IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මේ කොට්ටාවයි

කොළඹ පිටත වටරවුම, අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය එකට සම්බන්ධ කෙරෙමින් ඉදිකෙරුණු කොට්ටාව නව පිවිසුම් හා පිටවීම් මධ්‍යස්ථානය මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද විවෘත කිරීමට නියමිතය. මෙහි පිවිසුම් දොරටු හයක්ද, පිටවුම් දොරටු හයක්ද ඇති අතර මෙය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 400ක් වැය විය.ජපානයේ ‘ජයිකා‘ ආයතනය මුදල් සැපයීය. කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය කොට්ඨාවේ සිට කෙරවලපිටිය දක්වා දිවෙන අතර එය කොට්ටාවේ සිට කඩුවෙල දක්වාද, කඩුවෙල සිට කඩවත දක්වාද, කඩවත සිට කෙරවලපිටිය දක්වා ද කොටස් තුනකින් ඉදිකිරීමට නියමිතය.    



අදහස් (0)

මේ කොට්ටාවයි

ජනිත් Thursday, 06 December 2012 01:55 PM

ඇත්තටම මේ මගෙ සිහල රටමද කියල හිතෙනව....ගොඩාක් සතුටුයි.. (ත)

:       0       0

ටිකිරි Saturday, 08 December 2012 12:04 AM

දැන් ලංකාවේ පාන් 1/2 යි පරිප්පු පීරිසියයි රු. 80 වෙනවා .හිඟ කන්න තමයි වෙන්නේ (ස)

:       0       0

ටිකිරි Saturday, 08 December 2012 12:00 AM

ලංකාවේ උපදින හැම දරුවෙක්ම ලක්ෂ 3 ක ණයක් අත මිටමොලවන් තමයි උපදින්නේ කියලා කොහෙදෝ තිබුණා මම දැක්කා (ස)

:       0       0

කාංචනා Thursday, 06 December 2012 02:14 PM

හරි සන්තෝෂයි කියල තමා ගොඩක් අය දාල තියෙනනේ, ඒත් අනුන්ගේ ණය වලින් හදන , බහුතරයකට ප්‍රතිලාභයක් නැති සුළුතරයක් සතුටුවෙන රටේ සියල්ලම ණය ගෙවන පුහු වැඩ මේවා, ගොඩක් අයට පෙනෙන්නේ ලග විතරෛ, ලෙඩා මලත් බඩ සුද්දයි (ස)

:       0       0

රෙජිනෝල් Thursday, 06 December 2012 02:21 PM

වැඩි වැඩියෙන් මෙවැනි මාර්ග ඉදිකරන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා (ස)

:       0       0

නිශාන්ත Thursday, 06 December 2012 02:32 PM

හොඳ දේ හොඳයි. අගය කල යුතුයි (ස)

:       0       0

ඉන්දික Thursday, 06 December 2012 02:29 PM

පිට රට වගේ

:       0       0

රොෂාන් Thursday, 06 December 2012 02:36 PM

වැඩේනම නියමයි..ඉතුරු ටිකත් කලානම් (ස)

:       0       0

චමිල Thursday, 06 December 2012 02:35 PM

ලස්සන විතරක්ලංකාව විතරක් නොවෙයි කොට්ටාවත් දැන් හරි දියුණුයි (දී)

:       0       0

චාමර Thursday, 06 December 2012 03:07 PM

ඇත්තටම මේ ලංකාවද ? මෙහෙම දියුණු වෙනවානම් නියමයිනේ (ස)

:       0       0

රොෂාන් Thursday, 06 December 2012 03:11 PM

මොනවා කරත් සමහරුන්ටනම් හොඳක් පේන්නෙම නෑ (ස)

:       0       0

සුමිත් Thursday, 06 December 2012 03:17 PM

සුභපැතුම් ලංකා මාතා

:       0       0

කුමාර Thursday, 06 December 2012 03:28 PM

මේ සුන්දර කොට්ටාව නගරයයි (දී)

:       0       0

නීලා Thursday, 06 December 2012 03:43 PM

හැම දේම ණය නොවෑ (ස)

:       0       0

ඩොනල් Thursday, 06 December 2012 03:39 PM

සුභ අනාගතයකට සුභ පැතුම්..!!(ස)

:       0       0

වීරසේකර Thursday, 06 December 2012 04:42 PM

අධාල මුදල් සියල්ලම මේ වෙනුවෙන්ම යෙදෙව්වද දන්නේ නෑ (ස)

:       0       0

ඉන්දිකා Thursday, 06 December 2012 11:47 AM

නියමයි(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 06 December 2012 11:49 AM

රටක සංවර්ධනයට අධිවේගී මාර්ග ඉදිකිරීම අවශ්‍ය දෙයක්.. ජනතාව වෙනුවෙන් අපි සතුටු වෙනවා.. එක පැත්කින් ඔය වැඩ කෙරීගෙන යනකොට තව පැත්තකින් ජනතාව ගේ මුදල් අනවශ්‍ය ලෙස විනාශ කිරීම තමයි ඉවසන්න බැරිදේ..!(නු)

:       0       0

නිරෝෂන් Thursday, 06 December 2012 05:06 PM

කාංචන තවමත් ඉන්නේ ළිදේ ඇතුළේ නේද? (නි)

:       0       0

සරත් Thursday, 06 December 2012 12:00 PM

ඇත්තටම නියම වැඩක් . මේ වගේ දේවල් තමයි තියෙන්න ඕන රට දියුණු වෙන්න (ස)

:       0       0

සුමේද Thursday, 06 December 2012 05:18 PM

වෙන රටක ඉන්න අපිට ලංකාවේ මාර්ගත් මේ වගේ වෙනවනම් කියලා හිතිලා තියෙනවා. දැන් ඒක ඉටු වී තිබෙන බව දුටුවහම බොහොම සතුටුයි (ස)

:       0       0

ජනක Thursday, 06 December 2012 11:58 AM

නියමයි ..දැක්කම හිතෙන්නේ වෙන රටක් වගේ, මේ දියුණුව වගේම මිනිසුන්ගේ සිතුවිලිත් දියුණු වේවා , ජය සිරි (ස)

:       0       0

රොෂාන් Thursday, 06 December 2012 05:22 PM

නියමයි. (නි)

:       0       0

රන්ජිත් Thursday, 06 December 2012 05:36 PM

මම ජීවිතේට හිතුවේ නැහැ කොට්ටාව මේවගේ වෙයි කියලා (දී)

:       0       0

අනුර Thursday, 06 December 2012 12:17 PM

මේ අපේ ලංකාවද කියලා හිතෙනවා.. ඒත් අපේ රටේ හරියට දූෂණ මිනීමැරැම් ගැන හොයලා බලන්න කෙනෙක් නැහැනේ.!(නු)

:       0       0

නිමල් Thursday, 06 December 2012 12:28 PM

මට මතකයි "සුහද පැතුම" චිත්‍ර පටියෙ ඔය හරියෙ සින්දු කිය කියා යන දර්ශන එතකොට ඔය ප්‍රදේශය වෙල් යායක් .. අද නම් කොන්ක්‍රීට් යායක්...දියුණුව සංවර්ධනය කියන්නෙ මේක ද ? (ස)

:       0       0

ෂෙරීෆ් Thursday, 06 December 2012 12:29 PM

ලස්සන ශ්‍රී ලංකා.....(ස)

:       0       0

අචිනි Thursday, 06 December 2012 05:54 PM

ලස්සනයි , පිට රට වගේ

:       0       0

අචිනි Thursday, 06 December 2012 12:31 PM

මොනවා උනත් සංතෝෂයි දියුණුව දැක්කාම..!(නු)

:       0       0

අමිල Thursday, 06 December 2012 05:48 PM

ජනාධි පති තුමනි ඔබට ගොඩාක් පින් (දී)

:       0       0

ගමගේ Thursday, 06 December 2012 12:37 PM

ලංකාවටම එකයි. (ත)

:       0       0

නිමාලි Thursday, 06 December 2012 05:59 PM

කොහොමද හිතා ගන්න පුලුවන්ද

:       0       0

වාසල Thursday, 06 December 2012 05:59 PM

හරිම ලස්සනයි . අනිත් ටිකක් හදලා ආවහම රට නියමයි. ශ්‍රී ලංකාව හොඳ දියුණුවක් ලබයි (ස)

:       0       0

සීතාවක Thursday, 06 December 2012 12:44 PM

වැඩේ හොඳයි. ඒත් කොට්ටාවේ ඉඳලා ගාල්ලට පැය 1යි ,ඔතන ඉඳලා අවිස්සාවේල්ලට පැට 2 යි (ස)

:       0       0

ජයනාත Thursday, 06 December 2012 12:49 PM

සෙතවක ඔයාට ගාල්ලේ ඉදලා අධිවේගී මාර්ගය ඉදිවෙන්න කලින් අවිස්සාවේල්ලට එන්න පැය කියක් යනවාද?(නු)

:       0       0

රානා Thursday, 06 December 2012 12:50 PM

නිමල් ඔයා හරි.. ඒත් අපිට හැමදාම වනචාරී විදියට ඉන්න බැහැනේ.. ඔයා කැමතිද පරණ විදියට කුඹුරු කොටන්න.. අද ඒවාට වෙනත් උපකරණ භාවිතා කරනවා.. අද කොළඹට යන්න පැය කීයක් යනවාද? මේක තමයි ආශ්චර්යය..!(නු)

:       0       0

චින්තා Thursday, 06 December 2012 12:59 PM

සුන්දර නගරයක් (දී)

:       0       0

අන්ජුලා Thursday, 06 December 2012 01:07 PM

සම්පුර්ණ අධිවෙගිය හැදිලා එනකොට තව තවත් දියුණු වෙලා තියෙයි (දී)

:       0       0

කේ හේමසාර හිමි Thursday, 06 December 2012 01:10 PM

මේ වැඩේනම් හොදයි. අනිත් වැඩ තමයි නරක. (ත)

:       0       0

අරුණ Thursday, 06 December 2012 01:20 PM

ලස්සනයි නම් තමයි නමුත් මේවා නිසා බඩු මිල නම් ඉහල යවන්න එපා (දී)

:       0       0

චින්තක Thursday, 06 December 2012 01:17 PM

ලස්සන වෙලා, ඉස්සරහට තවත් අලුත් වෙයි (දී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 06 December 2012 01:23 PM

මේවා හදන්න බදු කතු කරන්නේ අපි අමාරුවෙන් හොයන සොච්චම් මුදලින් (දී)

:       0       0

මහින්ද Thursday, 06 December 2012 01:30 PM

ඉඩම් මිල ගණන් යන්න ඇති (දී)

:       0       0

සිසිර Thursday, 06 December 2012 01:32 PM

හොඳයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 179 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2379 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 887 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2594 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1559 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2844 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site