IMG-LOGO

2024 දෙසැම්බර් මස 20 වන සිකුරාදා


මිහින්තලය අභය භූමියේ මුවන් මෑරු අයෙක් අල්ලයි

(සිඩ්නි රුවන්)   

මිහින්තලය අභය භූමිය අසල මුවන් දඩයම් කර මුවන් මැරූ සැකකරුවකු මුව ඔලු 3ක් සහ මුව මස් සමඟ අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය  පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය රන්පත්විල නිවාස 30 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.

මෙම සැකකරු තවත් පිරිසක් සමඟ මිහින්තලය පොලිස් වසමේ මිහින්තලය අභය භූමිය අසල මුවන් දඩයමේ ගොස් මුවන් තිදෙනෙකු මරා මස්කර ඔහුගේ මස් කොටස නිවසට රැගෙන විත් ඇත.

කහටගස්දිගිලිය පොලීසියට ලද තොරතුරක් මත නිවස පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මුව මස් කිලෝ 2ක් සහ මුව ඔලු 3ක් සොයා ගත් බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලිස් ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එස් අබේසේකර මහතාගේ උපදෙස් මත වැටලීම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ.බී නිමලවංශ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරනු ලැබේ.

 



අදහස් (3)

මිහින්තලය අභය භූමියේ මුවන් මෑරු අයෙක් අල්ලයි

ජිල්බු Friday, 20 December 2024 01:14 PM

ඇයි ගෙවල් 30 හාදයෝ පොලීසියේ කොටස දුන්නැත්තෙ? ඔහොම නොවී තියෙයිද ඉතිං..?

:       1       7

Perera Friday, 20 December 2024 02:03 PM

මොවුන්ගේ නම කියලා කෑ ගහන්න කවුරුවත් ඉඳලා නෑ...

:       1       1

බකල ජයා Friday, 20 December 2024 04:03 PM

තිස්ස හිටියත් මේ පොලීසියෙන් ගැලවෙන්න බෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඔලිම්පික් කමිටුව වෙනුවෙන් ක්‍රීඩා ඇමති ඉදිරිපත්වෙයි
2024 දෙසැම්බර් මස 20 107 0

ජාතික ඔලිම්පික් කමිටුව මුහුණ පා ඇති වත්මන් අර්බුදයට ඉක්මන් විසඳුමක් ලබා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (20


මාලු මිල ඉහළට
2024 දෙසැම්බර් මස 20 297 0

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


පොහොට්ටුවේ නව ජාතික කැදවුම්කරුවෙක්
2024 දෙසැම්බර් මස 20 467 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නව ජාතික කැඳවුම්කරු ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පත් කර තිබේ.


දොස්තරගෙන් කප්පම් ඉල්ලූ තරුණයාට වසර 5කට අත්හිටවූ වසරක සිර දඬුවමක්
2024 දෙසැම්බර් මස 20 490 0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දුරකථන චීපයක් සොරාගෙන එහි තිබූ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් කප්පම් ඉල්ලා සිටි ඇ


එළුවන් ව්‍යාපෘතියෙන් කෝටි 9ක් වතුරේ
2024 දෙසැම්බර් මස 20 229 0

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එළුවන් බෝ කිරීමේ ව්‍යාපෘතියකට පසුගිය වසරේදී රුපියල් නව කෝටියකට වැඩි වියදමක් දරා ඇතත් ඉන් උපයාගෙන ඇත්තේ ලක්ෂ


ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්දහිමි සාමාජිකයන් 60කට අඩුකරයි
2024 දෙසැම්බර් මස 20 683 3

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 60 දක්වා අඩු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර නිකුත් කරමින් පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 10 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 111 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 364 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

Our Group Site