IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මාළු ධීවරයා ගොඩගනී

අන්තර් මෝසමත් සමග මුහුදේ සීතල දියවැල් හා උෂ්ණ දියවැල් ගැටීමෙන් ඇතිවූ විපර්යාස නිසා සාලයන්, සූඩයන්, අලගොඩුවන් වැනි මාළු විශාල වශයෙන් මඩකලපුවේ කාත්තන්කුඩි, ඔන්ඩච්චිමඩම් වෙරළ තීරයට ගොඩ ගමන බවත්, වෙනදා මුහුදු ගොස් මාළුන් අල්ලන දීවරයෝ මෙන්ම අවට වැසියන් මේ මාළුන් අල්ලා ගොඩ ගොඩවල් විකුණන බවත් කියති. එහි මාළු කිලෝව රුපියල් 10-20 අතර වෙයි.  



අදහස් (0)

මාළු ධීවරයා ගොඩගනී

ජයකොඩි Monday, 22 October 2012 09:36 AM

ථේරවාදයෙ මස් මාංශ අනුභවය ප්‍රතික්ෂේප කර නෑත.දෙව්දත් තෙරුන් බුදුන්ගෙන් මස් මාංශ අනුභවය වලක්වන ලෙසට බුදුන්ගෙන් ඉල්ලුවිට බුදුරදුන් එය ප්‍රතික්ශෙප කලාලු නේද ??? (ස)

:       0       0

ලක්ෂාන් Sunday, 21 October 2012 05:36 PM

සුනාමි එවුවෙත් දෙවු පියාණන්මද යොහාන්? (නි)

:       0       0

සමන්ත Sunday, 21 October 2012 05:48 PM

කව්ද යොහාන් ඔය සත්තු මරණ දෙවි පියාණන් ? (නි)

:       0       0

අර්ජුන් Monday, 22 October 2012 10:10 AM

එකතුවෙලා දෙවියෝ දෙන දේවල් භුක්ති විදිමු (නි)

:       0       0

නිරාන් Sunday, 21 October 2012 06:23 PM

ඕකනේ කියන්නේ කාලය හොද වුණහම බඹරේ වැල්ලේ කැරකෙනවා කියලා. (නි)

:       0       0

ලහිරු Sunday, 21 October 2012 06:44 PM

දෙවියොත් මාලු මරලා පවු පුරෝගන්නවද කොහෙද ? (නි)

:       0       0

සම්පත් Monday, 22 October 2012 10:31 AM

තුවාන් ඔබගේ ධර්මය හොඳින් ඉගෙන ගන්න..නොදන්න‍ දේවල් කතා කරන්න එපා (ස)

:       0       0

නිලූ Monday, 29 October 2012 04:48 PM

දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි බව තේරුම් යද්දී ඔයාලා පරක්කු වැඩියි. (නි)

:       0       0

ජීව Sunday, 21 October 2012 07:23 PM

මේ මාලුන් කෑමට ගැනීමට, වෙළඳාමට සුදුසු ද කියල බලධාරින් සොයල බැලුවද. (අ)

:       0       0

තුෂාර Wednesday, 24 October 2012 03:41 PM

මෙයාලට පිස්සු.. එදා වේල හොයාගත්තොත් ඇති (ස)

:       0       0

සාන්ත ලාල් Sunday, 21 October 2012 07:56 PM

ධීවරයන්ගේ හෙට දවස වෙනුවෙන්. මේ මාළු වේලලා අනාගතයේදී ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න පුළුවන් නේද? හිතන්න හෙට දවස ගැන. සමහරවිට එන මස වල මාළු අහු නොවෙන්න පුළුවන්. (අ)

:       0       0

අජිත් Sunday, 21 October 2012 08:12 PM

ධීවරයාට රජයේ සහාය ලැබෙන්නෑ. (අ)

:       0       0

දිනේෂ්-සෞදි Sunday, 21 October 2012 12:44 PM

මාළු නිධානයක්ද?

:       0       0

Niyamasinhalaya Sunday, 21 October 2012 08:21 PM

සියල්ලෝම පරිස්සමෙන් හිටියෝත් හොඳයි වගේ. අයෙත් මුහුද ගොඩ ගලන්න ලකුණු පහල වෙනවා වගෙයි. (අ)

:       0       0

සාලුක Sunday, 21 October 2012 08:53 PM

ලෝක විනාසේ ලඟම එනවා (අ)

:       0       0

Anthu Sunday, 21 October 2012 09:08 PM

මේ සුමානේ මාලු කාල, ලබන සුමානේ නොකා ඉම්මු. අල්ලහ් දෙවියනගේ පිහිටයි. (අ)

:       0       0

ජීවා මල්ලී Sunday, 21 October 2012 01:07 PM

පොඩි මිනිහත් ගොඩ යයි මාළුන්ගේ පිහිටෙන්.

:       0       0

සිල්වා Sunday, 21 October 2012 01:19 PM

අඹු දරු රැකගන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ, අප රැකගන්න..

:       0       0

ලලිත්-සෞදි Sunday, 21 October 2012 01:53 PM

මැරිච්ච මාළුද දන්නේ නැහැ මේ ගොඩ ගහන්නේ?(නදී)

:       0       0

ගයාන් Sunday, 21 October 2012 10:13 PM

දෙයියන්ට කියන්න හැමදාම මාලු ගොඩට එවන්න කියලා. (නි)

:       0       0

අරුණ Tuesday, 23 October 2012 10:43 AM

ඇයි කවුරුවත් නොකියන්නේ මේකට වගකිව යුත්තා කවුද කියලා (ස)

:       0       0

කින්ස් Sunday, 21 October 2012 10:34 PM

ඔය මාළු ඔක්කොම ලෙඩ වෙච්ච එවුන්. අපි එව්වෙ උන්ව තියා ගත්තොත් අපිට බෝ වෙන හින්දයි. ඉතින් ඔහේලා පෙරේතකම යනකල්ම කන එකයි ඇත්තේ. (නි)

:       0       0

මංගල Sunday, 21 October 2012 10:36 PM

සුනාමි තත්ත්වයක්දැයි පරීක්ෂා කළොත් නේද හොද? (නි)

:       0       0

යොහාන් - ඩුබායි Sunday, 21 October 2012 02:23 PM

දෙවි පියානන්ට ස්තුති කරන්න. අල්ලගන්න බැරි වුණු මාළු නිකන් ගොඩට ගෙනැවිත් දෙනවා.

:       0       0

මංගල Sunday, 21 October 2012 10:42 PM

මේ සදහා කරුණාකර පරීක්ෂණයක් කරන්න (නි)

:       0       0

උපාලි Sunday, 21 October 2012 10:52 PM

මේ මාළු රුපියල් 10කට විතර විකුණනවට වැඩිය නරකද කරවල කරලා තියාගත්තොත්? (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 October 2012 02:18 PM

මාතෘකාව දැක්කහම මට හිතුණේ වෙන දෙයක්. (නි)

:       0       0

daya,saudi Sunday, 21 October 2012 02:28 PM

මාළු සම්පත රැකගනිමු.

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 October 2012 02:28 PM

ඔය වගේ තමයි සුනාමියක් ආවෙත්. බලාගෙන.

:       0       0

ලලිත්-කටාර් Sunday, 21 October 2012 02:50 PM

ඔය මාළු කාලා මොන ලෙඩ හැදෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

රංජිත් පෙරේරා Sunday, 21 October 2012 02:59 PM

පරිස්සමින්.(නදී)

:       0       0

ගාමිණි Sunday, 21 October 2012 02:59 PM

ස්වභාවික ව්‍යයසනයක ආරම්භක සළකුණක්... (නි)

:       0       0

නලින් Tuesday, 23 October 2012 11:31 PM

අනේ කාලේ වනේ වාසේ

:       0       0

ප්‍රියන්ත Monday, 22 October 2012 03:28 AM

මාලු වැඩේ නැහැ ‍දේශපාලනේ.... (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 22 October 2012 03:21 AM

දෙන දෙයියො ගෙටම ගෙනවිල්ලා දීලා (නි)

:       0       0

ජීව් Monday, 22 October 2012 02:34 PM

ටුආන්, ඔයා ඌරු මස් කන්නේ නැතුවා වගේ තමයි අපි හරක් මස් කන්නේ නැත්තේ. (නි)

:       0       0

වසන්ත Sunday, 21 October 2012 03:11 PM

මෙහේ කිලෝව 10-20ට ගත්තට නගරයේ 500යි 600යි. කවුද ඒවට වගකියන්නේ? (නි)

:       0       0

මංගල Sunday, 21 October 2012 03:05 PM

සුනාමි එනවිට සතුන් ප්‍රතිචාර දැක්වීම පිළිබදවත් සැළකිළිමත් වෙන්න. (නි)

:       0       0

නේත්‍රා Monday, 22 October 2012 02:29 PM

ටුආන්ලා වගේ අන්තවාදියො තමයි මුස්ලිම් ආගමේ වැඩිපුරම ඉන්නේ. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Sunday, 21 October 2012 03:18 PM

මේ ගොඩට ආ මාලුවලට ධීවරයන්ට අයිතිවාසිකම් කියන්න බැහැ. සියලු දෙනාටම අයිතියි. (නි)

:       0       0

ගැමා Sunday, 21 October 2012 03:31 PM

කෝකටත් පරිස්සමින්.(නදී)

:       0       0

මාටින් Sunday, 21 October 2012 03:36 PM

ආසියාවේ ආශ්චර්යය... (නි)

:       0       0

ශ්‍රියාණි Monday, 22 October 2012 05:00 AM

යොහාන්, ඔයා ඔයාගෙ දෙවිපියාණන් මාලු කාරයෙක් කරලානේ. දෙවිපියාණන් මේ අහිංසක සතුන් මරණවට වඩා නරකද මහ මුහුදෙ තියන වටිනා වස්තූන් ගෙනත් දෙනවානම්. මාලු කාලා කීදවසක් ජීවත් වෙන්නද? සුනාමිය ගෙනාවෙත් මාලු ගෙනත් දෙන දෙවිපියාණන්මද? නොතේරෙන නිසයි අහන්නේ. (නි)

:       0       0

රූපසිංහ Sunday, 21 October 2012 03:51 PM

මාළුවන් පණපිටින්මද ගොඩ ගසන්නේ, එහෙම නැත්නම් මැරිලාද? මාළු මැරිලා නම් ගොඩ ගසන්නේ මාළු කෑමට පෙර එම මාළුවන් මැරීමට හේතුව පර්යේෂණාගාරයක් ලවා පරික්ෂා කරවිය යුතු වෙනවා යයි කියා මා විශ්වාස කරනවා. ලොව විද්‍යාත්මක වශයෙන් දියුණු රටවල් මහා මුහුදට නොයෙකුත් රසායනික දේවල් දැමීම හේතු කරගෙන මෙම මාළුන් මැරීමටත් බැරි නැත. (නි)

:       0       0

සම්පත් Monday, 22 October 2012 04:58 AM

මේක තමා ආශ්චර්ය කියන්නේ... (නි)

:       0       0

ගිමාල් Monday, 22 October 2012 05:32 AM

බලධාරීන් ඉන්නේ අපේ මාලු කන්නනේ. අපි කන මාලු හොදද කියලා බලන්න තරම් දැනීමක් කොයින්ද ඉතිං? (නි)

:       0       0

හේමන්ත Sunday, 21 October 2012 04:05 PM

යොහාන්, ඔය කියන විදියට සුනාමි එවුවෙත් එයාමද? (නි)

:       0       0

ශාන් Monday, 22 October 2012 07:06 AM

ශ්‍රියානි, නොතේරුම්කමට කියල අනුවණ කථා කියන්න එපා. එක එක්කෙනාගෙ විශ්වාසෙ අපහාසයට ලක් කරන්න එපා. ඔයා මාළු අහිංසකයි කියලා කවදාවත්ම කාලා නැද්ද? ඔයාලා වගේ අයට නිකන් ඉදන් කන්න තියනවා නම් මහ මූදෙ තියන වස්තුව හරි කමක් නැහැ නේද? ඔයාගෙ විශ්වාසයට අනුව මාළු කන එක නරකයි නම් නොකා ඉන්න. කන මිනිස්සු කාලා ඒ පව අරන් යයි යන දිහාවකට. ඉන්ටර්නෙට් එන්න දන්නවා, සුනාමිය ආවෙ කොහොමද කියල දන්නෙ නැහැ. කොයි ඉස්කෝලෙටද ඔයා ගියේ? (නි)

:       0       0

කුමාරි ඩුබායි Sunday, 21 October 2012 04:21 PM

මට නම් පව් කියලා හිතෙනවා මාලුන්ට. (නි)

:       0       0

ටුආන් Monday, 22 October 2012 07:55 AM

ඔය දෙවිපියාණන්ට අපහාස කරන ධර්මද්වීපයෙ ඇත්තෝ මසුන් කන්නේ නැතුව ඇති නේද? නිර්මාංශික අය වෙන්න ඇති. හරක් මස් කන්නේ නැහැ. ඒ වුණාට කුකුල් මස් කෑවට පවු නැහැ කියනවා. (නි)

:       0       0

ඉෂාන් සතිශ්ක Monday, 22 October 2012 08:32 AM

මිනිසුන් තිරිසනුන්මෙන් හැසිරෙන විට වටපිටාව කම්පවෙයි . බුදු දහමට අනුව බැලූ කල ලෝකය විනාසවිමේ බයක් විය හැකිය (ස)

:       0       0

ජනක Sunday, 21 October 2012 04:40 PM

හරකුන් වෙනුවෙන් හඩ නගන උදවිය ඇයි මාලුවන් ආපහු වතුරටදාන්ඩ නොකියන්නෙ (ස)

:       0       0

අහමඩ් Sunday, 21 October 2012 04:43 PM

හජ් උත්සව සාමයේ දෙවියන් වහන්සේගෙන් ලැබුණු පරිත්‍යාගයක්....(ස)

:       0       0

රංග Monday, 22 October 2012 09:07 AM

මේක මාහා සුනාමියක අවධානමක් !!!!! සුනාමි හොරුන්ට තවත් රජ මගුලක්!!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 956 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1571 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1425 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1211 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site