IMG-LOGO

2024 ජුලි මස 07 වන ඉරිදා


මාදම්පේ අනතුරකින් 35 ක් රෝහලේ

(එස්.හේරත්)

හලාවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ සිමෙන්ති පටවා ගත් ලොරි රථයක් මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් 35 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මාදම්පේ පොලිසිය පවසයි

අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක්ද තිබී ඇති අතර අද (04) පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් බස් රථයට සහ ලොරි රථයටද බරපතල හානි සිදුවී ඇත. 

සිද්ධිය පිළිබදව මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.



අදහස් (0)

මාදම්පේ අනතුරකින් 35 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කතරගම ඇසළ සැනකෙළිය ඇරැඹේ
2024 ජුලි මස 06 182 0

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැර අද දින අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.


කලාවැව උද්‍යානයෙන් අභිරහස් සිරුරක්
2024 ජුලි මස 06 514 0

කලාවැව ජාතික උද්‍යානය තුළ ඇති ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මිය ගිය පිරිමි පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්


78ආච්චි දූෂණය කළ 17 කොල්ලා රිමාන්ඩ්
2024 ජුලි මස 06 2949 0

බළංගොඩ දොරවෙළ ඔයේදිි ඉකුත් (27) වැනිදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස මරණයට පත් කිරිමෙිි සිද්ධියක් සමිබන්දයෙන් 17 හැවිරිදි පාසල් සිසුවක


රට ආරක්ෂාකරන තාක්කල් පොහොට්ටු සහාය රනිල්ට
2024 ජුලි මස 06 1908 14

රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහ


ලැරීට ප්‍රතිවාදියෙක් !
2024 ජුලි මස 06 1520 1

මැතිවරණ ජයෙන් පසු කියෙර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය. පසුගිය කාලය පුරාවට, අගමැතිවරුන් ආවා ගියත


විදුලි සංදේශ පනත 9 වැනිදා විවාදයට
2024 ජුලි මස 06 261 0

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 9 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 728 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1675 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3565 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site