IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


මුදල් බලෙන් ලබාගත් පොලිසියේ දෙන්නෙකුගේ වැඩ තහනම්

(ගයාන් සූරිය ආරච්චි)

බලපත්‍ර සහිතව සතුන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් නවතා සත්ත්ව හිංසාව යටතේ නඩු පවතින බවට බියගන්වා රුපියල් එකොළොස් දහසක මුදලක් බලෙන් ලබාගත් බව කියන පොලිස් සැරයන් දෙදෙනෙක් සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ වැඩ තහනමට ලක් කර වීරවිල පොලිසියට අනුයුක්තව රාජකාරිය කළ පොලිස් සැරයන් දෙදෙනෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙකි.

මෙම නිලධාරින් සිව්දෙනා ඉකුත් (10) දින වීරවිල හුළංනුගේ ප්‍රදේශයේදී සතුන් ප්‍රවාහනය කරමින් තිබූ බලපත්‍ර සහිත මෙම ලොරි රථය නවතා පරීක්ෂා කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

එහිදී මෙම නිලධාරීන් ලොරි රථයේ සිටි පුද්ගලයන්ට සත්ව හිංසාව යටතේ නඩු පවරන බවට බියගන්වා   මෙම මුදල් බලෙන් ලබාගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

 

 



අදහස් (2)

මුදල් බලෙන් ලබාගත් පොලිසියේ දෙන්නෙකුගේ වැඩ තහනම්

ජිල්බු Monday, 13 January 2025 09:21 AM

කප්පම් කරුවන් පොලිස් වේශයෙන්ද පැමිණිය හැක.

:       0       2

kamal Koyrala Monday, 13 January 2025 01:31 PM

"බොහෝ පොලීසී නිලධාරින්ගේ මේ අවනඩු ඇසෙන නිසා මෙවැන්නන් පොලිස් සේවයෙන් ඉවත් කලා කියා ප්‍රසිද්ධ දැනවීම පල කල යුතුයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

දමිළ ජනයා ‘අස්වැන්න නෙලීමේ උත්සවයට' සැමරීමට සූදානම් වෙති
2025 ජනවාරි මස 13 9 0

තෛපොංගල් උත්සවය හෙට (14) පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට හින්දු බැතිමතුන් බොහෝමයක් පිටකොටුවට අද(13) පෙරවරුවේ පැමිණ සිටියහ.


වත්තේගම මාළු ව්‍යාපාරිකයාගේ ඝාතනයට 3ක් සැකපිට
2025 ජනවාරි මස 13 259 0

මහත් ආන්දෝලනයකට තුඩුදුන් වත්තේගම මාළු අලෙවි ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අද (13


ජලාශ 36ක් වාන්මට්ටමට
2025 ජනවාරි මස 13 87 0

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රාජාංගනය, යෝධවැව, කවුඩුල්ල, නාච්චිදූව, වීරවිල, යෝධවැව, මහකණදරාව, ඇතුලු ප්‍රධාන ජලාශ 36 ක් වාන්මට්ටමේ පවතින බව ව


ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය
2025 ජනවාරි මස 13 115 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් විෂයෙහි ඉටු කරන්නට නියමිත සාම්ප්‍රදායික සිරිත් සම්මත සතර මහා මංගල්‍යයන් අතුරෙන් වසරේ ප්‍රථම මංගල්


දකුණු පළාත් ආණ්ඩුකාරත් වැඩේට බහී
2025 ජනවාරි මස 13 634 0

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ සටහනට සමගාමීව ගාල්ලේ කිලෝ මීටර් 76 දික වෙළෙ පිරිසිදු කිරීම ආරම්භ කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද ප්‍රමුණ රජය


ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට නව සභාපතිවරයෙක්
2025 ජනවාරි මස 13 981 0

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131වන සභාපති පදවි ප්‍රාප්ති උත්සවය පසුගියදා (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 171 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 538 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 287 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site