IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මළ පෙරේතයා දැරියට වහයි

අම්මාගේ සහ ආච්චිගේ මළ පෙරේත දිෂ්ටියත් දියණිය (11) පාසල් යාමට දක්වන මැලිකමත් නැති කිරිමට ශාන්ති කර්මයක් කිරීමට නුවරඑළියේ සිට කළුතර දිස්ත්‍රික්කයට ආ යකදුරෙක් දැරියට අතවර කළැයි  සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

මේ ශාන්ති කර්මය ගැන දැරියගේ පියාටද නොදන්වා දැරියගේ මව ආච්චි අම්මාගේ නිවසට ගොස් ඇතැයිද රාත්‍රී 7 ට පමණ ශාන්ති කර්මය ඇරැඹු යකදුරා නිවැසියන් එළියට යවා,ජීවම් කළ බුලත් කොළය බැගින් දැරියගේ මවට, දැරියට හා ආච්චිට දී විදුලියද නිවා, එකිනෙකාට නොපෙනෙන දුරින් ඈත් වී අහසේ සිටින දෙවියන් වඩින අයුරු  බලා සිටින්නට යැයි කියා ඇතැයිද ඔහු   මන්තර ජප කරමින් දෙහි කපමින් හතලිස් දෙවාරයක් ගේ වටේ ගොස් ඇතැයිද  අම්මා සහ ආච්චි අම්මා දෙවියන් එන තුරු බලා සිටියදී ඔහු දැරියට තර්ජනය කර ඇය කෙළෙසා ඇතැයිද පොලීසියට පැමිණි කැර ඇත.

 



අදහස් (0)

මළ පෙරේතයා දැරියට වහයි

රුවන් පුෂ්ප කුමාර Tuesday, 17 September 2013 03:21 PM

දැන් වත් මෙවන් සිද්දි පාඩමකට ගන්න (දී)

:       0       0

රත්නායක Tuesday, 17 September 2013 03:21 PM

ලංකාවේ මෙවන් සිද්දි කීයක් නම් උනාද?

:       0       0

රුවන් Tuesday, 17 September 2013 03:21 PM

මේවගේ සිද්දි කීයක් උනාද?/ මම ශාර්යා නීතිය අනුමත කරන්නේනැහැ. නමුත් සින්ගප්පුරුවෙ වගේ හැමවරදටම කස පහර දුන්නනම් දරුණු වදහින්සන දුන්නනම් ,සාදාරන වන්දිමුදලක් වැරදිකරුවන්ගෙන් අයකලානම් වන්දිමුදල් ලබාදීමට මුදල් නැත්නම් තිබෙන දේපලක් හෝ අගතියටපත් අයට පවරාදී මේවා අඩුකරගතහැක. (දී)

:       0       0

අසේල Tuesday, 17 September 2013 03:45 PM

බොදු බල සේනාව මේවට විරුද්ධව මුකුත් කරන්නේ නැද්ද? මේවත් අනන්‍ය අගම්නේ. මේ වගේ කොච්චර අතවර දවසකට ලංකාවේ පුරාම මේ වගේ අයගෙන් වෙනවද. ඒ වට විරුද්ධවත් පෙළපාලි යන්න. (දී)

:       0       0

දුමින්ද Tuesday, 17 September 2013 03:54 PM

මෙවැනි වැඩකළ කැපුවො හිරේ ගිහින් ඇවිත් නැවතත් ඔය වැඩම කරනවා. (අ)

:       0       0

රටන Tuesday, 17 September 2013 03:56 PM

දෙවියන්ට ළමයි පාසල් යවන්න පුලුවන්ද? සමරවිට පාසෙල් ළමයි,ගුරැවරැ මේ ළමයා කොන් කිරීම නොතේරෙන්න පාඩමි කරෑණාවෙන් කියානොදීම මේ ළමයා ගැන වැඩි අවධානයක් නොකිරීම විය හැකිය.මේ වගේ නූගත් කම නිසා උඩබලාගෙන හිටයා දෙවියන් එනකමි.! (අ)

:       0       0

ඇෆ්ඝන් නිමල් Tuesday, 17 September 2013 11:25 PM

කිසිම සතෙක් මරණ එක අනුමත නොකෙරුවත් අපේ අනාගත දරු දැරියන් ගැන අබමල් l රේණුවක හරි ආදරයක් තියනවනම් පාලකයාට කියන්නේ ස්ත්‍රී දුෂනයට හ මිනීමැරීමට එල්ලා මරන්න ඕනේ වැඩිකල් නොගොස්. තව එකක් සමහර පත්තර රේඩිඕ වලින් ලොකු ප්‍රචාරයක් දෙනවා ඔය හොර දේවාල හා හොර කට්ටඩි ගැන. මොනා උනත් මිනිස්සුනේ මෝඩ කමේ මහත.(නදී)

:       0       0

ගයානා Tuesday, 17 September 2013 04:26 PM

අම්මයි ආච්චියි හිරේ දාන්න ඕනෑ අනිත් ගෑනුන්ටත් පාඩමක් වෙන්න. නැත්තන් මේ වැඩේ හරි යන්නේ නැහැ. ගෑණුන්ගේ මෝඩකම් වලට පොඩි උන් පලි නැහැ. මේවගේ සිද්දි කීයක් වුණාද?මම ශරියා නීතිය අනුමත කරන්නේ නැහැ. නමුත් සිංගප්පුරුවෙ වගේ හැම වරදටම කස පහර දුන්නා නම් දරුණු වදහිංසන දුන්නා නම් ,සාධාරන වන්දි මුදලක් වැරදිකරුවන්ගෙන් අයකළා නම්, වන්දි මුදල් ලබාදීමට මුදල් නැත්නම් තිබෙන දේපලක් හෝ අගතියට පත් අයට පවරාදී මේවා අඩුකරගත හැක. (නි)

:       0       0

ජෝන් Tuesday, 17 September 2013 04:30 PM

තුවාන්, ඔයාගේ නීතිය ඔහේම තියාගන්න (නි)

:       0       0

අර්ෂා Tuesday, 17 September 2013 04:37 PM

අනේ අපොයි! මෙහෙමත් අපරාධ ?මට නම් දැන් කියවලා කියවලා එපාවෙලා තියෙන්නේ (නි)

:       0       0

සුනිල් Tuesday, 17 September 2013 05:06 PM

මහදවල් ලක්ෂගණන් පොල් තෙල් පහන් දැල්වුවත් මේ රටේ උදවියගේ මෝහාන්ධකාරය දුරුවෙලා නැති හැඩයි (නි)

:       0       0

කෙවින් Tuesday, 17 September 2013 12:49 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

තුවාන් Tuesday, 17 September 2013 01:03 PM

ෂරියා නීතිය අනුව මන්තර ගුරුකම් වලට බෙල්ල කපනු ලැබේ... (නි)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 17 September 2013 05:34 PM

තුවාන්, ඔය දේවල් වලට කියාපු බෙහෙතක් තමා ඔයා කිව්වේ (නි)

:       0       0

ධම්ම Tuesday, 17 September 2013 01:03 PM

නව තාක්‍ෂණය ගමට ගිහින් නැද්ද? (නි)

:       0       0

ශාන්ති Tuesday, 17 September 2013 01:09 PM

ආපොයි මෙහෙමත් මෝඩ අම්මලා (නි)

:       0       0

කුමාරන Tuesday, 17 September 2013 01:18 PM

නැවතත් එම වැඩ කිසි කලක නොකරන්න ඔහුගේ සියලු තොරතුරු ඡායාරූප සමග ප්‍රසිද්ධ කළයුතුය (නි)

:       0       0

සිල්වා Tuesday, 17 September 2013 01:21 PM

බුදු පියාණන්ගේ ධර්මය තරම් උතුම් දහමක් මේ ලෝකයේ තවත් නැහැ කියලා දන්නෙ නැද්ද? (නි)

:       0       0

සමිත Tuesday, 17 September 2013 01:24 PM

අම්මයි ආච්චියි හිරේ දාන්න ඕනෑ අනිත් ගෑනුන්ටත් පාඩමක් වෙන්න. නැත්තන් මේ වැඩේ හරි යන්නේ නැහැ. ගෑණුන්ගේ මෝඩකම් වලට පොඩි උන් පලි නැහැ (නි)

:       0       0

කුමාරි Tuesday, 17 September 2013 01:26 PM

දැරියට කෙසේවෙතත් දැන් ආච්චිටයි අම්මටයි මළ පෙරේතයෝ වැහිලා ඇති (නි)

:       0       0

රොෂාන් Tuesday, 17 September 2013 01:28 PM

6 පන්තියේ පුංචි දුවෙක් නේද මේ? දරුවගෙ මුළු ජීවිතේම ඔය සිද්ධිය හිතේ තියාගෙන විඳවනවනේ. ඉන්නවයි කියන දෙවියොත් මේක බලාගෙන මොනව කළාද කියලා සැකයක් තමා මට නම් ඇති වෙන්නෙ. මේ වැඩේ අර අම්මාටයි ආච්චිටයිත් කරලම ගියා නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Tuesday, 17 September 2013 01:30 PM

මේ මළපෙරේතයාට උපරිම දඩුවම් කළ යුතුයි .අහිංසක දරුදැරියන්ට මේ කරන හිංසා අපේ රටේ එන්න එන්නම වැඩි වෙනවා. ඉතින් මොන බණ කිව්වත් වැඩක් නැහැ දරුවන්ට ආරක්ෂාවක් නැත්නම්. (නි)

:       0       0

සරෝජ් ජයසේකර Tuesday, 17 September 2013 01:45 PM

මේවා හොඳ පාඩම් මෝඩ විශ්වාස වලට. 21 වන සියවසේ තවමත් නුගත් මෙවැනි මෝඩයන් නිසා කුඩා දරු දැරියන් කෙලෙසී අනාගතයට රොඩ්ඩක් පුස්සක් වී රටට සේවයක් කළ නොහැකි මානසික ලෙඩුන් බෝකරති. මේ යකදුරන්ට යකුන් දෙන දඬුවම් දිය යුතුය. (නි)

:       0       0

උපාලි Tuesday, 17 September 2013 01:49 PM

මට නම් හිතාගන්න බැහැ. දෙමළ චිත්‍රපටියකවත් දැකලා නැහැනේ මෙහෙම දෙයක්. මිනිස්සුන්ට උඩ බලාගෙන ඉන්න සලස්වලා පොකට් ගහපුවා නම් අහලා තියෙනවා. මේ මනුස්සයාගේ මෝඩකම ගැන නම් හිතාගන්න පුළුවන්. හැබැයි, සැමියාට හොරෙන් මේක කරන්න හිතපු එක නම් වැරදියි. හම්බ වෙන්න ඇති හොදට. (නි)

:       0       0

සුරා Tuesday, 17 September 2013 01:53 PM

හොද යකැදුරෙක්. අම්මටයි , ආච්චිටයි මුකුත් නොකර හිටපු එක හොදයි. (නි)

:       0       0

මාරදාන Tuesday, 17 September 2013 06:32 PM

මුගේ කර අඹන්න වටින්නෙ (අ)

:       0       0

පද්මිණි Tuesday, 17 September 2013 06:41 PM

මේවට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕන ටෙලිනාට්‍ය. මෝහාන්දකාරය වැඩිකරන මේ සන්නිවේදන කොයිතරම් භයානකද? උදාහරණ ;මලී (අත්තම්ම) (අ)

:       0       0

චන්ද්‍ර Tuesday, 17 September 2013 02:04 PM

අනේ මෙහෙමත් ලෝකයක්. මෙරටේ මිනිසුන්ගේ අවිද්‍යාව කවදා දුරුවෙයිද? හැමදාම පත්තර වලින් දැනුවත් කරනවා. ඒත් හැමදාම ළමා අපචාර සිද්ධ වෙනවා. ඇත්තටම රටේ නීතියක් නැද්ද? (නි)

:       0       0

සේරම් Tuesday, 17 September 2013 07:10 PM

මු නම් ගෑනු මල පෙරේතයෙක් තමා දෙරියගේ අම්මට සහ ආච්චිට පළමුව දඬුවම් කර . මේ පෙරේතයාව හිරේ දමන්න (අ)

:       0       0

ධම්මික Tuesday, 17 September 2013 07:19 PM

පෙරේතයෝ කුම්බාන්ඩයෝ යටි හිතේ තියෙන බොරු මවාපෑම් මෙච්චර දියුණු කළුතර මේවගේ වැඩකරන අම්මල ඉන්නවද කියල හිතෙනවා ගයන, කියනදේ හරි (අ)

:       0       0

දයා අළහකෝන් Tuesday, 17 September 2013 02:32 PM

අනේ මෙහෙම ‍මිනිස්සු මේ රටේ තවත් ඉන්නවද? (නි)

:       0       0

සසු Tuesday, 17 September 2013 07:29 PM

පුවූ අහිංසක මිනිස්සු.පොඩි එකී ගැන හිතල ඉතින් කරන්න ඇති. මේවා සහගහන අපරාද . තුවාන් ඔය දන්නේ නැති උනාට ඔයගොල්ලන්ගේඅය මේවා කරනවා.බොරුනම් අල්ලපු ගෙදරින් අහල බලන්න අත් දුටු දෙයක් .(අ)

:       0       0

සදුනි Tuesday, 17 September 2013 02:34 PM

මුළුමනින්ම වරද අම්මාගේ.පළමුව දඩුවම් දියයුත්තේ ඇයටයි (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 17 September 2013 02:40 PM

ආතුරයා තනි කරලා ශාන්තිකර්ම කරන්න ඕනෑ කියලා ගුරුකම් දන්නා කෙනෙක් නම් කියන්නේ නැහැ. ඔහු එන්න ඇත්තේ මේ වැඩේටමයි. තව ටික වෙලාවක් ගියානම් අම්මටයි ආච්චිටයිත් ඔය දේම වෙන්න තිබුනා. (නි)

:       0       0

සේනාරත්න Tuesday, 17 September 2013 07:48 PM

කුමාරිහාමිගේ අදහසම තමා මටත් කියන්න තියෙන්නේ. මෝඩ අම්මට මොනවා උනත් අහිංසක ළමයා ගැන අපට දුකයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1001 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6165 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3440 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1488 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28518 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site