IMG-LOGO

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා


මෝදි එක්ක දෙසුමකට රනිල් හෙට ඉන්දියාවට

(අංජුල මහික වීරරත්න)

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන  දෙසුමක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා හෙට (27) පිටත්ව යයි. 

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේ දී අනිද්දා(28) මෙම දෙසුම පැවැත්වෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය  ස්ටීවන් හාපර්,ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දෙසුම් පවත්වති.

රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙයයි. හිටපු ජනාධිපතිවරයා මාර්තු 2 දා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත.



අදහස් (6)

මෝදි එක්ක දෙසුමකට රනිල් හෙට ඉන්දියාවට

ranil Wednesday, 26 February 2025 09:54 PM

ඉතින් අපිට **ද?

:       60       13

ගුණරත්න Wednesday, 26 February 2025 10:10 PM

ඩබල් පොකට් මහත්තයා එක්ක ගියේ නැතෙයි? එතුමා ගියා නම් මෝඩි මෝඩ වෙලා යන්නේ, එතරම් ප්‍රඥාවක් තියෙනවා.

:       23       23

karolis Wednesday, 26 February 2025 10:40 PM

චේතිය තුමාට එන්න කිව්වේ නැතෙයි? තව මහාද්වීපයක් හොයාගෙන ආලෝක වර්ෂ වේගයෙන් යන හැටිත් පෙන්නයි.

:       7       43

ලූට මූස් Wednesday, 26 February 2025 10:55 PM

ඒ සමුළුවේ දී ලෝකෙ වැඩිම මැතිවරණ ගණනක් පැරදිච්ච එකා ප්‍රදර්ශණය කරනවා කියලා ඉන්දියාව පුරාම පෝස්ටර් ගහලලු.!

:       52       15

Nuwan Wednesday, 26 February 2025 11:10 PM

අප්පුවා යැවූවා නම් ඔලුව හොලවන්න පටන් ගන්නවා.

:       3       23

Perera Wednesday, 26 February 2025 11:13 PM

මූට ඉතිං රට රටවල් ගානේ යන පිස්සුවක් කොහොමත් තියෙනවා නේ.

:       39       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුසාන භූමියක ටී 56ක්- උණ්ඩ 22ක්
2025 පෙබරවාරි මස 27 300 0

ගම්පහ යාගොඩ මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 22ක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොය


කූලිය සම්බන්ධ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2025 පෙබරවාරි මස 27 425 0

ගෙවල් කුලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇත


තැනින් තැනට අදත් වැස්ස
2025 පෙබරවාරි මස 27 53 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා


පාප්තුමන්ගේ තත්ත්වය තරමක් හොඳයි
2025 පෙබරවාරි මස 27 333 0

සති දෙකකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය මේ වනවිට තරමක් යහපත් අතට හැරී ඇතැයි, පැය 24 පුරා එතුමන්


පිහි ඇනුමෙන් අයෙක් මරුට අඹුසැමි යුවලට බරපතල තුවාල
2025 පෙබරවාරි මස 26 888 0

ගෑන්ඩ්පාස් කම්බි කොටුව වත්ත ප්‍රදේශයේ තිදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගොස් අඹුසැමි යුවලක් බරපතල තුවාල ලබා ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය ක


මෝදි එක්ක දෙසුමකට රනිල් හෙට ඉන්දියාවට
2025 පෙබරවාරි මස 26 1016 6

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා හෙට (27) පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 10 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 309 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 462 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site