IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මේ කිරිපිටි ගන්න එපා

වෙළෙඳපොළින් ඉවත් කරගත යුතු කිරිපිටි වර්ග සහ ඒවායේ කාණ්ඩ අංක සෞඛ්‍ය අමාත්‍යංශය අද ප‍්‍රකාශයට පත් කළේය.
ඞී.සී.ඞී. නමැති විස රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී තිබෙන එම කිරිපිටි සහ ඒවායේ කාණ්ඩ අංක මෙසේය.
ෆොන්ටෙරා සමාගමට අයත් ඇන්කර් 1+ (කාණ්ඩ අංකය 107610163) සහ ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි (කාණ්ඩ අංකය 0605ක්‍088311 - 21)
මැලිබන් කිරි නිෂ්පාදන මැලිබන් යොදය රහිත කිරි (කාණ්ඩ අංකය 13074A1) සහ පී. එම්. මොහොමඞ් අලි සහ සමාගම ඩයමන්ඞ් කිරිපිටි කාණ්ඩ අංකය NWIFIPD - I
මෙම කාණ්ඩ අංකවලට අයත් කිරිපිටි තොග වහාම වෙළෙඳපළෙන් ඉවත් කරගන්නා ලෙස සමාගම්වලට දන්වා තිබෙන අතර ඒ පිළිබඳව සැළකිළිමත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කීය.

 



අදහස් (0)

මේ කිරිපිටි ගන්න එපා

පෙරේරා Thursday, 08 August 2013 10:26 PM

මීට ඉස්සරත් විස සහිත කිරිපිටි අදුනා ගත්තා. එහෙත් ඒවා ප්‍රසිද්ධ කරන්න ඉස්සර බහු ජාතික සමාගම් ඒවා බේරගත්තා. ඒත් මේ නිලදාරීන් අහුවුණේ නැහැ (නි)

:       0       1

රොහාන් Friday, 09 August 2013 01:20 PM

මේ කරපු දේ හොද වැඩක් නමුත් ලංකාවේ වෙළද සල්වලට යන්න කලින් මේවා වාරයේදීම පරික්ෂා කරලා එලියට දෙන ක්‍රම වේදයක් හදන්න ඕන සැම කෑමට ගන්න වර්ග (අ)

:       0       0

චින්තක Thursday, 08 August 2013 11:33 PM

මුළු රටේම අනාගත පරම්පරාවට වඩා එක ප්‍රදේශයක ගැටළුවක් වැදගත් වෙන්නෙ කොහොමද? (නි)

:       0       0

විදානගේ Thursday, 08 August 2013 04:47 PM

ජනතාවට ඔය කියන්න කාණෟඩ අංක මතක තියාගන්න බැහැ. හොදම දේ තමයි,කඩවල් වෙළද නියෝජිතවරු මගින් පරීක්ෂා ක‍රන එක (නි)

:       0       0

චානක. Friday, 09 August 2013 12:46 AM

මහදැන මුත්තා කියන ඕනෑම දෙයක් එහෙයි කියා අනුමත කරන පිරිසක් මේ මගින් බලා ගන්න පුළුවන්. පාලකයන්ගේ වෑයම එවන් පිරිසක් බිහි කිරීමයි. නමුත් ඒවාට බිලි නොවන ජනතාවක් අප අතරේ සිටීම අගය කරමි.(නදී)

:       0       0

සඳරුවන් Thursday, 08 August 2013 04:49 PM

සමාගම් ටිකට දෙයියන්ගේම පිහිටයි ! (ස)

:       0       0

ටිරාන් Thursday, 08 August 2013 04:56 PM

අලුත් වැඩක් කරයි වගේ මේ පාර නම් (නි)

:       0       0

චානක Thursday, 08 August 2013 04:58 PM

ඕව ටික හොටෙල් වලට එයි. (ස)

:       0       0

ලක්ෂ්මන් Thursday, 08 August 2013 05:00 PM

ලංකා ඉතිහාසයේ මිනිස්සු ගැන හිතලා ගත්ත හොදම තීරණය. (ස)

:       0       0

නිසාන් Tuesday, 13 August 2013 07:54 PM

එතකොට ගෙදර අලුතෙන් කාපු එකට වන්දි දෙයිද?.

:       0       0

කුමාර Thursday, 08 August 2013 05:09 PM

කොකාට වාරයක් නම් තිත්තයාට 7 වාරයයි කියන්නේ කට කසනවට නොවෙයි.ඔය ධනවත් රටවලට හොඳ පිළිතුරක්.අපේ සිවිල් සමාජයට ස්තුති කරන්න ඕනෑ (නි)

:       0       0

ගයාන් Thursday, 08 August 2013 05:21 PM

රජය මේ ගැන විශේෂ අවධානයක් දක්වනවා වගෙයි. මේක තමයි සිදුවිය යුත්තේ. (නි)

:       0       0

මතුගමයා Thursday, 08 August 2013 05:27 PM

අනිවා‍ර්‍යයෙන්ම ටික දවසකින් උණුසුම බැහැලා ගිහාම ආපහු සුපර් මාකට් වලින් අපේ ගොන් පැටව් ගෙදර ගෙනැල්ලා බොයි. (නි)

:       0       0

කනිෂ්ක දෙව් සදරුවන් Monday, 12 August 2013 09:23 AM

පිටි විතරක් බොන අයට හොද වැඩේ.(නදී)

:       0       0

අසේල තෙන්නකෝන් Thursday, 08 August 2013 05:32 PM

එතකොට ඇන්කර් එකේ උත්තර දෙන්න බලාගෙන හිටිය කට්ටියට මොකද වෙන්නේ? (නි)

:       0       0

රූපවතී Thursday, 08 August 2013 05:46 PM

සමාගම පාඩුව පියවා ගන්න, ඔය කිරිපිටි එකම ඇසුරුම වෙනස් කරලා වෙළද පොලට එවාවිද දන්නෙ නැහැ. මිනිසුනේ විමසිල්ලෙන්? අනික ලංකාවේ කිරිගොවියෝ විකුණා ගන්න බැරුව මහපාරේ හලන අපේ ගොවියාගේ කිරි ටික, රටේ පරිහරණයට ගන්න බැරිද? කර්මාන්ත ශාලාවක් ඉදිකලොත්, එදිනෙදා පාවිච්චියට එළකිරි පැකට්ටුවල බහාලන අපේම දෙයක් ,දේශීය නිෂ්පාදනයට තැනක් සේම,අපේ රටේ නිපදවෙන ලාබදායක මෙන් පිරිසිදු එළ කිරි ටිකක් අපේ දරුවන්ට බොන්න දෙන්න පුළුවන්. අපේ රටේ සල්ලි දීලා ඇයි දෙවියනේ වසංගත රටේ මිනිසුන්ට බෝ කරන්නේ? පිටරට සමාගම්, මිනිසුන් ලෙඩ කරලා, රෝගී පුද්ගලයෝ බිහිකළා කියලා අපේ මිනිසුන්ගේ පවුල් වලට වන්දි ගෙවනවා කියලද? කවදාවත් නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 08 August 2013 05:51 PM

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයටත් තුති. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 09 August 2013 05:29 AM

මේවා ප්‍රසිද්ද වෙන කලින් ඒ සමාගම් කළේ පත්තර වල දැන්වීම් දාලා කිරිපිටි වල ගුණාත්මක බව ගැන ප්‍රසිද්ද කළා. එතනත් ජනතාව ගොනාට අන්දවන්නයි බැලුවේ.(නදී)

:       0       0

දිනූෂ Thursday, 08 August 2013 05:56 PM

දැන් ඉතින් අපේ මිනිස්සුන්ට වැලිවේරියේ සිද්ධිය අමතක වෙනවා මේ කිරි පිටි කතාව හින්දා. මම කියන්නේ නැහැ මේ කිරි පිටි තහනම් කරපු එක වැරදියි කියලා. (නි)

:       0       0

හේමාල් Thursday, 08 August 2013 06:30 PM

දැන් ඔය කිරි පිටි ටික වෙනත් නමකින් වෙළද පලට ඒවි... (නි)

:       0       0

දහම් Thursday, 08 August 2013 06:41 PM

විස රහිත කිරි පිටි වල නම් ටිකත් ප්‍රසිද්ද කරන්නකෝ. (අ)

:       0       0

සමන් Thursday, 08 August 2013 06:49 PM

ඡන්දෙත් ළඟයි අනේ මන්ද මල්වෙඩි ද කියල (අ)

:       0       0

මනුර Friday, 09 August 2013 05:28 PM

කට්ටියටම වැඩේ වැරදුනා නේද? (නි)

:       0       0

නෙතුමි Friday, 09 August 2013 08:51 AM

රටක් වුණහම බහුතර ආනයනික නිෂ්පාදන මත යැපෙනකොට මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙනවා. මේවා හිතුනු ගමන් පරීක්ෂා කරනකොට අහුවෙන්නේ, වගකිව යුතු නිලධාරින් මසකට වතාවක් හරි සාම්පල පරීක්ෂා කරන්නේ නැති නිසා නේද?එක ගමක වතුර වල විස. ඒ විස ඒවා මිනිස්සු අනාවරණය කළත් නැහැ විසදුම්... (නි)

:       0       0

සරත් Thursday, 08 August 2013 07:24 PM

එතකොට අයිස්ක්‍රීම් ඒවා හදන්නේ පිටිකිරි දාලනේද (අ)

:       0       0

දසුනි Thursday, 08 August 2013 07:26 PM

එතකොට මෙච්චරකල් බීපුව. (අ)

:       0       0

දීප්ත චන්දන Thursday, 08 August 2013 07:29 PM

අපේ රටේ හැටි මේක තමයි. හැම දේම ප්‍රමාද වෙලා මෙච්චර කාලයක් බලන් හිටපු එකනේ වැඩේ.(නදී)

:       0       0

සූකිරි Monday, 12 August 2013 04:07 PM

දියරකිරි බොන්න නම් අපිත් ආසයි . ඒත් දැන් ලංකාවේ එළකිරි සුඛෝපභෝගී ආහාරයක් වෙලා . එක කිරි ලීටරයක් ගන්න යන මුදලින් සතියක් විතර කිරිපිටි බොන්න පුළුවන් . ඇයි ලංකාවේ මෙහෙම වෙන්නේ ?. ලෝකයේ දියුණු යයි සම්මත රටවවලත් බොන්නේ දියරකිරිලු . අපේ අසල්වැසි ඉන්දියාවේත් කිරිපිටි හොයාගන්න නැහැ , ශීත කල දියරකිරි පැකට් හැම කඩයකම වගේ විකුනන්න තියනවා ලීටරයක් ඉන්දියන් රුපියල් 12 කට විතර . හැබැයි ලංකාවේ තියන මිල අධික පැකට් නොවෙයි බොහොම ලාබ පොලිතින් පැකට් . ලංකාවෙත් එහෙම ක්‍රමයක් හැදුවොත් දුප්පත් අපිටත් නැවුම් එළකිරි බොන්න බැරිවෙන එකක් නැහැ . ඒත් ඉතින් ලංකාවේ ඔය වැඩේ කවුරු හරි පටන් ගත්තොත් අපේ රටේ තියන පණ්ඩිතයෝ , දහසක් ප්‍රශ්න ඇතිකරලා ඒ වැඩේ කඩාකප්පල් කරලදමයි . (ත)

:       0       0

වන්දිම කුමාර Friday, 09 August 2013 09:44 AM

ඒවායේ කාණ්ඩ අංක මතක කබා ගත යුතු නැත.ඇන්කර්,මැලිබන් හා ඩයමන්ඩ් කිරිපිටි මිලදී නොගන්න. (නි)

:       0       0

දමිත් Friday, 09 August 2013 09:49 AM

අපේ අයට කවදත් ලොකු වුණේ පිටරට දෙවල්මනේ. සිරිමාවෝ ආණ්ඩුව තිබුනානම් අපි ගොඩ (අ)

:       0       0

ලලින් Thursday, 08 August 2013 07:38 PM

අපේ රට හරි අමුතුයි. ජනතාව කියනවා වතුර බොන්න බෑ ඇසිඩ් කියලා. කොම්පැනියේ නිලදාරීන් කියනවා කිසි ප්‍රශ්නයක් නෑ කියලා. නවසීලන්ත රජය කියනවා නවසීලන්ත කිරිපිටිවල විෂ රසායන තියනවා කියලා. ඒවා ගෙන්වන ලංකාවේ කොම්පැනිය කියනවා කිසි ප්‍රශ්නයක් නෑ කියලා. (අ)

:       0       0

පැස්කුවල් Thursday, 08 August 2013 07:46 PM

දැන් කෝ අර නිලිය? මවු කිරි වලටත් වඩා ඇන්කර් පෝෂණයෙන් අනූනයි කියලනේ කිවේ. (අ)

:       0       0

බණ්ඩා Thursday, 08 August 2013 07:52 PM

අනිවා‍ර්‍යයෙන්ම ටික දවසකින් වැලිවේරියේ සිද්ධිය උණුසුම බැහැලා ගිහාම ආපහු සුපර් මාකට් වලින් අපේ මෝඩ පැටවුන්ට ලබා ගත හැකි වේවි (නි)

:       0       0

විකී Thursday, 08 August 2013 08:07 PM

ඉතාම හොඳයි මේ ගත්ත තීරණයට, බොහොම සන්තෝෂ විය යුතුයි අපි ජාතියක් වශයෙන්. බහු ජාතික සමාගම්, උන්ට ලාංකිකයෝ හිටියත් මලත් කමක් නෑ උන්ගේ බිස්නස් තමා බලන්නේ හෙල්ත් අධ්‍යක්ෂකතුමාටත් විද්දියාත්මක පර්යේශන ආයතනයටත් අවංකවම ඉස්තුතී.අපේ මෝඩයෝ බලන්නේසමාගම් දිහා විතරයි මිනිස්සුඉන්ට හෙනගැහුවත් කමක් නැහැ. (අ)

:       0       0

අප්පුහාමි Thursday, 08 August 2013 08:14 PM

එතකොට චීස් කන්නත් හොද නෑනේ නේද? ඇන්කර් චීස් ඇයි ඒවත් ඒ හරකුන්ගෙන්ම නේද? (අ)

:       0       0

කෙටිතා Thursday, 08 August 2013 08:43 PM

දිනුෂ වගේ අය තවමත් හදන්නේ වැලිවේරියේ සිද්දිය හිගන්නාගේ තුවාලේ වගේ තියාගන්න වගේ , අන්කෙර් ගැන එයාට මෙච්චර කැක්කුමක් තියෙන්නේ එයා හැදිලා තියෙන්නේ නවසීලන්තයේ වස්සියෙකුගේ කිරි බිලද ? (අ)

:       0       0

තාබ්‍රෙව් නීලමනී Thursday, 08 August 2013 08:56 PM

වෙළෙඳපොළින් ඉවත් කරගත යුතු කිරිපිටි වර්ග සහ ඒවායේ කාණ්ඩ අංක ප‍්‍රකාශයට කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඔබතූමාට ස්තූතියි.(දී)

:       0       0

කිරිමාටින් Friday, 09 August 2013 11:06 AM

කිරිපිටි වල විස වගේ නෙමෙයි රතුපස්වල වතුර වල තියෙන විස මාරාන්තිකයි. හැමෝම බොනවනේ වතුර, කිරිපිටි නම් අපි අමතක කරලා තියෙන්නේ. බොන්න කෝ සල්ලි (නි)

:       0       0

චානක. Thursday, 08 August 2013 09:55 PM

වැලිවේරියේ ළිං වල පී .එච් අගය අඩුවීම සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නයක්.එතකොට මේ වගකිවයුත්තන් එම සිද්ධිය විමර්ශනය නොකළේ මන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 16 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 320 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 383 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2203 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 59 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12742 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36638 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24242 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 179 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site