ශ්රී ලංකා සිනමා ක්ෂේත්රයේ අරම්භක නළුවකු වූ මාක් සමරනායකගේ එකම දියණිය ශිරානි සමරනායක ද සිල්වා පැරිසියේ රෝහලක දී අභාවප්රාප්ත විය.
50 දශකයේ තිරගතවූ දුප්පතාගේ දුක චිත්රපටයේ කුඩා චරිතයකට පන පෙව් ඇය තුන් දරු මවකි.
අවසන් කටයුතු 15 වැනි දා පැරිසියේ දී සිදු විය.
තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදු
දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්
කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්රවේශපත්ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්
පාර්ලිමේන්තුවේ ප්රධාන පිවිසුම් දොර ( තඹදොර) අබලන්වීම හේතුවෙන් එය හමුදාව යොදවා පිළිසකර කරගෙන යන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බව පැවසූ පුද්ගලයෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ තිබී මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියක් පොලිසිය භා
පේරාදෙණිය පොලිස් වසමේ ඒදඬුවාව ප්රදේශයේදී ත්රීරෝද රථයක් පෙරැළීයාමෙන් එම ත්රිරෝද රථයේ ගමන් කළ දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරා
ප්රයිම් සමූහය ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්රභාව බොහෝ ප්රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මාක් සමරනායකගේ දුව පැරිසියේ දී කළුරිය කරයි
දමින්ද Sunday, 16 February 2014 10:24 PM
දුප්පත් පෝසත් කාටත් අන්තිමේ මරණය (දී)
අබ්දුල් සමාඩ් Sunday, 16 February 2014 10:24 PM
"දුප්පතාට කෝ සැප ලෝකේ........." කියනබෙග් ගැයූ සින්දුව මට තව මතකයි (දී)
මල්ලවාරච්චි Monday, 17 February 2014 12:42 AM
මමයි අපේ අයියයි දෙන්නම මේකට සහභාගී වීමට ඒකමතිකව තීරණය කළා. (අ)
සිරිනා Monday, 17 February 2014 03:33 AM
ඔබට නවන් සුව ප්රාර්ථනා කරනවා (දී)
සංජු Monday, 17 February 2014 01:44 PM
ලංකාවේ විශිෂ්ටයෝ ඔක්කොම පිටරටවල් වලද දැන් ජීවත් වෙන්නේ...? (නදී)
දීප්ත විජයසේකර Sunday, 23 February 2014 11:47 AM
ඇත්තෝ කති බොති සුඛති, නැත්තෝ සුත්ථ පට හැරලා බලති (දී)