(සනත් ගමගේ)
හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ තිබිය යුතු නියමිත ගැඹුර තැනින් තැන අඩුවිම හේතුවෙන් එය හෑරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත.
හම්බන්තොට ජාත්‍යයන්තර වරාය ගැඹුර යථා තත්ත්වයට පත් කිරීම සඳහා හෑරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ ප්‍රධාන විධායක නිළධාරී රවී ජයවික්‍රම මහතා පවසයි.
මුහුදු මට්ටමේ සිට මිටර් 17 ක් ගැඹුරක් ඇති වරාය දැනට තැනින් තැන රොන් මඩ තැන්පත් වි ඇති හෙයින් අදාළ ප්‍රමිතියෙන් වරාය පවත්වාගෙන යෑම හා ආරක්ෂක ප්‍රමිතින්ට අනුකුල වන සේ අදාල ගැඹුර පවත්වාගෙන යෑමට ගැඹුරු කිරිම සිදුකරන බවද ප්‍රධාන නිළධාරි වරයා සඳහන් කලේය.
භාණ්ඩ හා සේවා නෞකාද මගී නෞකාද වැඩි වශයෙන් හම්බන්තොට ජාත්‍යයන්තර වරායට සේන්දුවන නිසා අදාල ගැඹුර වරායේ සැම ස්ථානයකම නියමිත ප්‍රමිතින්ට අනුව පවත්වාගෙන යෑම මෙම ව්‍යාපාතියේ අරමුණවේ.
පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රිය
වර්තමාන ආණ්ඩුව මීට පෙර පැවැති කිසිඳු ආණ්ඩුවක් නොකළ ආකාරයට අයවැය හරහා වෛද්‍යවරු දැඩි අපහසාත්මක තත්වයකට පත්කර ඇති බවත් වෛද්‍යවරුන්ගේ ද සහය ලැබූ ආණ්ඩුව
නිදන කාමරයේ මෙට්ටය තුල ගිනි අවි උණ්ඩ සහ කඩු සඟවා ගෙන සිටියදි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාව 28 වනදින දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල අතිරේ
හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ තිබිය යුතු නියමිත ගැඹුර තැනින් තැන අඩුවිම හේතුවෙන් එය හෑරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගැනීමට සහ දැකබලා ගැනීමට පැමිණි එංගලන්ත ජාතිකයන් පිරිසකට ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් සහ
සිව්දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල බඩගමුව තෝරයාය සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කළ කැරුණ
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
මාගම් වරාය හාරයි