IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මී ඔය අලි පෙරහරේ...

මීඔය රක්‍ෂිතයේ සිටින අලියනටද නියඟය දැඩි ලෙස බලපා ඇත. දිනපතා මේ අලි රංචුව කුරුණෑගල - අනුරාධපුර පාළුකඩවලින් ගල්ගමුව අඹන්පොල තේක්ක රක්‍ෂිතයට මාරු වෙන්නේ ඉතාම තැන්පත් හා සන්සුන් ලීලාවෙනි. මී ඔය රක්‍ෂිතයේ වල් අලි දෙසීයක් පමණ සිටිති.



අදහස් (0)

මී ඔය අලි පෙරහරේ...

සම්පත් Wednesday, 19 September 2012 12:18 PM

ඇ‍තෙක් හොයාගන්න එක තමයි අමාරු...(ස)

:       0       0

නලින් Wednesday, 19 September 2012 12:21 PM

මේ අලි හරිම කරදරයක්.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 20 September 2012 08:27 AM

දෙපැත්තමට මාරු වෙනවා.. සිරිකොතෙක් ගහන්න ඕන මේවගේ ඡායාරූපයක්..!(නු)

:       0       0

අනුපාත් Thursday, 20 September 2012 08:38 AM

ඉතාම ලස්සනයි.. මෙතන මාර්ග සංකේතය නම් බස් නැවතුමක..!(නු)

:       0       0

යසන්ත Thursday, 20 September 2012 08:43 AM

මේක ලස්සන දර්ශණ්යක් තමියි.. ඒත් මේයාලගේ වාසභූමි නැතිවෙලා යන එක.. කෑම බීම නැති වෙන එක.. ජලය නැති එක.. නිසා කොපමණන වේදනාවකින් සිටියිද? මා හටනම් ඉතාම දුකයි..!(නු)

:       0       0

සුමුදු Wednesday, 19 September 2012 12:35 PM

තව අලි කී දෙනෙක් ඔය විදියට පාර මාරුවෙයිද දන්නේ නෑ. ? .(ස)

:       0       0

යොහාන් Wednesday, 19 September 2012 01:05 PM

මෙවැනි දර්ශන දකිද්දි අපේ රටට සංචාරකයින් වැඩිපුර එයි...(ස)

:       0       0

නුවන් Thursday, 20 September 2012 04:43 PM

අපේ ගෙවල් ළගට ආවොත් බලන්න පුළුවං..(නු)

:       0       0

තිසා Wednesday, 19 September 2012 01:07 PM

අලින්ටත් වුනේ අපිට වුන දේමයි.(නදී)

:       0       0

සේනානායක Wednesday, 19 September 2012 01:13 PM

හරිම සුන්දර දසුනක් . සංචාරක ආකාර්ශනයේ දවත් පැතිකඩක්...(ස)

:       0       0

Sirimal Dunuwila Wednesday, 19 September 2012 01:19 PM

තාර පාර වනසතුන්ට පෙනෙන්නේ දිය පාරක් හෝ ඇලක් ලෙසටයි. එකයි හැමවිටම පාරක් පනින්න කලින් හැම සතෙක්ම එය එගොඩ වියහැකි තනක්දයි විපරම් කර බලන්නේ. වනසතුන් බලාගැනීම දරුවන් බලාගන්නවා වැනි මිනිසා සතු වගකීමක්. වන රක්ෂිත වටා විදුලි වැට ඉදිකිරීම ලොකු වැඩක් නෙමෙයි. ප්‍රශ්නය අපේ අයගේ ගසාකෑමට ඇති ආශාවයි..(ස)

:       0       0

පියල් Sunday, 23 September 2012 05:25 PM

පාරේ මංතීරු සළකුණු කර ඇත්තේ දියුණූ රටක ආකාරයට නොවේ. (නි)

:       0       0

කමල් Wednesday, 19 September 2012 07:14 PM

ඡන්දෙ ඉවරඋන ගමන්ම ඔය අලි පාර පනින්නෙ..!(නු)

:       0       0

ශාන්ති Thursday, 20 September 2012 09:54 AM

මිනිසුන්ට වැඩිය නම් සංවරශීලියි. (නි)

:       0       0

ජයී Wednesday, 19 September 2012 01:53 PM

අවුරුදු දහස් ගණනක සිට මේ කැලයේ ලස්සන වනසතුන් සමගින් කල් ඇරියේ මහමග තැනින් තැන තිබුණත් අද ඊයේ අප යන ගමනෙ වෙනසක් නෑ දිවා රැයේ .(ස)

:       0       0

ප්‍රවීන් Wednesday, 19 September 2012 01:50 PM

නියම අලි එහෙමයි

:       0       0

විමල් Thursday, 20 September 2012 10:18 AM

අඩුම ගානේ තාවකාලික ජල ටැංකියක්වත් තිබ්බනම්.. ඇයි අදාල අය බලාගෙන ඉන්නේ..? උන් ඇවිල්ලා කතා කරලා ඉල්ලන්නද?(නු)

:       0       0

මාරි Wednesday, 19 September 2012 02:15 PM

ඒ සතුන්ට ජලය ලබාදෙන්න වැඩපිලිවෙලක් යොදන්න.. දළ තියෙන එකෙක්වත් දැක්කෙ නැහැ.. (නු)

:       0       0

දුමිත් Wednesday, 19 September 2012 08:01 PM

මේ සත්තුන්ට කැළය ඇතු‍ළේ තාවකාලික වතුර වළවල් හදලා බවුසර් වලින් පුරෝලා බොන්න දුන්නා නම් හොදයි (නි)

:       0       0

චන්ද්‍ර Thursday, 20 September 2012 10:36 AM

ඔය අනිත් අනිත් අය කලබල වෙලා දැගලුවට .. අලි එහෙම කලබල නැහැ... (නු)

:       0       0

දේශප්‍රිය Wednesday, 19 September 2012 08:15 PM

සියුම් සතුටක්, ආඩම්බරයක් හිතට දැනෙනවා.මේ අපේ රට නේද කියලා...(නු)

:       0       0

අයේෂා Wednesday, 19 September 2012 02:27 PM

ලස්සන දර්ශනයක් ,මේවා දකින්න මට නැවතත් ලංකාවට එන්න හිතෙනවා .(ස)

:       0       0

චරිත් Wednesday, 19 September 2012 08:21 PM

මේ අපි රැක ගන්න ඕනෑ සම්පත්. නරකද සිමෙන්ති වලින් ටැංකි ටිකක් හදලා වතුර පිරෙව්වා නම්. මේ අහිංසක සත්තු කථා කරන්න පුලුවන්නම් කියයි වතුර නැතිව විදින දුක. අපි නම් උද්ඝෝෂණ හරි කරයි. ඒත් මේ අහිංසක සත්තු. (නි)

:       0       0

ලලිත Thursday, 20 September 2012 11:12 AM

මේ සඳහන්වෙලා තියෙන ප‍්‍රතිචාර කියෙව්වාම කොතරම් හදවත් ඇති සැබෑම මිනිසුන් අප අතර සිටිනවද කියල හිතෙනවා! "වන සිව්පාවුන්වැනි මිනිසුන් මැද - දෙවිදේවතාවුන්වැනි මිනිසුන් ඇත"(ස)

:       0       0

උපාලි Wednesday, 19 September 2012 08:40 PM

කවුරුවත් කිව්වේ නැති උනාට මිනිස්සුන්ට වඩා පිළිවෙලට ගමන් කරනවා.. දැක්කද හැදියාව...!(නු)

:       0       0

ලසන්ත Wednesday, 19 September 2012 02:58 PM

මේ අපේ රටේ සුන්දරත්වය ..(ස)

:       0       0

සතිස් Wednesday, 19 September 2012 08:57 PM

හිත හිතා එන්නේ නැතිව කවුරුන් හෝ ඉදිරිපත් වෙලා මෙයාලට ජලය ලබා දෙන්න..!(නු)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 19 September 2012 03:19 PM

මේ අලි ඇතුන් දිය නැතිවයි දුක් වන්නේ සක් දෙවිදුනේ අද සවසට වැසි දෙන්නේ .(ස)

:       0       0

යොහාන් Wednesday, 19 September 2012 04:04 PM

බලන්නකෝ වල් අලි උනත් යන ශීලාචාරකම. ඒකට අපේ අය‍‍‍.... (ස)

:       0       0

ලීසා Wednesday, 19 September 2012 04:05 PM

අලි රංචුවක් කියන්නේ මොනතරම් සුන්දර දර්ශනයයක්ද... අපේ රටේ අලි සම්පත සුරැකේවා ! තවතවත් අලිගහනය වැඩිවේවා ! මේ අලි රංචුව ඇතුළුව ලංකාවේ ඉන්න සියළුම අලි ඇතුන්ට තෙරුවන් සරණයි !!! (ස)

:       0       0

එස්.පී.සී. සිල්වා Wednesday, 19 September 2012 04:38 PM

හරිම සුන්දර දසුනක්.(නි)

:       0       0

කුමාර Wednesday, 19 September 2012 11:34 AM

මේ අපේ රටේ සුන්දරත්වය . මෙය අපි ආරක්ෂාකර ගන්න ඕනේ.. (ස)

:       0       0

සීමියොන් Thursday, 20 September 2012 02:55 AM

මේක දැකලා අපේ අයියලා ටික කීයක් මරන්න මාන බලනවාද දන්නෙ නැහැ. අලි රංචුවට වතුර ටිකක් බොන්න මාර්ගයක් හැදුවා නම් තමයි අගේ. (නි)

:       0       0

සීසර් Wednesday, 19 September 2012 11:36 AM

කතාව හරි, අපි මේ ජීවත් වෙන්නේ ඔවුන්ගේ රජ දහනේ තමයි (දී)

:       0       0

නසාර් Wednesday, 19 September 2012 11:43 AM

වලක් කපලා වතුර පුරවලා තිබ්බොත් බීලා යයි නේද ? (ස)

:       0       0

ලලිත් කල්දේරා Thursday, 20 September 2012 03:42 AM

අලි ටික ලස්සනයි වගේම පාරත් හොදයි..!(නු)

:       0       0

රසික Wednesday, 19 September 2012 11:47 AM

කතාව නම් ඇත්ත (දී)

:       0       0

අලි Wednesday, 19 September 2012 12:01 PM

කැලේ මැදින් පාරවල් හැදුවට කැලේ අපේ (දී)

:       0       0

වසන්ති Wednesday, 19 September 2012 05:45 PM

වන පෙදෙස් වලින් මිනිසුන් නගර වලට ගෙනවිත් අලි ගහණය වැඩි කරන්න පියවර ගනිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 94 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 298 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 210 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 212 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 155 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 534 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site