කොළඹ ජාතික රෝහලට පොලිසියෙන් රැගෙන එන නාදුනන මළ සිරුරු බාර ගැනීම තාවකාලිකව නතර කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
මේ බව බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති මගින් කොළඹ සියලුම පොලිසිවලට දන්වා ඇතැයි ඔහු කියයි.
එසේ ගෙන එන සිරුරු මාස ගණනක් තිස්සේ මෘත ශරිරාගාරයේ තැබීමෙන් එහි තදබදයක් හා දුර්ගන්ධයක් ඇති වී අවට පරිසරයට බලවත් හානි සිදු වන බව ද එහු පවසයි.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මළ සිරුරු ගෙන්න එපා : ජාතික රෝහල පොලිසියට කියයි
රූපවති Saturday, 15 October 2016 08:10 PM
මට මේක අහල හිනාවෙන්න තැනක් හොයාගන්න බැරුව .කල්පනා කළේ.මමං මේවට කොහෙන්ද හිනාවෙන්නේ කියල..? දත්මිටිකාගෙන මේ ලියන්නේ ඒ ඉස්පිරිතාලේ අධ්‍යක්ස ඔහොම කීවේ ඒකට විකල්පයක් හොයලා දීලද ? දැන් ලංකාවේ මල මිනී කාණුවල හිරවෙලා කුනුවෙද්දී ඒ ගැන කවුද ආඩම්බර වෙන්නේ ? මේ වැනි කතා මම ඇහුවමයි ..ලෝකේ ඕනෙම රටක ..හදිසි අනතුරකින් කෙනෙක් මැරුනොත් එය රැගෙන යන්නේ ඒ ලගම ඇති රෝහලටයි..? අපේ රටේ පොලිසියට දැන් මොචරියකුත් අනුමත වේවි මෙදා අය වැයෙන්...? ඔන්න පලකයිනේ ..දැනුයි වෙලාව එල්ලුම් ගහ ගෙනෙන්න ..? අපරාධ කාරයෝ ..සියල්ලම එල්ලා මරල නීතිගරුකව .. සමාජයේ මිනිසාට ඇති ජීවත්වීමේ නිදහස් තැන හදමු ..? (අ)
ජයතිස්ස Friday, 14 October 2016 06:50 PM
ඒ කියන්නේ වළවල් හාරා කුණුරොඩු දමන විදිහට වළ දමන්න කියලද? (නි)
ලෙස්ලි ජයවර්ධන Friday, 14 October 2016 10:42 PM
පුදුම කතාවක්නේ. එතකොට පොලිසිය මොනවද කරන්න ඕනෑ (නි)
ඇසළ Friday, 14 October 2016 11:55 AM
පොලිසි වලත් මෘත ශරිරාගාර හදමු එතකොට ප්‍රශ්නේ ඉවරයි. මෙහෙමත් රටක් පරීක්ෂණ ඉක්මනින් ඉවර කරලා මල සිරුරු භූමදාන කරන්න කට යුතු කරන වැඩ පිළිවෙලක් හදනවා ඇරෙන්න බාර නොගැනීම පිලියමක් නෙමෙයි. රෝහලයි පොලිසියයි දෙකේම පාලනය කරන උගත් යයි කියන අයගේ කතා මෙහෙම තමයි.(රේ)
කලුතර මහ කරූ Friday, 14 October 2016 01:04 PM
දවසකට නාඳුනන මළ සිරුරු කීයක් එනවද? එතකොට මළ සිරුරු තබන්න විකල්ප තැනත් තියෙනවද? නැත්නම් පොලිසියේ තියාගන්න වෙනවද? (නි)
පුෂ්ප Saturday, 15 October 2016 02:40 AM
රටක් පාලනය යනු මේ සියල්ලමයි. පාලනයට දක්ෂ මිනිස්සු හැමවිටම දොස්තරලා හෝ ඉංජිනේරුවරු නොවෙති. නායකයා සහ කළමනාකරුවන් අතර පරතරය විශාලයි. ආයතන වලට සහ දේශපාලනයට උගත් නායකයන් අත්‍යවශ්‍ය කාලයකි මේ. මේවා වෙනස් කිරීමට අපේ රටේ මෑත කාලයේ සිටි සහ දැන් සිටින සැබෑ නායකත්වය ඇති පුද්ගලයන් ඔබට සිහිවනු නොඅනුමානයි. (නි)
බණ්ඩා Friday, 14 October 2016 03:08 PM
එහෙනම් ඒවා කන්න තමා වෙන්නේ පොලිසියට (අ)
සම්පත් Saturday, 15 October 2016 10:58 AM
මළ සිරුරක් වුනාට කමක් නැහැ. රිමාන්ඩ් කරපල්ලා.එ්කනේ ඔය ඩිරෙක්ටර් කියන්නේ?රෝහලට අරගෙන යන්නේ නැතුව මොනවා කරන්දද? පොලිසියේ මෝචරි තියනවද?(හේ)
සංජීව Saturday, 15 October 2016 12:31 PM
මෙච්චර නාදුනන මලසිරිරු තියෙනවද ?(හේ)
රිකී Saturday, 15 October 2016 01:18 PM
මේක මහා ප්‍රශ්නයක් වෙයි ඉස්සරහට.(හේ)
පෙරේරා Saturday, 15 October 2016 02:05 PM
දැන් කොහෙද ලංකාවේ නාදුනන මළ සිරුරු.(හේ)
ලංකාසිරි Saturday, 15 October 2016 02:25 PM
අනේ ඉතින් දැන් බලනකොට මැරිලත් නිදහසක් නෑනේ (අ)
රොකී Friday, 14 October 2016 04:08 PM
එසේ නම් ඒවා පොලිසියේම තියා ගන්නද? (නි)
අසෝක Saturday, 15 October 2016 03:36 PM
අයි බන් ඕවාත් රාජකීය විදුහලට ගන්න කියලා කියපන්කො (අ)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 14 October 2016 04:59 PM
පිටින් ගෙනෙන මළ සිරුරු නිසා එහි තදබදයක් ඇතිවුණත්, දුර්ගන්ධයක් ඇතිවෙන්නේ කොහාමද. මළ සිරුරු තබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝහල වන කොළඹ ජාතික රෝහලට ශීතාගාර පහසුකම් නැත්නම් එයට වගකිව යුතු වන්නේ කවුරුන්ද? (නි)