IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි

(අමිල චින්තක ගමගේ)

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය 'සිහිනය නොනිමිය' නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙරිණි .

මෙහිදී කෘතියේ මුල් පිටපත  ලේඛිකා ආචාර්ය ගංගා රාජිනි දිසානායක ප්‍රමුඛ කණ්ඩායම වෙතින් හිටපු ජනපතිවරයා  ලබා ගෙන මහා සංඝරත්නයට පිළිගැන්වීම සිදුවිය. මෙහිදී මහාචාර්ය සමන් වීරක්කොඩි ,ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරු කෘතිය පිළිබඳ අදහස් දැක්වූහ .

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (14)

මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි

Sethuhami Saturday, 05 October 2024 02:29 AM

මේවාට කොහොන් හිනා වෙන්නද කියලා මම කල්පනා කලේ

:       29       71

අරවින්ද මොනරවිල Saturday, 05 October 2024 07:28 AM

එයා සිහින දැක්කේ පුතාව ජනාධිපති කරලා දුවව අගමැති කරන්න වෙන්න ඇති. ඒ සිහිනය එයා මැරෙන තුරු වැලිකඩ නිල නිවාසයේදි දකින්න වාසනාව ලැබේවා..!

:       0       0

radah Saturday, 05 October 2024 07:41 AM

ගොඩක් ප්‍රෙයා්ජනවත් මුද්‍රණයක්...

:       0       0

SAK Saturday, 05 October 2024 07:55 AM

ඔය කොයි පොතත් ජනාධිපති තාත්තාට පදිරියි..

:       0       0

maalaka Saturday, 05 October 2024 07:59 AM

ඔයාමද ලිව්වේ කියලා ශුවර්ද? නිකමට ඇහුවේ...!

:       0       0

P.D Goonawardena Saturday, 05 October 2024 08:19 AM

ගවයකුගේ සිහිනය... රජකම් කරලා.. පුළුවන් තරම් පාඩු කරලා ඒවාට වන්දි ගෙවලා තව පොතකුත් ලියලා...

:       0       0

Samansantha Saturday, 05 October 2024 10:19 AM

මොනවද ලියන්න තියෙන්නේ..? ලියන්න තියෙන්නේ කොන්ද පණ නැති නායකයෙක් කියලා... එකෙක් වෙලා මම හිටිය හිටපු ඔක්කෝම හොරා කෑවා... මම දහයට නිදාගන්න එච්චර තමයි මේකට ලියන්න තියෙන්නේ...! 

:       0       0

මැක්ස් Saturday, 05 October 2024 10:27 AM

රට අර්බුදයෙන් අර්බුදයට ලක් කළ "6 වැනි විධායක ජනාතිපති"ත් , බැරි බරක් ඔහුගේ ඔලුව මත තැබූ චන්ද්‍රිකා, රනිල්, අනුර, චම්පික, හකීම්, සුමන්තිරන් වැනි දේශපාලකයොත් මේ රටට කළ හරිය ලියන්න නම් පොත් කීපයක්ම ලියන්න වෙයි.

:       0       0

සෑම් Saturday, 05 October 2024 10:57 AM

අපරාදේ පොතේ කොළ. ගෝල්පේස් පිට්ටනියේ විකුණන බැදපු ඉස්සෝ වඩේ ඔතන්න ඔය කොළ දුන්නා නම් ඔයිට වැඩිය වටිනවා

:       0       0

ගමේ එකාලා Saturday, 05 October 2024 12:30 PM

හිටන් දැන් පොත් ලියන්ඩත් පටන් අරන් වගේ? දුවත් ලිව්වනේ සරළ තාත්තා කියලා. සරල තාත්තා රටට කරපු වින්නැහිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       0

Thushara Saturday, 05 October 2024 01:03 PM

හිටපු කාලේ කරපු දේවල හැටියට සිහිනය නොනිමි නම් බයත් හිතෙනවා. පාස්කු ප්‍රහාර, රෝයල් පාක්, සියල්ල බලයයි, මුදලුයි වෙනුවෙන් මෙයාගේ සිහිනනේ...

:       0       0

ටිකිරි Saturday, 05 October 2024 01:47 PM

මොහු ලංකාවේ සිදුවූ නින්දිතම ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයෙකු වශයෙන් චෝදනා ලබා අගතියට පත්වූවන්ට මිලයන ගණනින් වන්දිගෙවූ දූශිත ක්‍රියා කළ කෙනෙක්...

:       0       1

අමල් Saturday, 05 October 2024 03:33 PM

සිහිනය නිමා වෙන්නනම් ජනාධිපති තාත්තා වැලිගම්පිටි යන්න ඕනේ !

:       0       1

m. saman perera Sunday, 06 October 2024 11:02 AM

ලැජ්ජා නහර කපාගෙන හිටපු ජනාධිපති...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 78 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1300 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 946 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 530 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 356 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1312 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39223 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1096 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site