සිරස FM ඔස්සේ දහවල් 2ට විකාශය වූ මං ආදරේ ගුවන් විදුලි නාට්‍ය දැන් දහවල් 1 සිට 4 දක්වා විකාශනය වෙයි. නිසල් හංසක විජයමුණි නම් හැටේ වත්තේ ජීවත්වන යෞවනයෙකු සහ මියසි ගංගාදරී රාජසුරියනම් යෞවනියක අතර ඇතිවන පාසල් ප්‍රේමයක් පාදක කර ගනිමින් රචනා වන මෙය ගුවන් විදුලි නාට්‍යය 106.5 සහ 106.7 ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා දහවල් 1 සිට සිරස FM ඔස්සේ දැන් ඔබටත් ශ්‍රවණය කළ හැක.
සිරස FM වෙනුවෙන් නිෂ්පාදනය - පසන් උපේක කීර්තිනන්ද
ගුවන් විදුලි රචනය - නිදුක් මදුෂික
ඉදිරිපත් කිරීම - මහේෂා ජයතිලක
හඬ දායකත්වය - කසුන් චාමර, ටනාකා තාරකී, තුසර චාමිකර, ප්‍රදීප් ඇරුගම, මානෙල් වානගුරු, කුසුම් පෙරේරා, දනුෂ්කා ජයරත්න, නදීශා මදුෂානි, සුබුද්ධි ලක්මාලි,තරුමිණි සූරිය රත්න, ගයාන් විතාන, මලිත් ප්‍රසන්න පෙරේරා, ප්‍රසන්න ෆොන්සේකා, අර්ජුන් සේනානායක,අජිත් අධිකාරී,ශිරාන් දිල්රුක්.
තේමා ගීතය..
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'මං ආදරෙයි' ගුවන් විදුලි නාට්‍යය දැන් දහවල් 1.00 සිට