IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘මේ ආණ්ඩුව කතා කිරීමේ නිදහසත් විනාශ කරන්න හදනවා‘‘

(අංජුල මහික වීරරත්න)

රටේ ආර්ථිකය ,සෞඛ්‍ය ,අධ්‍යාපනය, පරිසරය,මෙන්ම කෘෂිකර්මාන්තය  විනාශ කර දැමූ ආණ්ඩුව දැන් සැරසෙන්නේ ජනතාවගේ කතා කිරීමේ නිදහසත් විනාශ කර දැමීමට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව නැගී සිටින අතර ප්‍රජාතන්ත්‍රවාදය අගයන අනෙක් සියලු පක්ෂ ද ආණ්ඩුවේ මෙම මර්දනයට එරෙහිව නැගී සිටිය යුතුව ඇතැයි විජයවර්ධන මහතා සඳහන් කරයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා කීවෙි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කොට එම සහන ජනතාවට ලබා දුන් නමුත් වත්මන් ආණ්ඩුව විරුද්ධ අදහස් ප්‍රකාශ කරන අය අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගනිමින් සිටින බවයි.

 



අදහස් (6)

‘‘මේ ආණ්ඩුව කතා කිරීමේ නිදහසත් විනාශ කරන්න හදනවා‘‘

Dhammika Sunday, 13 June 2021 02:48 PM

කථාවට කියන්නේ දේශපාලනේ කරන අයගේ ලැජ්ජා නහර කපලා කියලා. සජිත් මහත්තයාගේ මේ කථාවෙන් ඒක ඔප්පු වෙනවා...

:       5       14

gamunuSunday, 13 June 2021 08:35 PM

මේ ආණ්ඩුව රටම විනාශ කරනවා. තව වසර දෙකක් යනතුරු වර්තමාන පාලනයෙන් රට බේරා ගැනීමට නොහැකි බවත් පෙනෙන්නට තිබේ..

:       0       0

Game Kolla Sunday, 13 June 2021 02:55 PM

මට මේකාව දකිද්දී මතක් වෙනවා පාස්කු කියලා මොකක් හරි කේස් ඵකක්. අනේ මට කවුරු හරි ඵ්ක මතක් කරලා දෙන්නකෝ...

:       125       117

මහසෙන් Sunday, 13 June 2021 03:17 PM

අාහ්.. මෙයා ඉඳලනේ බොලේ. හැංගි මුත්තම් කෙලියේද උන්නේ...?

:       146       127

fairoos Sunday, 13 June 2021 03:39 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.

:       110       242

BamunuarachchiMonday, 14 June 2021 08:22 AM

මොන වහල්ලු ගැනද කියන්නේ සජබ වහල්ලුද, එජාප වහල්ලුද, පොහොට්ටු වහල්ලුද, ටි එන් ඒ වහල්ලුද, මුස්ලිම් කොන්ග්‍රස් වහල්ලුද.? නැතිනම් තමන් වහලෙක් බව නොදන්නා ඔබ වැනි හොඳම වහලෙක් ගැනද ඔය කියන්නේ?

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 76 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 8 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 467 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 119 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි
2024 නොවැම්බර් මස 06 243 0

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගාලු මුවදොර උත්සව - සංගීත බාධාව ඉවතට
2024 නොවැම්බර් මස 06 473 0

ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 15 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site