IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘‘මේ තරම් සියුමැලිද කළු ගල් සිතන්නටවත් බැරි තරම්‘‘

කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙනේ බුදු පිළිම වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් අද (30)සවස විවෘත විය.

මෙම පිළිම වහන්සේගේ වැඩ අවසන් කිරීමට වසර 13ක් ගත විය. පිළිම වහන්සේගේ උස අඩි 67 අඟල් 05කි. ලොව විශාලතම සමාධි පිළිමයක් ලෙස මෙය සැලකේ. 

අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ එගඩමුල්ලේ අමරමෝහි මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි පිළිම වහන්සේ නිර්මාණය කැරිණි.

ඉන්දියාවේ මුත්තයියා ස්ථපති මෙම පිළිමය නෙළීමේ ප්‍රධාන ශිල්පියා වූ අතර ඇෆ්ඝනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශ කිරීමෙන් පසු ඒ හා සමාන පිළිමයක් නෙළීමේ අදහස අමරමෝලි හිමියන්ට පහළවී ඇත.

05-copy DSC_0499-copy DSC_0511-copy DSC_0517-copy DSC_0523-copy DSC_0589-copy DSC_0596-copy DSC_0599-copy DSC_0619-copy DSC_0654-copy DSC_0663-copy

ඡායාරූප - සමන් විජය බණ්ඩාර

DSC_2128 DSC_2131 DSC_2149 DSC_2154 DSC_2182

ඡායාරූප - පුෂ්පකුමාර ජයරත්න



අදහස් (0)

‘‘මේ තරම් සියුමැලිද කළු ගල් සිතන්නටවත් බැරි තරම්‘‘

නන්ද හිමි- නවසීලන්තය Friday, 01 May 2015 10:19 AM

ගරුතර නායක හාමුදුරුවන්ට නිවන් දකින්නට මේ පිනම ඇති,,, (ම)

:       0       0

සුපුන් Thursday, 30 April 2015 11:16 AM

ඔය පිළිම වහන්සේටත් කවදාහරි අර බාමියන් පිළිම වලට කරපු දේම කරාවි!!! (බ)

:       0       0

උදිත මදුමාල් පෙරේරා Thursday, 30 April 2015 11:20 AM

මේකට කිසිම ශ්‍රී ලාංකිකයකු දායක වී නොමැත දායක වුණානං ඒ මුදලින් පමණි . මෙය නිර්මාණය කොට ඇත්තේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි දමිල මහත්මයෙක්. ලංකාවේ දමිල මහත්තයෙක් මේක කරානන් දුක නෑ (බ)

:       0       0

සත්‍යපාල Thursday, 30 April 2015 11:28 AM

එසැන පාඨක ඔබටත් ලක්වැසි සියලු දෙනාටමත් ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා! (බ)

:       0       0

හේමන්ත Thursday, 30 April 2015 11:36 AM

ඒ අසිරිමත් අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ලොව පවතින තාක් මේ පිළිම වහන්සේ වැජඹේවා! සාධු…සාධු…සාධු…! (නි)

:       0       0

චමිල-පානදුර Thursday, 30 April 2015 11:37 AM

තෙරුවන් සරණයි දායකවුණ හැම දෙනාටම... (නි)

:       0       0

චන්දන Thursday, 30 April 2015 11:38 AM

මටද මෙයට ඉතා සුළු වශයෙන් වුණත් දායකවීමට පින ලැබුනා. එම පින සියළුම දෙනාට අනුමෝදන් වේවා. (නි)

:       0       0

චින්තක Thursday, 30 April 2015 12:03 PM

සාදු.......... සාදු.......... සාදු ............අමරමෝලි මාහිමිපාණන් හට පින් පතන්නෙමු. (බ)

:       0       0

අසිත Thursday, 30 April 2015 12:12 PM

නමෝ බුද්ධාය! සතුටු සිතින් අනුමෝදන් වෙමි. තව තවත් එවැනි නිර්මාණ බිහිවේවා! (නි)

:       0       0

සමන්ත Thursday, 30 April 2015 12:15 PM

හිමියනි, ඔබ වහන්සේ තවමත් ජීවමානය (නි)

:       0       0

සරත් Thursday, 30 April 2015 12:15 PM

උදිත වගේ අය කොහොමටවත් සතුටුවෙන්නේ නැහැ. (නි)

:       0       0

චමිලා Thursday, 30 April 2015 12:22 PM

ලංකාවේ කොච්චර හොඳ නිර්මාණ ශිල්පියෝ ඉන්නවද? (නි)

:       0       0

හසිත් Thursday, 30 April 2015 12:31 PM

පිළිම වහන්සේට ආවරණයකුත් හැදුවා නම් හොඳයි නේද ? (නි)

:       0       0

මංජුල කුමාර Thursday, 30 April 2015 12:41 PM

උදිත, ඒ කියන්නේ දැන් දුකද? මේ වගේ දේකදිවත් ජාතිය ජන්මය ගාවගන්න එපා... (ම)

:       0       0

ජයරත්න Thursday, 30 April 2015 01:14 PM

ජනපතිතුමනි ඔබ හරිම පිංවන්තයි මෙවන් අවස්ථාවක් ලැබීම.ඒ වගේම අමරමෝලි හිමියන්ද මෙය නිර්මාණ කරුවන්ද පිංවන්තයෝ වෙති.(ම)

:       0       0

රණතුංග Thursday, 30 April 2015 01:16 PM

දමිළ අයට බුදුපිළිම අකැපද - මෝඩ කතා. (ම)

:       0       0

චන්න Thursday, 30 April 2015 01:16 PM

සුපුන් සහ උදිත පිළිමය නෙළුවේ කව්ද නොව කරපු වැඩේ අගය කරන්න.(ම)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 01:16 PM

මිනිස් සිතේ පින් සිත්විලිවලට ජාතිය නොමැත බාධා...(ම)

:       0       0

හිරාන් Thursday, 30 April 2015 01:28 PM

සුපුන් හරියටම හරි (නි)

:       0       0

තරංග Thursday, 30 April 2015 01:37 PM

සියළු දෙනාටම උතුම් බුදුසරණේ පිහිට ලැබේවා! (නි)

:       0       0

නිශාන්ත Thursday, 30 April 2015 01:55 PM

ප්‍රථමයෙන් සමහර හාමුදුරුවරුන්ට ශීලාචාරව කතාකරන්න,හැසිරෙන්න උගන්වන්න ඕනෑ.විශේෂයෙන් තරුණ භික්ෂුන්ට. දිනපතාම ප්‍රවෘත්ති වලින් අපි දකිනවා භික්ෂුන්ගේ නාඩගම්. මේවා දකින අපිට දානයක්වත් දෙන්න හිතදෙන්නේ නැහැ. මේවාට කඩිනම් විසඳුම් මහනාහිමිවරු දුන්නේ නැත්නම් ගිහියන් සහ භික්ෂූන් අතර විශාල පරතරයක් ඉක්මනින්ම ඇතිවෙනවා. (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 30 April 2015 01:58 PM

මිනිස් සිත පින් කෙතකි-කුල ජාති මල නැති (නි)

:       0       0

විද්‍යා Thursday, 30 April 2015 02:05 PM

බුදුසසුන බැබළේවා! ලෝකයේ මිනිසුන් හට බුදු දර්ශනය අවබෝධ වේවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 30 April 2015 02:21 PM

සුපුන්, ලෝක ධර්මතාවයත් වගේම බුද්ධ ධරමතාවත් එකම නේද ? සියලු සංස්කාරයන් නැසෙන සුලුය ! (බ)

:       0       0

කේ. සිරි Thursday, 30 April 2015 02:33 PM

උදිත මහතා කියනදේටම තම මටත් දුක. ලාංකිකයන් අතින් මෙය නිමවුනානම් කොතරම් අපූරුද? රජ කාලේ අපිම නේද මේවා කළේ. අපිට නොතේරෙන ප්‍රශ්නයක් තියෙන්න ඇති. කෙසේ හෝ ලාංකිකයෙක් වශයෙන් මේ ගැන ආඩම්බර වන අතර මෙයට සහභාගි වුන සැමටම පින්. සාධු සාධු! (බ)

:       0       0

පියුමි Thursday, 30 April 2015 02:49 PM

බුදුසසුන බැබලේවා ,,,අනේ දන්නා කෙනෙක් රත්නපුරේ ඉදල යන්න පුළුවන් ලේසිම පාර කියනවද ලොකු පිනක් (බ)

:       0       0

චන්න බුවනක Thursday, 30 April 2015 03:22 PM

21 සියවසේ විශිෂ්ට නිර්මාණයක්. විවේචනයට වඩා අගය කිරීම නේද වඩා හොඳ, (බ)

:       0       0

ආනන්ද Thursday, 30 April 2015 03:25 PM

පියුමි , රත්නපුරෙන් අවිස්සාවේල්ල හරහා කෑගල්ලට ඇවිත් එතැන් සිට පොල්ගහවෙල හරහා කුරුණෑගලට හෝ කෑගල්ලේ සිට රඹුක්කන හරහා මාවතගමට පැමින රිදීගම පාරේ ගිය විට මේ අපුරු දුර්ලබ නිර්මාණය දැක බලා ගැනිමට පුළුවන්. පාර සොයා ගැනීම ඉතා පහසුයි (බ)

:       0       0

කපිල Thursday, 30 April 2015 03:35 PM

රත්නපුර සිට ඇහැලියගොඩට පරකඩුව හරහා යන්න.(B495) ඊළගට දෙහිඕවිට (B110), රුවන්වැල්ලට (A21), ගලපිටමඩ (B457), නෙලුන්දෙනිය (B540), අලව්ව (B539), කුරුණෑගල (A6), මල්ලවපිටිය (A10), රිදීගම, රම්බඩගල්ල (B264) ...කිලෝ මීටර් 133 (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 981 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2041 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 991 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2401 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1679 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37865 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site