IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මාළු තහනමෙන් පෞද්ගලික අංශය කරවල වෙයි

රාජපක්ෂ පාලන සමයේ යුරෝපා කොමිසමෙන් පැනවූ මත්ස්‍ය තහනම නිසා මාළු රට යැවූ පෞද්ගලික ආයතන 35-40 ක් වැසී ගිය බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
විශාල පිරිසක් ධීවර කර්මාන්තයෙන් ඉවත්වූ බවත් දළ වශයෙන් වසරකට රුපියල් මිලියන 4000 ක් පමණ අහිමි වූ බවත් ඔහු කීවේය.



අදහස් (0)

මාළු තහනමෙන් පෞද්ගලික අංශය කරවල වෙයි

බන්දුල Monday, 02 May 2016 04:01 AM

බොහොම හොදයි අපි ඔක්කොම මාලු ටික සුද්දාට කවලා අපි බඩගින්නේ ඉමු. අපේ මුහුදේ මාලු ටික ඉවර වුණාහම යුරෝපයෙන් ගේමු. (ම)

:       0       0

රංජිත් Monday, 02 May 2016 09:57 AM

කොතරම් ලොකු පාඩුවක්ද (හේ)

:       0       0

මුණසිංහ Sunday, 01 May 2016 12:44 PM

එතකොට ලංකාවට තවමත් පිටරටින් මාළු ගේන්නේ ඇයි දන්නේ නැහැ. (නි)

:       0       0

හිමාල් Monday, 02 May 2016 05:40 AM

ලංකාවට ටින්මාලු ගේන්නේ ලංකාවේ ටින්මාලු නිෂ්පාදනයක් නැහි හින්දා. රට මැද වතුකරේට අදටත් ටින් මාළු නැත්නම් මුහුදු මාළු කන්න වෙන්නේ නෑ. ලංකාවේ මාළු අපනයනය කරලා ලැබෙන විදේශ විනිමය රටට ආදායමක්. අපි ලංකාවෙන් මැණික් අපනයන නතර කරනවද මැණික් ඉවර වෙනවා කියලා. (ර)

:       0       0

කින් බෙනට් Sunday, 01 May 2016 02:38 PM

සමාගම් 35 - 40 ක් නම් වැහෙන්න ඇති. නමුත් සාමාන්‍ය ධීවරයාට ඕක නැතිවුණා කියලා කිසිම පාඩුවක් වුණේ නැහැ. මොකද ඕක තිබුනා කියලත් සාමාන්‍ය ධීවරයා අල්ලන මාළු වල මිල කිසිම ආකාරයකින් වැඩිවුණේ නැහැ. වෙච්ච එකම වාසිය හෝ පාඩුව තමයි ලංකාවේ මිනිසුන්ට කන්න තිබෙන හොඳම සහ අලුත්ම මාළු ටික කොම්පැනිකාරයෝ ටික මාකට් එකේ මිලට වඩා රුපියල් 10 - 15 ක් වැඩියෙන් මිලට අරන් ඒවා සුද්දන්ට කන්න පිටරට පටවපු එක (නි)

:       0       0

ලක්විදු Sunday, 01 May 2016 02:58 PM

එතකොට ඒකාලේ ධිවර ඇමති වෙලා හිටියේ කවුද? (නි)

:       0       0

සුබා Sunday, 01 May 2016 03:18 PM

මාළු තහනමට හේතුව කාගේ වැඩද කියලා අපි දන්නවා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 02 May 2016 02:03 AM

මාළු තහනම ඉවත්වුණ එක රටේ ආර්ථිකයට හොඳයි. ඒත් එ්කෙන් පස්සේ දේශීය වෙළඳපොළේ මාළු මිල වැඩිවෙනකොට පාරිභෝගික අපි තමයි කරවල වෙන්නේ. (නි)

:       0       0

ලසිත Monday, 02 May 2016 02:21 AM

ඒත් මාළු වල මිල නම් හැමදාම ඉහළයි (නි)

:       0       0

චමල්කා Monday, 02 May 2016 02:24 AM

මේ තහනම ඉවත් කළ එක ගැන නම් අපි සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 73 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 123 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 141 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 144 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 62 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1901 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site