(පද්මා කුමාරී කංකානම්ගේ)
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයෙකු අද (14) පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ ජංගම දුර කථනය සිය බාරයට ගත් බව නොරොච්චෝල පොලිසිය කියයි.
ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ස්ථානාධිපති වරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු ආලංකුඩාව ඒත්තාලෙ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 5480 සජිත් ප්‍රේමදාස 4537 රනිල් වික්‍රමසිංහ 3630, නා
කොළඹ දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 20864 රනිල් වික්‍රමසිංහ 7645, සජිත් ප්‍රේමදාස 4080 නාමල් රාජපක
මොනරාගල දිස්ත්‍රික්කය කළුතර තැපැල් ඡන්ද ප්‍රතිපලය ජාතික ජනබලවේගය 19686කි. සමගි ජන බලවේගයට හිමි වුයේ ඡන්ද3297, නව ප්රජාතන්ත්ර වාදි පෙරමුණට ඡන්ද 833හිමි වූ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මානපය ඡායාරූප ගන්න ගිහින් මාට්ටු