IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මං තීරු නීතියෙන් 13,000ට නඩු

මං තීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම ඇරඹූ 26 දා සිට මේ දක්වා පුද්ගලයන් 13095 දෙනකුට එරෙහිව නඩු පවරා ඇතැයි පොලිසිය කියයි.

මං තීරු හරහා අපරික්ෂාකාරී ලෙස වාහන ධාවනය, වාහන නැවැත්වීම තහනම් පුවරු සවිකර ඇති ස්ථානවල වාහන නතරකිරීම, වමෙන් වාහන නොපැදවීම යන කරුණු යටතේ මොවුන්ට එරෙහිව නඩු පවරා ඇත.

අපරික්ෂාකාරී ලෙස මං තූරු හරහා රිය ධාවනය කළ පුද්ලයන් 7874 දෙනකුට, වාහන නැවැත්වීම තහනම් ස්ථානවල නවතා තැබූ පුද්ගලයන් 1936 දෙනකුට, වමෙන් ධාවනය නොකළ පුද්ගලයන් 3285 දෙනකුට මෙලෙස නඩු පවරනු ලැබ සිටියි.



අදහස් (0)

මං තීරු නීතියෙන් 13,000ට නඩු

තිලක්-ඩුබායි Wednesday, 02 December 2015 11:44 AM

රටට ජනතාවට දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 December 2015 11:51 AM

මම ලංකාවේ නිවාඩුවට යන මාසයේදී සැහෙන කල්පනාකාරිවයි කාර් එක එලවන්නේ. (ර)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 December 2015 11:50 AM

දුම් සහතිකයට රුපියල් 5000, වාර්ෂික අදායම් බද්දට රුපියල් 5000, රක්ෂණයට රුපියල් 15000. දැන් ඉතින් වාහනය ගේ ඉස්සරහ ලස්සනට තියල පාරේ බස් එකේ කෝච්චියේ තමයි යන්න සිද්දවෙන්නේ. දැන්නම් යහපාලන අමාරුව හොදටම සනීපයි. (ස)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 02 December 2015 12:22 PM

තිලක් ඩුබායි, බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතන්න පුරුදු වෙන්න. (ර)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 December 2015 12:55 PM

නීතියක් රීතියක් කියලා දෙයක් නැති රටේ, අසරණ මිනිසුන්ට බදු ගහනකොට, බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතන්න පුරුදුවෙන්නලු? (නි)

:       0       0

අමල් Thursday, 03 December 2015 01:52 AM

බොහොම හොඳයි (නි)

:       0       0

ඉනෝකා Wednesday, 02 December 2015 12:57 PM

දියුණු රටවල නම් ලිඛිත පරීක්ෂණයකින් පසුව තමයි රියදුරු බලපත්‍රය ලබා ගන්නට හැකිවෙන්නේ. මෙමඟින් සියලුම මාර්ග නීතිරීති ගැන රියදුරන්ට දැන ගැනීමට ලැබෙනවා. අපේ රටෙත් මෙවැනි දේ ක්‍රියාත්මක කළොත් ඉදිරි පරපුර හෝ මෙවැනි වැරදි කිරීමෙන් වැළකී සිටිවි නේද..? (නි)

:       0       0

දිසානායක Thursday, 03 December 2015 03:33 PM

මමත් රියදුරු බලපත්‍රය ලබාගන්නට පුහුණු ආයතනයකට ගියා. මාර්ගයේ නීතිරීති ගැන කිසිම දැනුමක් දුන්නේ නැහැ. හෙමින් හෙමින් එලවලා තාවකාලික බලපත ලබාගත්තා. සියලු පුහුණුවීම් කාලය පැය දෙකක් යන්න ඇති. ඉතින් මමත් රියදුරු මහත්මයෙක්. (නි)

:       0       0

අමල් Wednesday, 02 December 2015 02:53 PM

කොහොමහරි රිය අනතුරු අවම කරමු. (ර)

:       0       0

ඉනෝකා -එංගලන්තය Thursday, 03 December 2015 10:03 AM

ඇන්ටන්,මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ ලංකාවේ ලිඛිත පරීක්ෂණයකින් එකකින් පසුව රියදුරු බලපත නිකුත් කරන බවක්. දැනුවත් කිරීමට ස්තුති වන්ත වෙමි. (ස)

:       0       0

ඇන්ටන් Wednesday, 02 December 2015 06:59 PM

ඉනෝකා, ඔයා නොදන්නවා වුණාට ශ්‍රී ලංකාවෙත් රියදුරු බලපත්‍රය ලබා ගන්නට පෙර ලිඛිත පරීක්ෂණයක් තිබෙනවා. මෙතන වෙන්නේ රියදුරන් නීතිය නොසළකා හැරීමයි. (නි)

:       0       0

සුසන්ත Wednesday, 02 December 2015 11:09 AM

ඔය මංතීරු නීති, හෙල්මට් නීති නැගෙනහිර පළාතෙත් ක්‍රියාත්මකද? අපිට නම් ඒ බවක් පෙන්නේනේ නෑ... ඔක්කොම නීති රටේ පහළ කොටසට විතරක් බවයි අපිට පෙන්නේ..(ම)

:       0       0

රසික Wednesday, 02 December 2015 11:16 AM

මෙය මීට කලින් කළ යුතුව තිබුණ දෙයකි. (ම)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 02 December 2015 11:18 AM

මේ ක්‍රමය හොදයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1589 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 636 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 726 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2567 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2464 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 965 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22671 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22620 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 120 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site