IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මළ ගෙදර ගැටුමෙන් හතක් රෝහලේ

යක්කලමුල්ල මල ගෙදරක ගැටුමකින් පිහි ඇනුම් කෑ හත් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ඒ අතර කාන්තාවක් ද සිටි. සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටති.



අදහස් (0)

මළ ගෙදර ගැටුමෙන් හතක් රෝහලේ

රමිත Saturday, 13 July 2013 12:44 PM

දකුණේ හරිය (අ)

:       0       0

චන්දී Saturday, 13 July 2013 01:19 PM

සිත්වල මෛත්‍රීය සිතිවිලි නැතිකමේ මහිමය , ඔබත් නිතරම මෛත්‍රී සිතක් ඇතිකරගන්න් , ක්‍රෝධ සිතිවිලි ඔබට තිබේනම් ඊලග ප්‍රතිපලය ඔබ වියහැක (අ)

:       0       0

සිසිර Saturday, 13 July 2013 01:22 PM

මල ගෙදර පාටි දාන්න ගියාම ඔහොම තමා. (අ)

:       0       0

උපාලි Saturday, 13 July 2013 01:25 PM

මදි මදි, හරියට වැඩ කරලා නෑ. ඔහොම කලාම අර මැරිච්ච මනුස්සය තනිවෙනවානෙ. එයාට තනියට එක් කෙනෙක් දෙන්නෙක් ඇතිකරලා නැහැනේ. (අ)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Saturday, 13 July 2013 01:30 PM

මෙවන් දේ යලිදු නොවේවා!!! (ස)

:       0       0

හේමන්ත Saturday, 13 July 2013 01:32 PM

මෙහෙම කියල අපිව අමාරුවේ නොදමා, සම්පුර්ණ කතාව කියන්නකෝ. (අ)

:       0       0

ප්‍රසාද් Saturday, 13 July 2013 01:46 PM

දැන් මිනිස්සු අමනුස්සයෝ වෙලා ඉන්නේ. තව එකෙක් මරලා හෝ අත පය කපල හෝ වෛරය පිරිමහ ගන්නවා. (අ)

:       0       0

ආනන්ද Saturday, 13 July 2013 01:51 PM

මල ගෙදරක අනිවාර්යයෙන්ම තිබිය යුතු මොකක්ද කියල අහල තිබුන ප්‍රශ්නයකට ළමයෙක් උත්තර දීල තිබුන අරක්කු කියලා. (ස)

:       0       0

අමිළ Saturday, 13 July 2013 02:10 PM

හත්දෙනාම පණපිටින් වළලා දැම්මනම් ඉවරයි. මිනිය පෙන්නගෙන පාටිදාන අයට හොද පාඩම්.(නදී)

:       0       0

දම්මි Sunday, 14 July 2013 07:10 AM

මොහමඩ් මේ කියන්නෙ අර ඔයාලගේ දෙයියන්ගෙ ධර්මය ගැනද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 13 July 2013 02:11 PM

හරක් කපන්න එපා කියන නිසා වෙන්න ඇති මිනිස්සුන්ව කපන්නේ. (ස)

:       0       0

ෂෙරිෆ් Saturday, 13 July 2013 02:16 PM

මේවා අපිට වෙනස් කරන්න බැහැ, ඕනෑම මළ ගෙදරක බුරු පොලක් පටන් ගන්නවා වගේම මත්පැන් පානයත් ජයටම කෙරෙනවා, අවසාන ප්‍රතිපල තමයි ඉහත සඳහන් කරලා තියෙන්නේ. (ස)

:       0       0

නිසාර් Saturday, 13 July 2013 02:27 PM

මල මිනිය කියන්න ඇති මට තනියම යන්න බැහැ තව එකක් අවශ්‍යයි කියලා.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Sunday, 14 July 2013 07:58 AM

මොහොමෙඩ් , ‍කෝට් ගහලා කානු පල්ලේ වැටිලා උන්නට ඒ මිනිහා මිනී මරන්නේ නැහැනේ. කාටවත් කරදරයකුත් නැහැනේ නේද? (නි)

:       0       0

රසිකා Saturday, 13 July 2013 02:30 PM

ඔක්කොම විස්තරේ කිව්වනම් තමයි වඩා හොඳ.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Saturday, 13 July 2013 02:31 PM

මැරුණු කෙනාට පාළුව මකන්න තව අයත් එකතු කරන්න හැදුවද දන්නේ නැහැ ?(නදී)

:       0       0

ජයන්ත Saturday, 13 July 2013 02:34 PM

මනුෂ්‍ය ජීවිතවල වටිනාකම අඩුවෙලා. ධර්මය මිනිසුන්ගෙන් ඈත්වෙලා නෙවී, මිනිසුන් ධර්මයෙන් ඈත්වෙලා. මීනිසුන් ලඟ පංච ශීල ප්‍රතිපත්තිය නැතිතාක් එතැන මේ සියලු ව්‍යසනයන් සුලබයි.(නදී)

:       0       0

ජයම්පති Saturday, 13 July 2013 03:31 PM

දකුණේත් යක්කලමුල්ල හරිය.(නදී)

:       0       0

රාජේශ් Saturday, 13 July 2013 03:42 PM

කියන්න දෙයක් නැහැ මේ වගේ මළගෙවල් වල තියෙන චාරිත්‍ර...කාටවත් හරි ගස්සන්න බැහැ.පංච සීලය මෙයලාගාව ගෑවිලාවත් නැහැ...සොරකම් කෙරීම ,ස්ත්‍රී දුෂණ දේපල මකොල්ල කෑම,මිනි මැරීම..ඉහලින්ම තියෙනවා...බුදුන් නැවත වැඩිය යුතුයි මේ දෙරණට (අ)

:       0       0

රිෂාර්ඩ් Saturday, 13 July 2013 03:44 PM

මැරිච්ච මිනිහවත් කපල දැන් ඉන්න මිනිහවත් කපනවා.අනේ මන්ද ? (අ)

:       0       0

නිහාල් Saturday, 13 July 2013 04:27 PM

හොදයි දන්නවනම් කියන්න බලන්න මංගල්‍ය- අවමංගල්‍ය ඔය දෙකෙන් කොයි එකද හරි කියලා මම දන්න විදියට ඔය දෙකේම මිනිමරා ගන්නවා ? (අ)

:       0       0

ඉම්රාන් Saturday, 13 July 2013 05:06 PM

ජීවිතේ ආරම්බ වෙන තමුන්ගේ මගුල දවසෙත් මත්පෙන් , තමුන්ගේ අවමගුල් දවසෙත් මත්පෙන්, ඉතින් හොඳට කතා කරගෙන ඉඳලා වෙරි වුණාම තමුන්ගේ අයවම මරා ගන්නවා එකයි සත්‍ය. ධර්මය පිරිහිලා මිනිස්සු දැන් සත්තුන්ටත් වඩා ඔබ්බට ගිහිල්ලා. (අ)

:       0       0

මොහමඩ් Saturday, 13 July 2013 06:14 PM

ධර්මය හරිහැටි මිනිසුන් අතර තිබුනොත් ඔක්කොම හරි. පැය 24න් භූමිදාන කරනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

පිටබෙද්දර ජයා Saturday, 13 July 2013 06:33 PM

අරක්කු තියෙන ලෝකේ එකම රට ශ්‍රී ලංකාවද ? එතකොට අරක්කු තියෙන රටවලත් මේ වගේ මල ගෙවල් වල මරා ගන්නවද ? එක නෙවෙයි ඇත්ත නුගත්කම බුද්දිය අඩුකම හරියට සමාජගත නොවීම තැනකට ගියාම හැසිරෙන්න නොදන්නා කම , ඇත්තම කියන්නද මට මල්ලි කෙනෙක් ඉන්නවා උත් බීවොත් මලගෙදරද මගුල්ගේදරද කියල වෙනසක් නැහ වලියක්ම තමයි (අ)

:       0       0

මොහමඩ් Sunday, 14 July 2013 12:15 PM

අපේ ධර්මයේ නම් මැරිච්ච මිනිහට අගෞරව කරන විදියට හැසිරෙන්න නෙමෙයි කියලා දීලා තියෙන්නේ. අපිව බලලා හරි හැදෙන්න බලන්න. (දී)

:       0       0

නෙතුමි Saturday, 13 July 2013 07:51 PM

මෙයාලත් මරුවා දැකලා එන්න කැමතියි වගේ,, අනේ ඉතින් ජීවත් වෙලා ඉන්නකන්නේ මේ උඩ පනිලි, ඉන්න ටික කාලෙට හොඳ කරලා සධාතනික ජීවිතර එගොඩ වෙන්නේ මේ යට හිතෙන්නෙම නැද්ද, (අ)

:       0       0

ශානිකා Saturday, 13 July 2013 08:16 PM

මල ගෙදරක හැසිරෙන්න නොදන්නා මිනිසුන්,සාරධර්ම පිරිහිලා අන්තයටම. අරක්කු බොන මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරක් නෙමෙයි. මේ වෙලා තියන්නේ නම් කුහක අධම නොහික්මුණු මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා.තණ්හාවෙන් පිරිලා මිනිසුන් අන්ධ වෙලා. අපි පිටරට ජීවත් වෙන්නේ වසර 31ක ඉදලා. ලංකාවට ඇවිත් ජීවත් වෙන්න ආස වුනත් එන්න බය හිතෙනවා,එකෙක් මරාගෙන අනිකා රජ වෙන කාලයක් (නි)

:       0       0

අමිළ කටුනායක Saturday, 13 July 2013 08:23 PM

බූරු ගහලද? බීලද? පරන කොන්තරයක්ද? ගැහැණ හුටපටයක්ද?(නදී)

:       0       0

මිනිපෙ Saturday, 13 July 2013 09:17 PM

"මා මල පසු සොහොන්කොතේ වලි ගීයක් ලියනු මැනවි".(නදී)

:       0       0

මොහමඩ් Saturday, 13 July 2013 09:43 PM

පිටබැද්දර ජයා,උදේට කෝට් ගහගෙන කාර්යලයට ගිහින් හවසට කාණු පල්ලේ වැටිලා ඉන්නේ නූගත් මිනිස්සුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 377 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 848 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 541 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 880 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1369 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 570 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site