වෙළෙඳ දැන්වීම් සහ ගීතමය රූප රචනා තුළින් ක්ෂේත්‍රයට පිවිසි ඇය මේවනවිට පුංචි තිරයේ තරුවක් වී හමාරය. මේ දිනවල ඇය රංගනයෙන් දායක වන "උතුම් පැතුම්" ටෙලි නාට්‍ය විකාශය වෙයි. ඒ පිළිබඳ දිනුෂා සිරිවර්ධන වන ඇය අපත් සමග මෙසේ පවසා සිටියා.
" පසුගිය කාලයේ නම් සම්පත් බැංකුවේ සහ එල්.බී ෆිනෑන්ස් එකේ Commercial වගයක් කළා. මියුසික් වීඩියෝස් දෙකක් කළා. එයින් එකක් නම් එළිදැක්වූවා. තව මුල කවරයක් සඳහා ෆොටෝ ෂූට් එකක් කළා. ඊට අමතරව "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ පොඩි චරිතයක් සඳහා රංගනයෙන් දායක වුණා. මේ දවස්වල නම් මුකුත් විශේෂ වැඩකටයුත්තක් නැහැ. තවත් අලුත් නාට්‍යයක් ලබන මාසේ පටන් ගන්නවා. ඒකේ ප්‍රධාන චරිතය සඳහා අවස්ථාවක් ලැබිලා තියෙනවා. තවම ඒ ගැන නම් කියන්න අමාරුයි. විශේෂම දේ තමයි ලක් රූපවාහිනි ආයතනයේ නිවේදිකාවක් විදිහට කටයුතු කරන්න ආරාධනාවක් ලැබුණා. ඒ සඳහා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා තමයි තෝරගන්නවා කිවුවේ. එහෙම අවස්ථාවක් ලැබුණොත්, ඉදිරියේදී පුංචි තිරය තුළ නිතර දකින්න අවස්ථාව ලැබෙයි. "
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මේ දවස් ටිකේ නිදහසේ ඉන්නවා