IMG-LOGO

2024 ඔක්තෝබර් මස 30 වන බදාදා


මුහුදට තල්ලුකල පෙම්වතියගේ හිස ගලක වැදි මරුට

(සුමිත් පොතුපිටිය) 

සිය පෙම්වතා විසින් මුහුදට තල්ලුකල පෙම්වතිය හිස ගලක වැදීමෙන් මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පයාගල පොලිසිය පවසයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ පයාගල, පහලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී දැරණියගලගේ තරුෂී සෙව්මිණි නමැති    19 හැවිරිදි තරුණියකි.

එම  යුවල ඊයේ (29) පස්වරුවේ පයාගල දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරලේ පෙම්බස් දොඩමින් සිට දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පෙම්වතා විසින් පෙම්වතිය මුහුදට තල්ලුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇතැයිද පොලිසිය කීය.

සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

 



අදහස් (1)

මුහුදට තල්ලුකල පෙම්වතියගේ හිස ගලක වැදි මරුට

රම්බොඩ Wednesday, 30 October 2024 12:50 PM

හැම ගැහැණු ළමයෙක්ම දැනගන්න ඕනෑ දෙමාපියන් කන්න බොන්න දීලා, ආරක්ෂා කරලා, උගන්වලා හදලා තියෙන්නේ කොහේවත් ඉන්න අසත්පුරුෂයෙකුගෙන් අඩම්තේට්ටම් විඳින්නවත්, මැරුම් කන්නවත් නොවන වගට. ආදරයේ නාමයෙන් කරන විකාර නතර කළ යුතුයි... ආදරය නොහඳුනන අයව ඈත්කළ යුතුයි. තම තමන් ආරක්ෂා වීමට හොඳ බුද්ධියක් තිබිය යුතුයි...

:       2       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර දෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටේ :වෛද්‍යවරිය - දරු දෙදෙනා දිවි බේරාගෙන
2024 ඔක්තෝබර් මස 30 10 0

පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටීමෙන් දන්ත වෛද්‍ය වරියක ඇතුළු තිදෙනෙකු දිවි බේරාගෙන ඇතැයි පානදු


සියළු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙයි
2024 ඔක්තෝබර් මස 30 83 0

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුවද අද (30) රාත්‍රී ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි ක


අම්බර කිලෝ 17ක් සමඟ පහක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 30 126 0

ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගෙන් ලබා ගන්නා අම්බර කිලෝ 17 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැ


දුම්රිය ප්‍රවේශපත් කවුළු වහයි
2024 ඔක්තෝබර් මස 30 93 0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සවස සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක නිරතව සිටිති.


බිරිඳ මැරීයැයි වසර විසි අටකට පසු මරණ දඬුවම
2024 ඔක්තෝබර් මස 30 303 0

මිද්දෙණිය පොලිස් වසමේ වැලිපිටිය ප්‍රදේශයේදී 1996 වසරේ ජූලි මස 26 වැනි දින තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වූ අයෙකුට තංගල


‘උසස් පෙළ කල් දාන්නෙ නැහැ ‘
2024 ඔක්තෝබර් මස 30 239 0

2024 වසරේ උසස් පෙළ විභාගය කිසිවිටක කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (30) හම්බන්තොට දි පැවැති උත්සවයකදි ප්‍රකාශ කලාය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 623 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site