ලංකා ඉතිහාසයේ පළමු වතාවට මොර්ෆීන් ලඟ තබා ගෙන ඡුාවරම් කිරීමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පී‍්‍රතී පද්මන් සුරසේන මහතා ජීවිතාන්තය දක්වා වු සිර දඩුවම් නියම කළේය.
අප රට මහත් ව්‍යසනයකට පත් කොට ඇති සමාඡු පිළිලයක් වන මත් ද්‍රව්‍ය ජාවරම්කරුවකුට උපරීම දඩුවම් ලබා දෙන ලෙසත් අනෙකුත් මත් ද්‍රව්‍ය ඡුාවරම් කරුවන්ට පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඩුවම් නියම කරන ලෙසත් රඡුයේ නීතීඥ කේ. වී. ඉන්දිකා මහත්මිය කළ ඉල්ලා සිටියේ මොහමඞ් සාපී මොහමඞ් නෙසුවර්ට එරෙහි පැමිණිල්ලේ කරුණු දක්වමිණි.
2008 දෙසැම්බර් 03 වැනි දා දෙමටගොඩදී හෙරොයින් ග‍්‍රෑම් එකකට අඩු ප‍්‍රමාණයක් ලඟ තබාගෙන ඡුාවාරම් කිරීම සහ මොර්ෆීන් ග‍්‍රෑම් 7.69ක් ළඟ තබා ගෙන ඡුාවාරම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෝෆීන් මත් පෙති විකුණා දිවි තෙක් හිරේ
ලියොන් ගුණවර්ධන Tuesday, 17 November 2015 04:09 PM
2008 වසරදී ඉතිහාසයේ ප්‍රථමවරට රටට හඳුන්වාදුන් මෝෆින් මත්පෙති ජාවාරමට දඬුවම් ලබන්නේ වසර 7 කට පසුයි. එයින් පෙනෙන්නේ කුඩු ජාවාරම මෙන්ම මෝෆීන් ජාවාරමද දැන් රටේ හොඳින් ව්‍යාප්ත වී ඇති බවය. රටේ තරුණ පරපුර නසන මෙම උවදුර මැඩලීමට වහාම නිසි කටයුතු කළයුතුය (නි)
පෙරේරා Tuesday, 17 November 2015 05:40 PM
හිරේ ඉඳගෙනත් ඉන්පිට මත් ජාවාරම් කරන කාලයක් මේ. (නි)
චමල් Wednesday, 18 November 2015 04:48 AM
ඔය තියෙන්නේ සහජීවන සහෝදරයින්ගේ වැඩ. මේවා ගේන්නේ ඒගොල්ලන්ගේ අයට බොන්න නෙමෙයි, අපේ සිංහල ළමයින්ට පොවන්න. (බ)
රංජිත් Wednesday, 18 November 2015 04:53 AM
යම් සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් අයගේ නම් ගම් හෙලිකරනවා. එ්ත් ඇයි ජාවාරම් කාරයින්ගේ නම් හෙලිකරන්නේ නැත්තේ. (ස)
නුවන් Tuesday, 17 November 2015 01:06 PM
මත් ද්‍රව්‍ය පාවිච්චිය තහනම් නමුත් අනිත් අයට විකුණන්න පුළුවන්! (බ)
සේනක Wednesday, 18 November 2015 12:34 AM
බත්පත ගන්න,තුන් වේල කන්න මිනිස්සු නොකරන දෙයක් නැහැ. අතීසාරයට අමුඩ ගහලා වැඩක් නැහැ. බඩගින්න එනකොට සල්ලි හොයන්න මොනවාහරි කරන්න වෙනවා. රටේ ආහාර මිල විශාල ලෙස අඩුවනතුරු මේ ප්‍රශ්න මෙසේම පවතීවි. (නි)
වජිරපාල Wednesday, 18 November 2015 12:34 AM
හොඳ තීන්දුවක් (නි)
සුභාෂි Tuesday, 17 November 2015 02:02 PM
මේ වගේ උපරිම දඬුවම් තමයි දෙන්න ඕනෑ (නි)
නිලුඩ් Wednesday, 18 November 2015 05:45 PM
මුස්ලිම් අය වැඩිපුර මේ දේවල් කරන්නේ මොකද? (රේ)
සරත් Tuesday, 17 November 2015 02:39 PM
මත්කුඩු ඉස්සර වෙලාම දෙන්නේ නොමිලේ. ඊටපස්සේ සල්ලි වලට. සල්ලි හොයන්න හොරකම් කරන්න ඕනෑ. නැත්නම් මත්කුඩු තව කෙනෙකුට විකුණලා සල්ලි හොයන්න ඕනෑ. ඕකයි මත්කුඩු වල ජීවන චක්‍රය. මුලින්ම එල්ලන්න ඕනෑ මත්කුඩු මෙහෙට ගෙනෙන අයයි (නි)