(නිමල කොඩිතුවක්කු)
ජාතිවාදය වපුරමින්, පාස්කු ප්‍රහාරය, බැදුම්කර මගඩිය තුළින් බලයට පත් වූ ආණ්ඩුව තම තමන්ගේ නඩු වලින් නිදොස් කොට නිදහස් වීම හැර රටට සිදු කර ඇති දෙයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය.
ආණ්ඩුව බලයට පත්වූ දින සිටම ජනතාව වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොතිබූ බවත් රාජකරුණා මහතා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘මේ ආණ්ඩුව නඩුවලින් නිදහස් වීම හැර දෙයක් කළේ නෑ‘‘
Perera Tuesday, 03 August 2021 03:15 PM
අසරණ අයට අසරණ වෙලා පිළිසරණක් ලබාදීම මොනතරම් සද්ගුණවත් ක්‍රියාවක්ද?
fairoos Tuesday, 03 August 2021 03:31 PM
කතාව නම් ඇත්ත .එත් ඔයාලත් කරේ ඒකමනේ
chandana Tuesday, 03 August 2021 03:56 PM
ඔයාලගේ ආණ්ඩුව බොරුවට නඩු දාන එක හැර වෙන කරපු කෙංගෙඩියක් නැහැනේ....
Sri Lanka Tuesday, 03 August 2021 04:06 PM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් මහාමුදුරුවන්ගේ...
අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Tuesday, 03 August 2021 05:57 PM
මොකක්ද තියෙන වෙනස දෙකම එකයි. ඔය ගොල්ලෝ අල්ලන හොරු ඒ ගොල්ලෝ ආවාම නිදහස් කරනවා. ඒ ගොල්ලෝ අල්ලන හොරු ඔය ගොල්ලෝ ආවාම නිදහස් කරනවා .දෙකම එකයි. ඒකනේ අපේ රට අද මෙච්චර ලෝකයේ සිංගප්පූරු වලට ඉහළින් ඉන්නේ. ඔය දෙගොල්ලොම එකතු වෙලා අවුරුදු 70 කට වඩා රට විකුණාගෙන කෑවා .මොනවද අපේ අනාගත පරපුරට දායාද කළේ.
Bamunuarachchi Tuesday, 03 August 2021 07:32 PM
ඔහෙලා දාපු බොරුනඩු වලින් නිදහස් වෙන්න එපායැ...
SUNIL MILANO Tuesday, 03 August 2021 08:33 PM
කොහොමත් මෙයාලගේ ඇස් පේන්නේ වාසියට විතරයි. යහපාලනය කාලේ කළේ බුරුතු පිටින් රිමාන්ඩ් කරපු එකනේ... ආවා දැන් මතක නැතෙයි.