IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


මැරුණැයි කී නිළිය යහතින්

ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව කී බොලිවුඞ් නිළි පූණම් පාණ්ඬේ යහතින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

32 හැවිරිදි පූණම් පාණ්ඬේ මියගියේ යැයි ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබුණේ ඇගේ කළමනාකාරවරයා විසිනි. ඒ, පසුගිය බ්‍රහස්පතින්දා (1) ය.

තමන් මියගොස් නැති බවත්, තමන්ගේ කීමට තම කළමනාකරු කමන් මියගිය පුවත ප්‍රසිද්ධියට පත් කළ බවත් පූණම් පාණ්ඬේ ඊයේ (4) පැවැසුවාය.

පූණම් පාණ්ඬේ, මෙසේ බොරුවක් ප්‍රචාරය කර ඇත්තේ ගැබ්ගෙල පිළිකා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට යැයි ද පැවැසෙයි.

‘මා බොරුවක් කළා තමයි. ඇත්ත. නමුත් මාගේ මරණය සමඟ ගැබ් ගෙල පිළිකා සම්බන්ධයෙන් කතාබහක් සමාජ මාධ්‍ය හරහා ඇතිවුණා. බොහෝ දෙනකුගේ අවධානය ගැබ්ගෙල පිළිකා සඳහා යොමු වුණා. මට අවශ්‍ය වූයේ එයයි’ යැයි පූණම් පාණ්ඬේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ පැහැදිලි කර ඇති නමුත්, මේ වනවිට ඇයට නොසෑහෙන්න දොස් අහන්න සිදුවී අවසන්ය.

(හින්දුස්ථානී ටයිම්ස්)



අදහස් (1)

මැරුණැයි කී නිළිය යහතින්

පාඨකයෙක් Monday, 05 February 2024 11:17 AM

සමාජ මාධ්‍යවල පළවන පුවත්, සම්මත මාධ්‍ය ආයතන මගින් වහවහා පළ නොකිරීම කාගේත් හිතසුව පිණිස වන්නේ, මෙවන් නරනාටක නිසාවෙනි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’නාරහේන්පිට අමිල’ යළි රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 22 225 0

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහෙන්පිට අමිල නමැති සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළ


කතරගම දෙවොලෙන් මොණරාගලට හෘද රෝග ඒකකයක්
2025 පෙබරවාරි මස 22 499 7

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.


සංජීව ඝාතනයට සැක තවත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 22 1409 0

අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්ත


මීනගයා දුම්රියේ ගැටී තුවාල ලැබූ අලි පැටවාද මිය යයි
2025 පෙබරවාරි මස 22 302 1

මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.


සෞඛ්‍ය ‍ඇමති -ලෝක බැංකු නියෝජිත හමුවක්
2025 පෙබරවාරි මස 22 278 0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අත


මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2025 පෙබරවාරි මස 22 813 0

මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 135 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 399 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site