IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මළ සිරුරු දෙකක් සෙල්ලකතරගම ඇළක

සෙල්ලකතරගම ඇළක තිබි ඝාතනයට  ලක් වු බව කියන දෙදෙනකුගේ සිරුරු දෙකක් සොයා ගත් බව පොලිසිය කියයි.

අඟහරුවාදා (5) රාත්‍රියේ සෙල්ල කතරගම බුත්තල මාර්ගයේ විදුලි වැට ආසන්නයේ අතුරු මාර්ගයක දි පුද්ගලයින් දෙදෙනකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. එසේ මරා දැමුණු පුද්ගලයන්ගේ සිරුරු ඇළට ගෙන ගොස් දමා ඇතැයි කියති.

තිස්සමහරාමයේ පදිංචිව  සිටි නානයක්කාරගේ සමන් ජයන්ත(42) එක් දරු පියකු හා ඹහුගේ කෙසෙල් කොරටුවක සේවය කළ විවාහකයකු වන පේ‍්‍රමරත්න නැමති දෙදෙනා එසේ මරා දමා ඇත.

මිය ගිය සමන් ජයන්තට අයත් යතුරු පැදිය ද කෙසෙල් කොරටුව ට යන මාර්ගයේ බිම වැටි තිබියදී සොයාගෙන ඇත.  එම මාර්ගයේ තිබියදී  ජංගම දුරකතනයක් ද සොයාගත් පොලිසිය බිම ලේ පැල්ලම් රැසක් ද ඇති බව කියයි. 

sellakaragama_201646 sellakaragama_201646-2 sellakaragama_201646-3 sellakaragama_201646-4



අදහස් (0)

මළ සිරුරු දෙකක් සෙල්ලකතරගම ඇළක

සිරි Wednesday, 06 April 2016 08:39 AM

ඇත්ත දකිනවට අකමැති කොටස් ඉන්නවා ඒවාට බොරු මත දක්වනවා (බ)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 06 April 2016 04:11 AM

පසුගිය කාලේ කළ දේවල් වල සාක්කි නැති කරන්න මරණවද මෙලෙස (බ)

:       0       0

ශාන්ත Wednesday, 06 April 2016 09:12 AM

අනේ හිරාන් මතක නැද්ද මහින්දගේ කාලේ කරපු එව්වා.(බ)

:       0       0

රත්නේ Wednesday, 06 April 2016 04:39 AM

දැන් ඉතින් පාරවල් වල බල්ලෝ බළල්ලු වගේ මරල දාල යන කාලයක් නේ තියෙන්නේ (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 06 April 2016 05:03 AM

ලංකාව හරියට දැන් මීනි කනත්තක් වගේ.මේවයේ අවසානයක් කවදා දකින්න වෙයිද..............(ම)

:       0       0

තබුක් සිල්වා Wednesday, 06 April 2016 05:04 AM

පොලිස් පතිතුමා කියලා තිබුණා රටේ ආරක්ෂාව තහවුරුයි කියලා (ම)

:       0       0

සිරි Wednesday, 06 April 2016 09:48 AM

ශාන්ත මතක නැද්ද ටයර් පාර හැම තැනම ගිනි ගත් හැටි (බ)

:       0       0

සංජීව Wednesday, 06 April 2016 05:11 AM

අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා දැන් කියයි මේක දේව ශාපයක්.සොයන්න පොලිස් කණ්ඩායම් 3 ක් පත් කරනවා කියල (බ)

:       0       0

මොහාන් Wednesday, 06 April 2016 05:22 AM

රත්නේ ඒක නම් ඇත්ත. කලින් තිබුණේ සුදු වෑන් එකේ ගිහින් මළ සිරුරවත් දකින්න නැති කාලයක් නේ (බ)

:       0       0

සුමිත් Wednesday, 06 April 2016 05:26 AM

මිනිස්සු සල්ලි වලට අම්ම අප්පා පවා මරණ තත්වයට පත්වෙලා (ම)

:       0       0

හිරාන් Wednesday, 06 April 2016 05:39 AM

මෙන්න යහපාලනය.මිනිස්සු බල්ලෝ වගේ තැන,තැන මරලා දාන්නේ.(හේ)

:       0       0

සෞදි සරත් Wednesday, 06 April 2016 06:06 AM

දැන් පේනවනේ රටට ගිය කලක් මේවා පෙනී පෙනී නව අර්ථකථනය කරන අයත් අප අතර ඉන්න එකනේ පුදුමේ (ම)

:       0       0

මරික්කාර් Wednesday, 06 April 2016 06:33 AM

ඒ කාලෙත් මේ වගේ අපරාධ තිබුනා. නමුත් මාධ්‍ය වලින් එච්චර ප්‍රසිද්ධ වුණේ නැහැ (නි)

:       0       0

අසාද් Wednesday, 06 April 2016 06:38 AM

බල ලොබින් බලයට එන්න දගලන වෙලාවක මේ වගේ රට පුරා භිෂණයක් පැතිරිම සම්බන්ධයෙන් මිනිස්සුන්ට දෙයක් හිතන්න වෙනවා.(ම)

:       0       0

සරත් Wednesday, 06 April 2016 06:57 AM

මොකට මිනී මරා ගන්නවද දන්නේ නෑ.(හේ)

:       0       0

ගාමිණි Wednesday, 06 April 2016 06:58 AM

මිනිසුන් මැරිලා හැමතැනම ඔහොම යනකොට ටයර් එහෙමත් ඒවි (හේ)

:       0       0

ධම්ම Wednesday, 06 April 2016 07:05 AM

මේවා අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ ගිණුම්වලට බැර නොකර මේවාට විසඳුම් සොයන්න පාලකයිනේ. (හේ)

:       0       0

නිමල්ලලිත් Wednesday, 06 April 2016 07:07 AM

පිස්සු බල්ලන්ට ආදරයෙන් කරුණාවෙන් ඔලුව අතගා මෙල්ල කළහැකි යි කියන උගතුන්ගේ අවවාද අනුසාසන අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න එපා. තව තවත් බන කියන්න(කෞ).

:       0       0

අනුර Wednesday, 06 April 2016 07:09 AM

පසුගිය කාලේ කළ දේවල් වල සාක්කි නැති කරන්න දැන් කාලේ මරන්නේ මොනවටද ? එදා කාලෙම පහසුවෙන් කරන්න තිබුන නොවැ මේවා වෙන්නේ දැන් කාලේ.. (කෞ)

:       0       0

අනුර Wednesday, 06 April 2016 07:12 AM

නව කොටි පොඩ්ඩක් හොයල බලන්න මේ අයට තරහ කාරයෝ නැහැ (බ)

:       0       0

ජස්ටින් Wednesday, 06 April 2016 07:19 AM

හිරාන් ඉස්සර මරපුව මාධ්‍ය දන්නෙත් නැහැ. දැනගත්තත් කටවල් වහගෙනනේ හිටියේ තමන්ගේ ජීවිතයට බයේ. අද ජනතාව නිදහසේ කතා කරනවා. ප්‍රවෘත්ති පල කරනවා. එක තමයි යහපාලනය. නිහඬව බුක්ති විඳින්න දරුවෝ. (බ)

:       0       0

දිලිප් Wednesday, 06 April 2016 07:39 AM

රටේ සදාචාරය බල්ලාට ගියා යන්න පසක් වෙයි. නමුත් මෙය එක සැනින් සිදු වන්නක් නොවේ.හිරාන්.මේ තත්වයට මිනිසුන් ඇද වැටෙන්න පවුල් පරිසරය, පැවති ශිෂ්ට නොවූ දේශපාලනයන් හා අවිචාරශීලි දේශපාලන අනුගාමිකයන් වගකිව යුතුබව සිහියේ තබා ගන්න.එයට පැවති සියලු රජයන් වගකිව යුතු බව නොරහසක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 347 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 176 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 419 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1456 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 375 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 168 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site