඩ මාළු වෙළඳපොළට පෞද්ගලික ආරක්ෂක සේවයක් යොදවන බව කියමින් රුපියල් කෝටි 15ක පමණවූ ධීවර අමාත්‍යංශ මුදල් වංචා කළැයි කියන සිද්ධියක් ගැන පරික්ෂණයක් පවත්වන බව මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වීය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාළු කඩේට මුවාවී කෝටි 15 ක් බහිරවයාට
ඇසළ Tuesday, 21 April 2015 02:11 AM
රටට වුණේ කැහි ගැනී දීල හොටු ගැනී ගත්ත වගේ වැඩක්. ඡන්දයක් නැතුව පත්වෙලා රට පාලනය කරන්න ගිහාම මේවා බලාපොරොත්තු වෙන්න ඕනේ. (අ)
සුමුදු හේවා Tuesday, 21 April 2015 02:55 AM
මාළු කඩ ගැන යහපාලනේ කට්ටිය මොනවා කිව්වත් අපට මහා බැංකුවේ මහා වංචාව අමතක කරවන්න නම් එයාලට බැහැ. (බ)
ඇන්තනි Tuesday, 21 April 2015 02:55 AM
බේරුවල ටවුමේ හදල තියෙනවා මාළු කඩයක්. කෝටි 8.5 ක් ගියාලු. මාළු තියා මැස්සෙක් වත් නැහැ. දත් ලොක්කෙක් හැදුවේ. (බ)
පිටබැද්දර ජයා Monday, 20 April 2015 01:29 PM
පෙනෙනවා නේද වංචා මොනතරම්ද කියලා? (නි)
අජිත් කරුණාරත්න Tuesday, 21 April 2015 04:43 AM
" ඇරපන් ජෝසී දොර මාළු කඩේ ජෝරා මම" (ම)
දුමින්ද Monday, 20 April 2015 03:42 PM
දැන් කවුරු කවුරු කොමිසම හමුවට ගෙනේවිද? (නි)
රොෂාන් Monday, 20 April 2015 03:46 PM
හොරා හොරා කියලා කෑගැහුවේ මේක වෙන්න ඇති (නි)
ලසන්ත Monday, 20 April 2015 04:29 PM
ඔන්න දත් ගළවන හැටි! (නි)
චානක ලොස් ඇන්ජලිස් Monday, 20 April 2015 04:28 PM
නිවන්තක , පිටබැද්දර ජයා,මේවා වහගන්න ඕනෑ නිසානේ අර බහුතර කල්ලිය ජල්ලි අල්ලන්නේ.සමහරු අහනවා හොරකම් කළා නම් කෝ සාක්ෂි, ඔප්පුකරලා පෙන්වන්න කියලා. ඔක්කොම දන්නවා මේවා කරතිබෙන්නේ නීතියටත් වැලිගසා කියලා (නි)
ලංකාසිරි Monday, 20 April 2015 06:34 PM
බලාගෙන ගියාම ලංකාව හොඳ පොහොසත් රටක්නේ. හොරා කන්නත් මෙච්චර සල්ලි තිබිලානේ. (නි)
දයා Monday, 20 April 2015 11:31 PM
ඔන්න දත් දොස්තරට වරදින තැන, ගන්නවා කෝ අත්අඩංගුවට (අ)
වසන්ත Tuesday, 21 April 2015 12:13 AM
ඇමතිවරු ඔහොම වංචා කලානම් ලොක්ක කොහොම කරන්න ඇත්ද .රන්ජ පහුගිය කාලේ ෆයිල් මිටියක් අරන් අල්ලස් ..ගීයා ගියාමයි.සුජීව සිංහ අධි වේගෙට වියදම් කල මුදල් තුනෙන් දෙකක් ගසා කෑව කිව්වා ,දැන් ඒගැන කට අරින්නේ නෑ. ..මහා බැංකුවට හොරෙක් දාලා.ගලේ රීපු බළල්ලු වගේ ඉන්නවා ..අනේ මෙහෙම ආණ්ඩුවක් (අ) ..
රොබින් Tuesday, 21 April 2015 12:37 AM
වගකිවයුත්තන් මේ දිනවල දැඩි නිහඬතාවයක....? (නි)
රුචී Monday, 20 April 2015 11:07 AM
එහෙනම් ඉතින් රාජිත ඉවරෙටම ඉවරයි. (බ)
දහම් Tuesday, 21 April 2015 01:13 AM
එතකොට අර මහ බැංකුවේ ගැටළුව? (නි)
දුමින්ද Tuesday, 21 April 2015 01:13 AM
වෙනසට හිසදුන් නිසා - චෝදනා ගෙනනොදේවි වේදනා (නි)
නිවන්තක Monday, 20 April 2015 11:43 AM
බලනකොට හැමතැනම වංචා දූෂණනේ! (නි)