( ප්‍රියාණි මංගලිකා සහ නිමල් ප්‍රේමචන්ද්‍ර . )
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ,කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක මැතිවරණ රාජකාරි සඳහා පැමිණි නිලධාරීයකු එම ඡන්ද මධ්‍යස්ථාන වැසිකිලියක් තුල මිය ගොස් සිටියදී අද(14) සොයා ගෙන ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි .
කොබෙයිගනේ පොලිස් වසමේ පිහිටි අංක 54 ,පන්නව මුස්ලිම් මහා විද්‍යාලීීය ඡන්ද මධ්‍යස්ථානයේ ,මැතිවරණ රාජකාරි සඳහා පෙරදින පැමිණි නිලධාරයෙකු මෙලෙස වැසිකිලියක් තුල මියගොස් ඇති බවද පොලීසිය පවසයි .
මෙලස මිය ගොස් සිටියේ ,කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචි , පොල්ගහවෙල කෘෂි පර්යේෂණ නිශ්පාදන සහකාර නිලධාරීයෙකු ලෙස රාජකාරි කරන , පනස් හත් වියැති ඒ.එම්.අසීම් නැමති එක් දරු පියෙකු බවද ,පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතිි බවද පොලීසිය සඳහන් කරයි .
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගය ඡන්ද 29076ක් ලබා ගත්තේය. සමගි ජන බලවේගයට හිමි වූයේ ඡන්ද 3340කි. නව ප්රජාතන්ත්රවාදී පෙර
ගාල්ල දිස්ත්‍රික්කය ගාල්ල මැතිවරණ කොට්ඨාසය ඡන්ද 39707ක් ජාතික සමගි ජනබලවේගය දිනා ගත්තේය. සමගි ජන බලවේගයට හිමි වුයේ ඡන්ද 9410කි. නව ප්රජාතන්ත්රවාදි පෙරමු
කළුතර දිස්ත්‍රික්කය කළුතර තැපැල් ඡන්ද ප්‍රතිපලය ජාතික ජනබලවේගය 29076කි. සමගි ජන බලවේගයට හිමි වුයේ ඡන්ද 3340, නව ප්රජාතන්ත්ර වාදි පෙරමුණට ඡන්ද 1913 හිමි වූ අත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිවරණ රාජකාරියට ආ නිලධාරියා හදිසියේ මරුට