(ෂේන් සෙනෙවිරත්න)
සන්නද්ධ මැරවරයන් පිරිසක් මාළු කපන පිහි රැගෙන කටුගස්තොට නගරයේ විවෘත කිරීමට සූදානම්ව තිබූ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයකට මහදවල් කඩා වැදී එහි දේපළවලට සහ වාහනවලට අලාභාහානි කරද්දී කටුගස්තොට නගරයම භීතියෙන් ඇළලී ගිය බවද වාර්තාවේ .
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මත්ස්‍ය ව්‍යාපාරිකයා විසින් කටුගස්තොට පොලිසියට පැමිණිල්ලක්ද සිදුකොට තිබේ .
ගාල්ල ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයකු විසින් කටුගස්තොට නගරයේ ආරම්භ කිරීමට සූදානම් වූ එම මත්ස්‍ය අලෙවි සැල විවෘත නොකරන ලෙස අවස්ථා ගණනාවකදීම කිසියම් කණ්ඩායමක් මගින් තර්ජනය කොට තිබුණත් අදාල ව්‍යාපාරිකයා ඊට අවනත නොවී මත්ස්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමට සූදානම් වීම මෙම මැර ප්‍රහාරයට හේතු විය හැකි බවට පොලිසිය සැක පහළ කරයි .
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාළු කඩයක් අරින්න ගිහින් කටුගස්තොට යුද පිටියක් වේ
Lakmal Sunday, 12 May 2024 06:42 PM
ලංකාවේ ආර්ථිකය දියුණු නොවෙන්න ප්‍රධාන හේතුව මේක. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නීතියෙන් කිසිම රැකවරණයක් නෑ. අනික අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙන්න හේතුව අලුතින් ව්‍යාපාර පටන් ගන්න නොදීම. පොලිසියේ ලොක්කන්ටයි, නිතීඥ මහත්තුරුන්ටයි ලංකාවේ ඉන්න කියලා අපි ඔක්කෝම මේ රටින් යමු... රට දියුණු කරන්න ව්‍යාපාර කරන්න ගිහින් මැරුම්කන්න ඕනේ නෑනේ...
Romesh Sunday, 12 May 2024 06:46 PM
දේශබන්දුට නින්ද ගිහින් වගේ... නැත්තන් ඔහොම වෙන්නේ නෑ හිටන්...
NimalMonday, 13 May 2024 07:31 AM
දේශපාලකයොත් නිදි... ඇමැතිත් නිදි... විසා දීම එයාට ලොකු දෙයක් වෙලා...
Bunny PreenaMonday, 13 May 2024 02:08 PM
පොලිසිය හොඳටම නිදි
Perera Monday, 13 May 2024 09:54 AM
මැරයින්ට මැරවරයින් කියන්නේ උන් දැන් ලංකාවේ ගරු නම්බු නාම ලබන උදවියද ?