(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොවිඩ් සමයේ සිට එකතු වූ පැමිණිලි 8,000 ක් පමණ තවමත් විභාග වෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
මානව හිමිකම් කඩවීම් පිළිබද පැමිණිලි 60 කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් ජී.පුංච්හේවා පැවසීය.
ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවලට ඒරෙහිව ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබෙන බවත් පැමිණිලි හය සියයක් පමණ වසරේ මේ දක්වා ලැබී තිබෙන බවත් පැමිණිලි විභාග කර අවසන් කර තීන්දු ලබාදීම කඩිනමින් වන බවත් කොමසාරිස්වරයා පැවැසීය.
විභාග කිරීම ප්‍රමාදවූ පැමිණිලි පිළිබදව විමර්ෂණය කඩිනම් කර තිබෙන බවද මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
’’ඔබතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයකට ගියා කියා කියනවා.ඕන නම් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ම
සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කඳවා ඇතිි බව එම පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහත
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසුසිසුවියන් 07 දෙනකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන
ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉං
තමා 2013 වසරේදී වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වී සහතික ලබා ගත් බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය
පුද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය රියෙ අවසර ලබා දුන
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
මානව හිමිකම් පැමිණිලි 8,000ක් ගොඩගැහිලා