(පද්මසිරි ගාර්දියවසම්)
වීරකැටිය ,රන්න පාරේ තිබී හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් හමුවූ බව වීරකැටිය පොලිසිය පවසයි .ෙ
රන්න පාරේ දෙවන බෝක්කූව අසල දමා ගොස් තිබියදී ඊයේ (23) මෙම සුදු පැහැති මෝටර් රථය සොයාගෙන ඇත. මේ දක්වා හිමිකරුවෙකු ඉදිරිපත්ව නැතැයිද පොලිසිය පැවසීය .
මෙලෙස මෝටර් රථයක් අතහැර දමා යාමට හේතුව අනාවරණය කර ගැනීමට වීරකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුල
රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ශ්‍රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මොටර් රියක් මහමඟ දමා ගිහින්
බකල ජයා Monday, 24 March 2025 11:05 AM
මගේ ප්‍රශ්න ඔක්කෝටම මුල ඕක තමයි. ඔය SUV එකේ ගිහින් තමයි සීය ආච්චීව යාලුකරගෙන බැන්දේ... ඕකෙ ගියෙ නැත්තං අපේ තාත්තා නෑ. අද මමත් නෑ.
ගුණරත්න Monday, 24 March 2025 11:08 AM
ඔය වගේ වාහනයක් මග දාලා යන්නේ ස්ටාට් කරගන්න බැරිව වෙන්න ඇති... නැත්නම් අයිතිකාරයත් වාහනේ වගේම වයසක මනුස්සයෙක් වෙන්න ඇති. හොර තක්කඩින්ට තියෙන්නේ මේ වගේ ලදරම් නොවෙයි. මාලිමාවුන් පාවිච්චි කරනවා වගේ රේන්ජ් රෝවර්...
කෞෂිMonday, 24 March 2025 03:28 PM
ගුණරත්න පොඩිකාලේ මාලිමාවේ කවුරුහරි අතින් බරපතල වැරැද්දකට ලක්වෙලා තියෙනවා වගේ...
කෞෂිMonday, 24 March 2025 09:27 PM
ඒ වගේ සිද්ධිවලට මුහුණ දුන්නාම PTSD, ඩිප්රෙෂන් වගේ නොයෙකුත් ව්‍යාකූල මානසික තත්ත්ව හටගන්නවා කියලා මනස පිළිබඳ ඉගෙනගන්න අය දන්නවා. ප්‍රතිකාර හම්බුනේ නැත්නම් අනෙක් අයට විකාර වගේ පේන වැඩකරනවා...
පොඩිඑකාMonday, 24 March 2025 07:38 PM
කෞෂි, ඒකනම් වෙන්න පුළුවන්..., මම හිතන් හිටියේ මන්ද මානසික රෝගියෙක්ද කියලා...!
saman Monday, 24 March 2025 02:44 PM
වාහනේ අංකය ලියා පදිංචි කර ඇත්තේ කාටද කියා සොයා ගන්ට ඔය තරම් අමාරුද?
වින්සන්ට් කජ්ජා Monday, 24 March 2025 10:56 PM
පරණ අංක අලුත් ඒවට දාල, බඩ් කරපුවට දාල, තව අංක පස්සෙ පාවිච්චියට ගන්න හංගල ඉතින් ඕක ලේසි වැඩක් කියලද හිතන්නේ?