IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මේ ඡන්දෙන් ආණ්ඩුවෙ ගමන අවසන් කරනවා

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ හිතුවක්කාර ගමන අවසන් කරන විප්ලවීය වෙනස මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ  ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී  පැවසීය.

ජනමතයට මුහුණ දීමට නොහැකි ආණ්ඩුව තවදුරටත් මැතිවරණය මගහැරීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බවත් අත්තනායක මහතා සඳහන් කළේය.

හැකිනම් ජනමතයට මුහුණ දෙන්නයි ආණ්ඩුවට අභියෝග කරන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

මෙවර පළාත් පාලන ආයතන තුන්සිය තිස් හයක් සඳහා සමගි ජනබලවේගය තරග කරන බවත් එම සියලු ආයතන වල බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (10)

මේ ඡන්දෙන් ආණ්ඩුවෙ ගමන අවසන් කරනවා

දාස Monday, 23 January 2023 04:05 PM

මහ මැතිවරනයකින් ඔය ලමයගෙ ගමනත් අවසානයි, ආයිමත් අර2015 පැන්න වගේ රංගොජා ගෙ , ඔඩොක්කුවට පැනල හුරතල් වෙවී ඉන්න.

:       3       20

අබිලින් Monday, 23 January 2023 05:56 PM

ඒක ඇත්ත මොකද මේ උන්නැහේ හදන්නෙ ආණ්ඩුව වෙනස්කර රටට ගැලපෙන පාලනයක් නොවෙයි ඒනිසා තමයි එහෙම කියන්නෙ නැත්නම් කරන්න ඕන රටම කාබාසිනියා කල රාජපක්ෂ පරම්පරාවම දේශපාලනයෙන් ඉවත්කර දැමීම නේද මෙයැයිට එහෙම කරන්න බැහැ මොකෑ කියනොවා නම් 2014 අවසානයේ මයිනගෙ ආණ්ඩුවෙ සුව ඇමති වුන නිසා .මහත්තයෝ අපිනම් හිතන්නේ ඔහේල ඔක්කොම එලවා දමන්න තමයි

:       0       4

ravin Monday, 23 January 2023 04:41 PM

මෙයාගෙත් කාලය ඉකුත්වී ඇත. කොහොමත් ගිය ගිය පැත්ත පරාදයි.

:       0       0

fairoos Monday, 23 January 2023 05:03 PM

කවුරු බලයට ආවත් කමක් නැහැ මේ පොහොට්ටුවේ සෙට් එකට ආපහු ඡන්දේ දෙන අයටනම් කතා කරලා වැඩක් නැහැ.

:       0       0

පිටිගල මිලානෝ Monday, 23 January 2023 05:21 PM

මයිනගේ කූඩුවට පැනලා අවසන් ගමන් ගිය ගිරවෝ…. ඔයා කොහොමද ඒක කරන්නේ…?

:       0       2

Nimal Monday, 23 January 2023 06:02 PM

රට ගොඩනැගීමට බල ඉල්ලා සිටිනවු දේශපාලකයන් සහ පවතින දේශපාලනය නිසාත්, රටේ කිසිදු දියුණුවක් නොමැති නිසාත් රටේ පුරවසියන් මේවනවිට දේශපාලනය සහ දේශපාලකයන් පිළිකුල් කරතිබේ. පුරවැසියන්ගේ වචනයෙන් කිවහොත් "අපෝ දේශපාලකයෝ මතක් කරන්න එපා" යන්නාවූ තැනට රටේ දේශපාලනය සහ දේශපාලකයන් පත්ව තිබේ. ඉදිරි ජාතික මැතිවරණයකදී රටේ පුරවැසියන් කල යුත්තේ කුමක්ද යන්න වූ පැනයට පිළිතුරු දී රටට වෙනසක් ලබාදීමට පුරවැසියන් මේවනවිට සුදානමින් සිටි.

:       0       1

Chathuri Monday, 23 January 2023 06:10 PM

ආන්ඩුව ඒ විදියටම තියෙනවා. නාකි බයියො. හොර හැතිකරේ. මේ චන්දෙන් එන චන්දෙන්. හිර කුඩුවට යන්න ජම්පර් මහා ගන්න. මුන්ට ලැජ්ජාවක් තියෙන වානම් මේ දුප්පත් රටෙ දේවල් හොරා කයිද. මුන්ගෙ පිරිමි කම කොහෙද තියෙන්නෙ දන්නෙනැහැ. ඒකත් ස්පා එකේද දන්නෙ නැහැ. මුන් කරපු අපරාදෙට මේ රටට. මුන්වහම ගහන්න ඕන මහ චන්දෙ කාලේදි ප්‍රතිපල කියන්න කලින්. ගුවන්තොටුපල. මුහුදු යාත්‍රා වසා තබන්න ඕන. කොයිතරම් හිගා කැවත් මුන්ට කඩේ යන හිවල්ලු තවත් ඉන්නවා

:       0       1

Saththaya Monday, 23 January 2023 09:27 PM

ඔබ අයින් වුනොත් තමා ඒ ගමන අවසන් වෙන්නේ . ඒකනේ ඇත්ත .

:       0       1

de silva Tuesday, 24 January 2023 06:33 AM

මොන පක්ශෙන් ඉල්ලුවත් ඔබ වැනි පරන දූශිත දේශපාලකයන්ට මෙවර ජනතාවගෙන් බහුතරයක් මනාපෙ නොගසන බව සිහි තබාගන්න

:       0       1

sharm warn Tuesday, 24 January 2023 09:15 AM

පෝෂණ මලු දීල ආගම ජාතිය වෙනස් කරන්න හදයි. NGO කාරයො ලන්කාවට කෙලවෙල තියෙන එකෙන් උපරිම ප්‍රයොජන ගන්නව මේ දවස් වල රැවටෙන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 272 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 119 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 386 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 36 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 296 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1986 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site