ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘මේ ඔක්කොම මට හීනයක් වගේ’
ඩිලාන් Wednesday, 08 August 2012 01:26 PM
අජන්තට ඔය ගෑණු ළමයා කැමති වුණේ ඇයි දන්නේ නැහැ නේද? (නි)
දිසානායක Monday, 23 July 2012 04:03 PM
ලංකාවේ මොන තරම් ළමයි පාරේ හිගා කනවද? අන්න ඒ අයට උදවු කරන්න. (නි)
චමී Friday, 03 August 2012 08:46 PM
අම්මත් ලස්සනයි. තාත්තත් ලස්සනයි. බබත් ලස්සනයි. ගෙදරත් ලස්සනයි. (නි)
නිත්‍යා Wednesday, 09 January 2013 12:19 PM
සුභ පතනවා ලස්සන ජීවිතයක් සතුටින් ගතකරන්නට... (නි)
චමී Friday, 03 August 2012 08:49 PM
අදහස් දැක්වීමට ස්තුතියි. ඔබගේ අදහස කතෘ අනුමැතිය සදහා යොමුකර ඇත. (නි)
අනුර Monday, 23 July 2012 10:52 AM
අජන්ත, මගෙන් සුභ පැතුම්! (නි)
මනෝහරන් Tuesday, 24 July 2012 11:27 AM
ජනු ක්‍රිකට් ෆුට්බෝල් කියන්නේ ක්‍රීඩාවක් පමණක්ම නොව ව්‍යාපාරයක්.. මටනම් ඕවගේ දේවල් ගැන වැඩි දැනුමක් නැහැ..(නු)
කින් බෙනට් Monday, 23 July 2012 11:24 AM
කෙනෙක්ගේ වාසනාව මතුවෙලා දියුණුවෙනවා දැකල සතුටු වෙන එක ලොකු දෙයක් .... අජන්තත් හරිම වාසනාවන්තයි ...ඒ ගැන කින් බෙනට්ටත් හරිම සතුටුයි .... නමුත් අජන්තගේ වාසනාව එක දිගටම රැඳුනේ නැති එක ගැන දුකයි .... අජන්තට මේ දේවල් ලැබුනේ රට වෙනුවෙන් කෙටි කාලයක් හරි තම උපරිමය කරන්න ලැබුන නිසයි ,,,, නැවතත් තම සුපුරුදු රිද්මයට පැමිණ ලංකාවේ ජනතාවව සහ ලෝකයේ ක්‍රිකට් රසිකයන්ව පිනවන්න වාසනාව ලැබේවා.... ඒ වගේම අජන්තත් රසිකයන්ටත් වාසනාව උදාවේව කියල ප්‍රාර්ථනා කරනවා නම් හරි සතුටුයි ... .(ස.වි)
තරුන්දි Friday, 27 July 2012 11:22 AM
සුභ පැතුම්! (නි)
දිල්හාන් Monday, 23 July 2012 04:35 PM
මම සුභ පතනවා ඔබට (දී)
පෙරේරා Saturday, 28 July 2012 08:32 AM
අජන්ත, ඊළඟ තරඟයේදී ඔයාගේ උපරිම දස්කම් පෙන්වන්න.... (ස)
කුමාර Monday, 23 July 2012 04:37 PM
අජා.. සුභ පතනවා ඔබට (දී)
ලාලිත්‍ය Monday, 30 July 2012 10:37 AM
සිංහල බෞද්ධකම පෙන්නන්න බැරි, ඒකට හැමදාම විරුද්ධ වුණ අයට තමයි ඔය "සිංහල කතෝලිකයන්" කියන්නේ. (නි)
ලක්මාල් Wednesday, 25 July 2012 01:21 PM
ඇත්ත.අපේ අයට තියෙන්නේ පුදුමාකාර ඊර්ෂ්‍යාවක්.පාරේ ළමයි හිගා කන්නේ එයාලගේ දෙමාපියන්ගේ වරදින්.ඒකට අපේ කොල්ලා මක් කරන්නද? (නි)
ජානු Tuesday, 24 July 2012 12:46 AM
මොහු ධනවතෙක් වෙලා තියෙන්නේ කුඩු විකුණලා ,මංකොල්ල කාලා, හොරකන් කරලා නෙවෙයි. රට වෙනුවෙන් ක්‍රීඩා කරලා.එක ඔහුගේ දක්ෂතාවය.ලංකාවේ ඉන්න දුප්පත් ළමයි ගැන මේ වෙලාවේ මතක් කරන්නේ ඇත්තටම හරිම කුහක ,මෝඩ මිනිස්සු. (නි)
සුදු මාම Thursday, 26 July 2012 10:00 PM
සල්ලි තියෙනවනම් සැප විදින්නත් ඕනෑ. නමුත් අසරණ අයටත් උදවු කරනවා නම් ගොඩක් වටිනවා. (දී)
සමන්ත Saturday, 28 July 2012 09:12 AM
අජන්ත , ඔබට සුබ පැතුම් . ඒ වගේම මේ පාරත් t20 තරග වල ඔයාගේ දස්කම් උපරිමයෙන් පෙන්වන්න . (දී)
රුක්මල් Monday, 23 July 2012 12:46 PM
එදා වෙලා හොයාගන්න බැරි මිනිසුන් ලක්ස ගණන් ඉන්දි මෙයාල මේ විඳින සැප ඕනවට වැඩ වැඩි .... නමුත් කල්පනා කරලා බලන්න. මහා පාරේ වැටිලා ටැප් එකෙන් වතුර බිලා හැදෙන දරුවෝ දරුවෝ නෙමෙය්ද. ඇති නැති පරතරය ඕනෑවටත් වැඩ වැඩි (දී)
සාලිය රත්නායක Thursday, 26 July 2012 10:32 PM
අලුත් සාමාජිකයා ඇතුළු ඔබ තිදෙනාට මගෙන් සුභ පැතුම් !!!!!!!!!!!!!! (දී)
ප්‍රියාස් Sunday, 22 July 2012 06:22 PM
හරිම ලස්සනයි...(ස.වි)
සොනාලි Tuesday, 24 July 2012 01:53 AM
චූටි බබා ගොඩක් ලස්සනයිනේ. (නි)
උපාලි Thursday, 26 July 2012 10:38 PM
මහන්සියෙන් සාදාරන විදිහට සල්ලි හොයල සැපට ඉන්න එක වරදක් නොවෙයි . එහෙම අයට ඉරිසියා කරන එක වැරදියි . හැබැයි හම්බ කරන කොටසින් ටිකක් හෝ අන් අයගේ යහපතට යොදවන්න පුළුවන් නම් ගොඩක් පින් . එක යහපත් අයගේ ලක්ෂණයක් . තවත් මුදල් ලැබේව (සදාරනව ) අන් යටත් උදව් කරලා සතුටින් ඉන්න ලැබේවා. (දී)
අනුරාධා Wednesday, 25 July 2012 02:02 PM
ඇත්තටම ගොඩාක් සන්තෝෂයි. (නි)
සමන් Wednesday, 25 July 2012 09:18 PM
මගේ හෘදයාංගම සුභ පැතුම්! (නි)
මාධව Thursday, 02 August 2012 09:25 PM
ඔබටත් පවුලේ සැමටත් උණුසුම් සුභ පැතුම්! (නි)
චමින්ද Wednesday, 25 July 2012 09:19 AM
අපේ මිනිස්සුන්ගේ ඉරිසියාව කියන එක උපරිමයෙන්ම තියෙනවා ... (දී)
හස්තික Tuesday, 11 March 2014 10:11 PM
අනේ වාසනාවන් (දී)
උදේශිකා Thursday, 26 July 2012 01:15 PM
පැටියට අපේන් සුභ පැතුම්..(ස)
හෂාන් Tuesday, 11 March 2014 10:11 PM
සුභ පැතුම් (දී)
ඉෂි Friday, 27 July 2012 08:03 PM
පුංචි පවුල රත්තරං. සුභ පැතුම්! (නි)
නියතපාල Sunday, 29 July 2012 07:44 PM
දුප්පත්ව ඉපදීම වරදක් නෙවයි හැබැයි දුප්පතක් විදියට මිය යාම වැරදියි අජන්ත ඔබට සුබ පැතුම් (අ)
නිසන්සලා Thursday, 26 July 2012 01:28 PM
ඔබට සුභ පැතුම්....(ස)
කසුන් Tuesday, 31 July 2012 09:37 AM
මේවා දැක්කම අපිටත් හීනයක් වගෙයි (දී)
ඉන්දික Tuesday, 24 July 2012 07:55 AM
සුභ පැතුම්! (නි)
සුජිත් Tuesday, 24 July 2012 08:15 PM
තව කෙනකුගේ දියුණුව බලලා අවංකව සන්තෝස වෙන්න පුළුවන් කමත් මිනිසකු තුල තියන උතුම් ගුණයක්. ඒ අය සමාජයේ බොහොම අඩුයි.(නු)
ලක්විදු Monday, 23 July 2012 07:16 PM
"දිසානායක 2012-07-23 16:03:40 ලංකාවේ මොන තරම් ළමයි පාරේ හිගා කනවද? අන්න ඒ අයට උදවු කරන්න...." දිසා, ඔබ හොදින් තේරුම් ගන්න. ලංකාවේ ළමයි හිගා කන්නේ නැහැ. ජාවාරම් කාරයින් විසින් හිගා කන්න යොදවනවා. (නි)
කමල් Tuesday, 24 July 2012 08:29 AM
හැමොම මහන්සිවෙලා සල්ලි හම්බකරොත් සැප විදින්න පුළුවන් ..ඔයාලට ඇස්වහක් වදින්න එපා.පුංචි පුතුට දෙවි පිහිටයි...උපයන සල්ලි වලින් සැප විඳිනවා වගේම පින් කමුත් කරනවා ඇති....(ස)
ඉසුරු Tuesday, 24 July 2012 08:41 AM
හොඳයි.. ....හොඳයි...... (ස)
නාරම්බන Saturday, 28 July 2012 12:36 PM
ඉනෝකා මොනවා කිව්වත් මෙයා විවාහය නිසා තමන්ගේ ආගම මාරුකරා... (ස)
ලක්විදු Monday, 23 July 2012 07:33 PM
'රුක්මල් 2012-07-23 12:46:02 එදා වෙලා හොයාගන්න බැරි මිනිසුන් ලක්ස ගණන් ඉන්දි මෙයාල මේ විඳින සැප ඕනවට වැඩ වැඩි .... නමුත් කල්පනා කරලා බලන්න. මහා පාරේ වැටිලා ටැප් එකෙන් වතුර බිලා හැදෙන දරුවෝ දරුවෝ නෙමෙය්ද....." රුක්මල්, ඒක එයාගේ වැරැද්ද නෙමෙයි. වැරැද්ද තියෙන්නේ මේ සමාජ ක්‍රමයේ. (නි)
ඇලෙක්ස් Monday, 23 July 2012 01:42 AM
වාසනාව. (නි)
ඉනෝකා Monday, 23 July 2012 07:53 PM
ඇත්තම කියනවා නම් හැම කෙනෙක්ම ධනය හා බලය ඉදිරියේ තමන්ගෙ රට,ජාතිය,ආගම පාවා දෙන්නෙ නැහැ. අපේ ඉතිහාසයෙන්ම ඒ බව ඔප්පු වෙනවා. ආ...! මට අමතක වුණා. දැන් මේ කියන විදියට, ඇන කොටා ගන්න මිනී මරා ගන්න හා වෙන් වෙන ජෝඩු එක් කරලා තියෙන්නෙ මහසෝනද? සීරි යකාද? මට දැනගන්න ඕනේ නිසයි අහන්නේ. (නි)
පෙරේරා Monday, 23 July 2012 02:41 PM
හීනය සැබෑවක් කර ගැනීමෙන් , නිහතමානීව ඉදිරියට යන්නට සුභ පැතුම්........(ස)
ට්‍රිෂාන් Monday, 23 July 2012 03:05 AM
සුභ පැතුම්. ඉදිරියටම යන් දිරියෙන්. (ත)
කවින්ද Monday, 23 July 2012 02:45 PM
රුක්මල්,ඔයාට වුණත් සල්ලි තිබුණා නම් ඔයා වුණත් කරන්නේ ඔය ටිකමයි.අපි හැමෝම කැමතියි සැපවත් ජීවිතයකට. (නි)
රාජි Wednesday, 25 July 2012 10:53 AM
ඔබට සුභ පතනවා (දී)
අනුර Sunday, 29 July 2012 06:41 AM
ඔබගේ ක්‍රීඩා විලාශය විශිෂ්ඨයි. අපි සැමදා ඔබට ආදරෙයි. (නි)
අසන්ක Friday, 27 July 2012 09:27 AM
ඔබට සුභ පැතුම්! (නි)
රත්නායක Thursday, 26 July 2012 04:11 PM
සුභ අනාගතයක්...!(නු)
චාමික Monday, 23 July 2012 03:04 PM
මම සුභ පතනවා ඔබට (දී)
සමිත් ලක්ෂාන් Friday, 07 March 2014 05:40 PM
මම හදවතින්ම සුභ පතනවා අජන්ත අයියාට.(නදී)
ශානි Wednesday, 08 August 2012 12:06 PM
සුභ පතනවා ඔබට (දී)
කුරුවිට Monday, 23 July 2012 09:19 PM
මීට වඩා සල්ල තියන අය තව මොනතරම් ඉන්නවද. (ත)
සමන් Thursday, 02 August 2012 09:50 AM
"මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ" (නි)
අචිනි Saturday, 04 August 2012 06:50 PM
සුභ පැතුම් ඔබ දෙපලට සහ අලුත් සාමාජිකයාට...!!(නු)
කමල් Wednesday, 25 July 2012 05:11 PM
අයියෝ සල්ලි........ (නි)
එරංග සඳරුවන් Monday, 30 July 2012 09:24 AM
සුභ පැතුම් මෙන්ඩිස්. ඉක්මනට නැවතත් ටීම් එකට එන්න. (ස)
නදීශා Saturday, 04 August 2012 08:14 PM
ලස්සන ජීවිතයකට සුභ පැතුම්..!!(නු)