IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මේ දසුන් නොබලන දෑස් කුමටද?

ස්වභාව ධර්මයේ දායාද මෙන්ම මිනිසාගේ දස්කම් විස්කම්වලින් මැවුණු අසිරිමත් දර්ශන පෙළක් එසැණ ඔබට ඉදිරිපත් කරයි. ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහටියේ වියානා නුවරයි. ඇමෙරිකාවේ ඔරිගන්හි කේප්  පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි. නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය. මැඩ්රිඞ් නුවර කාර්යාලයයකි.  මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි. මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය. මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්. අහස සිප ගන්නා මීටර් 828ක් උසැති ඩුබායි ගොඩනැගිලි. ඉන් එකක තට්ටු 163 කි. එම ගොඩනැගිලිවල සිට පාර පෙනෙනුයේ මේ ආකාරය.ටය පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී. බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි.  මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක‍්‍රමණය වෙති.  සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති. උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි. මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හාමු නොවේ. චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි. ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරු පායයි කැලිපෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප‍්‍රංශයෙනි. පවුලේ ඡායාරූපයකි ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි. පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය.  මාකස් ලෙවින් සිය මූර්ති නිර්මාණය කරනුයේ සුදු ඇණ ගැසීමෙනි. ලන්ඩනයේ ප‍්‍රදර්ශනය කළ මෙම මූර්තියට ඔහු යකඩ ඇණ 50,0000ක් යොදා ගත්තේය. ඇමෙරිකාවේ බපෝඞ් නුවර ජීවත්වනුයේ එක් මිනිසකු පමණි. ඔහු එහි නගරාධිපතිද නගරය පිරිසිදු කරන්නා ද වෙයි. සරත් සමයයි. ජර්මනියේ බ‍්‍රන්ස්වික්හි රිසි හවුස් පස් මහල් මන්දිරයයි. හදවත්, ඇස්, තරු හා, කුරුල්ලන්ගෙන් නිර්මිතය. රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි‍්‍රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි. දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලමයි. බ‍්‍රසීලයේ ඇති නැති පරතරය අතර ඉන්දියා සාගරයේ ලාමු දූපත චිකාගෝ නුවර 103 වැනි මහලක ආලින්දය. හිරු බැස යන. හැටි රළ  සුළියක් මැදින්. මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප‍්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්‍ෂණ පහළ වී තිබේ. අමෙරිකාවේ මොන්ටානාහි ජලය බෙහෙවින්ම විනිවිඳ පෙනේ. මේ විලේ ජලය නොගැඹුරුයැයි මේ අනුව පෙනෙතත්  එය ඉතා ගැඹුරුය. මාල දිවයිනේ ගුවන් තොට පිහිටියේ ඉන්දියා සාගරයේ කෘත‍්‍රිම දුපතකය. ප‍්‍රංශයේ මෙයාර්හි ප‍්‍රදීපාගාරයයි. ඇමෙරිකාවේ මොන්ටානා නුවර සුළි සුළඟකි. 2010 ඩුබායි අහස සිප ගන්නා අඩසඳ කුළුන  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර මීදුම් සේලය. ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්) උතුරු  ඕස්ටේ‍්‍රලියාවේ කාර්පෙන්ටේරියා බොක්කේ අරුණෝදයේ වළාකැටි. ජිබ්රෝල්ටා ගුවන්තොට ලොව අමුතුම ගුවන් තොටකි.  



අදහස් (0)

මේ දසුන් නොබලන දෑස් කුමටද?

චතුරංග රාජපක්ෂ Saturday, 05 January 2013 07:08 PM

අපිට මේ තැන්වලට කවදාවත් යන්න බැරිවෙයි එත් මෙහෙම දෙයක් මේ ලෝකෙ තියෙනවා කියලා දැනගන්න ලැබුන එක සතුටුයි.... (දී)

:       0       0

රම්සි Thursday, 22 December 2011 11:08 AM

විශිෂ්ටයි.බොහොම ස්තූතියි!

:       0       0

රත්නායක Saturday, 29 September 2012 08:28 AM

සිංහල ජාතියට අභිමානයක්. (නි)

:       0       0

නයනජිත් Thursday, 22 December 2011 11:24 AM

අති විශිෂ්ඨයි..!! හොද ඉදිරිපත් කිරීමක්.

:       0       0

එස් ගොඩගේ Tuesday, 25 February 2014 10:25 AM

අතිශය සුන්දරයි ඔබට ස්තුතියි (දිල්)

:       0       0

වසන්ත නෝනිස් Thursday, 22 December 2011 11:52 AM

ගොඩාක් ලස්සනයි ඔබට ස්තූතියි

:       0       0

රසිකා Thursday, 27 September 2012 09:07 AM

ඉතාම වටිනා පිංතූර..(නු)

:       0       0

ජයවීර Sunday, 23 September 2012 03:23 PM

හොදයි. (නි)

:       0       0

දීපාල් Wednesday, 19 September 2012 06:57 PM

ලස්සනයි පිංතූර..(නු)

:       0       0

මහින්ද දිසානායක Saturday, 06 October 2012 09:48 PM

ගොඩක් ස්තුතියි..!(නු)

:       0       0

ඉන්දික Friday, 04 January 2013 11:03 AM

හුඟක් හොඳ පින්තූර ටිකක්. ස්තුතියි. (ස)

:       0       0

aruna panduwawala Tuesday, 20 December 2011 09:41 PM

අපි දැකල නැති දේවල් කොයි තරම් තියෙනවද කියලා මේක බලපුවාම හිතෙනවා

:       0       0

චමින්ද Tuesday, 29 January 2013 09:40 AM

අති විශ්ෂ්ඨයි (ස)

:       0       0

නිශාන්ත Thursday, 20 September 2012 09:12 AM

ඉතාම හොද ඡායාරූප එකතුවක්.. මේවගේ ඒවා බෙදා හදා ගැනීම ගැන ඉතාමත්ම ස්තුතියි.. (නු)

:       0       0

නිෂාන් Monday, 19 December 2011 02:54 PM

තිස්ස මහත්තයාට ස්තුතියි. තවත් මෙවැනි දේ දාන්න

:       0       0

අමිල Tuesday, 04 December 2012 05:21 PM

ගොඩක්...ගොඩක්... ලස්සනයි (දී)

:       0       0

ජෙහාන් Saturday, 22 September 2012 09:30 PM

මේක නම් එළ කිරි. අපි මේක බලලා ගොඩක් විනෝද වුණා. ස්තුතියි.

:       0       0

කාමලී Thursday, 22 November 2012 07:40 PM

ඇත්තටම හුගක් හොදයි. (නි)

:       0       0

සුදත් Monday, 19 December 2011 03:37 PM

විශිෂ්ඨයි. බොහොම ස්තූතියි

:       0       0

විනීත හිමි Tuesday, 20 December 2011 11:59 PM

දැක සතුටු වුනා .බොහොම හොදයි.

:       0       0

චතුරංගනී Thursday, 22 November 2012 07:33 PM

කවදාවත් ඇස්‍ දෙකින් බලන්න නොලැබෙන දේවල් අපි බලාගත්තා. සතුටුයි. (නි)

:       0       0

දිලිප් Friday, 14 September 2012 03:02 AM

මනස තවත් අවදි කරන්න. (නි)

:       0       0

සුදේශ් Monday, 19 December 2011 03:43 PM

වටින දර්ශණ පෙළක් ස්තූතියි

:       0       0

සෙණරත් Tuesday, 07 February 2012 03:57 AM

ඉතාම අගනා, වටිනා, ලස්සන ඡායාරෑප එකතුවක්. ස්තූතියි

:       0       0

අජිත් කුමාර ජයසිංහ Friday, 28 September 2012 12:28 PM

හරිම හොද වැඩක් මෙවා රුපවාහිනියටද දාන්න(ස)

:       0       0

විජේ Wednesday, 31 October 2012 02:29 PM

ස්තූතියි (ස)

:       0       0

අනුර එල්.එස් Monday, 19 December 2011 03:52 PM

තිස්ස මහත්තයාට ස්තුතියි. තවත් මෙවැනි දේ දාන්න

:       0       0

ජීනුක Monday, 19 December 2011 03:54 PM

අතිවිශිෂ්ඨයි

:       0       0

ජයලත් Monday, 19 December 2011 04:04 PM

හරිම ලස්සනයි.... ගොඩාක් වටිනවා... පින්තූරයකින් හෝ මේ දේවල් දකින්න ලැබීම වාසනාවක්. ස්තූතියි

:       0       0

අකිල Monday, 24 September 2012 09:18 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ප්‍රසන්න - Saudi Arabia Monday, 19 December 2011 04:09 PM

ස්තූතියි ලංකාදීපයට

:       0       0

මහින්ද Friday, 04 October 2013 02:05 PM

නියමයි (නි)

:       0       0

නිශාන්ත Wednesday, 21 December 2011 09:06 AM

හොද ඉදිරිපත් කිරීමක්

:       0       0

නිරෝෂා Wednesday, 21 December 2011 09:30 AM

අති විශිෂ්ඨයි

:       0       0

රංජිත් Friday, 16 November 2012 03:54 PM

ස්තූතියි (ස)

:       0       0

හසන්ත Friday, 14 February 2014 10:33 AM

අති විශිෂ්ටයි (දිල්)

:       0       0

ජයලත් Tuesday, 22 April 2014 06:59 PM

නියමයි (ස)

:       0       0

සනත් Saturday, 05 May 2012 11:33 AM

ගොඩක් ලස්සනයි...හොඳ එකතුවක්‍‍‍.....

:       0       0

සනත් Saturday, 05 May 2012 11:34 AM

හරිම ලස්සනයි....හොඳ එකතුවක්

:       0       0

බන්දු Saturday, 22 February 2014 07:25 PM

නියමයි (දී)

:       0       0

ජේ.එම .පද්මසිරි Sunday, 14 July 2013 08:05 AM

ඔබට කොහොම ද ඒවා ලැබුනේ? (නි)

:       0       0

සශික දිල්ෂාන් Sunday, 16 September 2012 10:07 AM

ඇති අනර්ගයි (දී)

:       0       0

ජගත් Monday, 06 August 2012 10:41 AM

නියම ඡායාරූප ටික. (නි)

:       0       0

කමල් Wednesday, 21 December 2011 10:32 AM

අති විශිෂ්ඨයි

:       0       0

තාරක Friday, 30 August 2013 12:35 PM

මේ ටික බැලුවම හිතට සැහැල්ලුවක් දැනෙනවා. ඒ තරමටම ලස්සනයි. ගොඩක් පින්! (නි)

:       0       0

කුමාර Monday, 19 December 2011 04:33 PM

ඉතා හොද ඡායාරූප පෙළක්

:       0       0

ඇල්බට් Thursday, 20 September 2012 05:20 PM

වැඩ නැති අයට නම් හොදයි. පැයක් ඉවරයි. (නි)

:       0       0

කසුන් Sunday, 30 September 2012 03:02 PM

එම ඡායාරුප වල සටහන් වූ නිමේෂයන් මා හට බොහෝ දේ පවසා සිටියා. (නි)

:       0       0

සනත් සුජිව Thursday, 19 January 2012 11:42 AM

ලස්සන ඡායාරූප මටත් ඒවන්න

:       0       0

චතුරංග Sunday, 10 June 2012 04:29 PM

හරිම ලස්සනයි අති විශිෂ්ඨයි මේ දසුන් නොබලන දෑස් කුමටද?

:       0       0

රම්සි Monday, 19 December 2011 04:37 PM

ස්තුතියි!

:       0       0

පූර්ණ Friday, 05 July 2013 03:45 PM

හරිම ලස්සනයි (දී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 20 September 2012 10:05 AM

ලංකාදීපයෙන් වැදගත් දේවල් අතර තවත් එකක්.. මගේන් සුභ පැතුම්..! (නු)

:       0       0

චතූ Monday, 19 December 2011 04:44 PM

තවත් මෙවැනි දේ දාන්න

:       0       0

රසිකා Monday, 26 December 2011 09:55 AM

ගොඩක් වටින පොටෝ එකතුවක්

:       0       0

වාසනා Tuesday, 18 September 2012 09:48 PM

ඉතා අනර්ඝයි. (නි)

:       0       0

මංගල Monday, 19 December 2011 04:48 PM

තවත් පළකරන්න

:       0       0

රත්නායක Monday, 19 May 2014 06:26 PM

හරිම ලස්සනයි. ගොඩක් වටිනවා. තව තවත් මේවා පළකරන්න (නි)

:       0       0

මංජුල Thursday, 22 December 2011 03:06 PM

ඉතාම අලංකාර ඡායාරූප. බොහොම ස්තූතියි

:       0       0

cjp Monday, 19 December 2011 05:05 PM

ෂා නියමයි

:       0       0

නිස්වාර් Wednesday, 20 June 2012 04:29 AM

ඇත්තටම නියමයි

:       0       0

අයේෂා Wednesday, 19 September 2012 09:23 AM

ගොඩක් හොඳයි..(ස)

:       0       0

නාරද නිජේසූරිය Monday, 19 December 2011 05:18 PM

තිස්ස මඩවල, ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ! ඔහු සතු දක්ෂතා තවමත් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත්දැයි සැකයකි !

:       0       0

hju Monday, 19 December 2011 05:24 PM

හරිම ලස්සනයි

:       0       0

සංජීව Wednesday, 01 August 2012 10:04 PM

නියමයිනේ. (නි)

:       0       0

නාලක Monday, 19 December 2011 05:32 PM

අප නොදන්න දේ පළකිරීම ගැන ඔබට ස්තූතියි

:       0       0

අතුල Sunday, 21 October 2012 09:23 PM

ගොඩක් ස්තුතියි

:       0       0

අතුල Sunday, 21 October 2012 09:25 PM

ගොඩක් ස්තුතියි (අ)

:       0       0

අධිකාරම් Monday, 19 December 2011 05:39 PM

අපි දැකල නැති දේවල් කොයි තරම් තියෙනවද කියලා මේක බලපුවාම හිතෙනවා

:       0       0

හේමචන්ද්‍ර Monday, 22 July 2013 02:42 PM

ලස්සනයි (නි)

:       0       0

දිනේෂ් Friday, 28 September 2012 08:05 PM

සිංහල ජාතියට අභිමානයක්. (නි)

:       0       0

සංජීව Thursday, 17 July 2014 04:39 AM

හරිම ලස්සනයි (නදී)

:       0       0

සමිපත් Monday, 01 October 2012 10:47 AM

හොඳ පින්තූර කිහිපයක් (ස)

:       0       0

දිනේෂ් Friday, 28 September 2012 08:05 PM

නියමයි. (නි)

:       0       0

චින්තක Saturday, 26 January 2013 08:41 AM

ඇත්තටම ගොඩක් ලස්සනයි..!(නු)

:       0       0

අමිල Monday, 19 December 2011 06:18 PM

මෙතෙක් පළවුණු හොදම පුවත

:       0       0

චින්තක Saturday, 26 January 2013 08:41 AM

ගොඩක් හොදයි..! (නු)

:       0       0

නදීෂ් Thursday, 27 September 2012 02:49 PM

අනර්ගයි , ඇත්තමයි .!!! (ස)

:       0       0

දිනේෂ් Friday, 28 September 2012 08:14 PM

ලෝකය ලස්සනයි. තිබෙන ‍දේ බොහොමයි. (නි)

:       0       0

MUNAWAR Monday, 19 December 2011 06:24 PM

ගොඩාක් හොදයි

:       0       0

පුබුදු ආරියදාස Monday, 19 December 2011 06:26 PM

අනර්ඝ එකතුවක්... ස්තූතියි

:       0       0

මනෝරි Monday, 19 December 2011 06:39 PM

ඇත්තටම හොදයි

:       0       0

ජනිත් Saturday, 08 March 2014 05:41 PM

හොඳයි

:       0       0

විමල් Monday, 19 December 2011 06:51 PM

ඹබේ තියුණු නෙතට මගේ තුති ...

:       0       0

mahima Monday, 19 December 2011 06:53 PM

හරිම ලස්සනයි ඔබට ස්තුතියි

:       0       0

කනිෂ්ක Monday, 19 December 2011 07:00 PM

මේ දසුන් නොබලන දෑස් කුමටද? හරිම ලස්සනයි

:       0       0

අශෝක ඛාන් Thursday, 17 July 2014 05:20 AM

ගොඩක් හොදයි (නදී)

:       0       0

MD40 Monday, 19 December 2011 07:05 PM

නියමයි. මේවා ඉතිං මෙහෙම දැක්කොත් තමයි. ස්තූතියි

:       0       0

රුවන් Wednesday, 30 January 2013 08:24 AM

නියමයි ලස්සනයි ‍‍ගොඩක්......... (ස)

:       0       0

ප්‍රසන්තන් Monday, 19 December 2011 07:12 PM

තිස්ස මහත්තයා අතිවිශිෂ්ඨයි

:       0       0

Hemantha Kumara Dangahadeniya Saturday, 15 September 2012 07:16 PM

ඉතාම ලස්සනයි...සහ පුදුමාකාරයි..!(නු)

:       0       0

ආනන්ද Monday, 19 December 2011 07:17 PM

ඹබේ තියුණු නෙතට මගේ තුති

:       0       0

සැම්සන් Tuesday, 18 September 2012 02:10 PM

ඉතාම හොද වැඩක් ස්තුතියි ලංකාදීප..!(නු)

:       0       0

ප්‍රසන්න Monday, 19 December 2011 07:22 PM

ඔබට ස්තුති.

:       0       0

thineth Monday, 19 December 2011 07:30 PM

හරිම ලස්සනයි

:       0       0

ප්‍රියදර්ශන Saturday, 02 August 2014 11:16 AM

ඉතාම හොද ඡායාරූප. හරිම ලස්සනයි. (දී)

:       0       0

Gangster Monday, 19 December 2011 07:34 PM

දකින්න වටින දේවල්...ස්තූතියි...!!!

:       0       0

අසේල Monday, 19 December 2011 07:37 PM

තිස්ස මහත්තයාට ස්තුතියි. තවත් මෙවැනි දේ දාන්න

:       0       0

තාරක Monday, 19 December 2011 07:56 PM

අපි මොනවාද දැකල තියෙන් කියල හිතෙනවා. තිස්ස මහත්තයාට ගොඩාක් පින්

:       0       0

නිලංක Tuesday, 19 August 2014 03:56 AM

ගොඩක් හොඳයි (නි)

:       0       0

නිමන්ත Monday, 19 December 2011 08:06 PM

හොඳ වැඩක්

:       0       0

නිලංක ලක්මාල් Tuesday, 19 August 2014 04:01 AM

ලොකය හරිම පුදූමයි (දී)

:       0       0

ven.d.sumana thero Monday, 19 December 2011 08:09 PM

හුඟාක් ලස්සනයි

:       0       0

බුද්ධි Monday, 19 December 2011 08:12 PM

අගනා පින්තුර පෙළක්......සොයා පලකලාට ස්තුතියි

:       0       0

කාංචන Friday, 23 December 2011 01:52 PM

මාරයි ආ

:       0       0

කුමාර Monday, 19 December 2011 08:31 PM

හොඳ පින්තූරටිකක් ස්තුතියි

:       0       0

ජයතිලක Tuesday, 30 July 2013 11:54 PM

නියමයි.අති විශිෂ්ටයි (නි)

:       0       0

ගැමුණු Tuesday, 24 April 2012 10:07 AM

කියා නිමකල නොහැකි සේයා රූ එකතුවක් ස්තුතියි

:       0       0

චමිල කුමාර Monday, 19 December 2011 08:40 PM

නියම පොටෝ ටික .......

:       0       0

ජයී Monday, 19 December 2011 08:41 PM

අනර්ඝ පිංතූර රැසක්. තිස්ස මහත්මයාට ස්තූතියි. මෙයින් ලස්සන පිංතූර කීපයක් මගේ 2012 පුද්ගලික දින කැලන්ඩරයට තෝරා ගත්තෙමි.

:       0       0

ජීවා Saturday, 29 September 2012 03:46 PM

හොද ඡායාරූප එකතුවක්. ස්තුතියි. (නි)

:       0       0

හේමමාල් Monday, 19 December 2011 08:55 PM

ඔබට තියෙන්නේ කලාත්මක ඇස් දෙකක්. මේ වගේ තව කොපමණ ඇත්ද? ලංකාදීපටය ස්තුතුයි

:       0       0

බුද්ධික Monday, 19 December 2011 09:04 PM

ගොඩාක් ස්තුතියි.

:       0       0

navindu Monday, 19 December 2011 09:12 PM

අපි මොනාද දැකල තියෙන්නේ ගොඩක් ලස්සනයි.

:       0       0

සුරංග Monday, 19 December 2011 09:17 PM

හොඳයි

:       0       0

සමන්ත Monday, 19 December 2011 09:20 PM

ගොඩාක් හොඳයි

:       0       0

ලක්මාල් Sunday, 23 September 2012 11:16 AM

ඇත්තටම හොද වැඩක්

:       0       0

චාමර Monday, 19 December 2011 09:35 PM

හුඟාක් ලස්සනයි

:       0       0

‍ඩොන් Saturday, 15 September 2012 09:30 AM

‍නියමයි .(ස)

:       0       0

උදාර Wednesday, 19 September 2012 04:18 PM

අනර්ඝයි. ඡායාරෑප පෙළගැස්ම විශිෂ්ටයි. (ස)

:       0       0

ඉර්ෆාන් ධර්මා Monday, 19 December 2011 09:42 PM

ලස්සන ක්‍රියාවක්

:       0       0

රන්ජිත් Monday, 19 December 2011 09:43 PM

ඔබ සැමට ගොඩක් ස්තුතියි.

:       0       0

පවිත්‍රා Tuesday, 10 June 2014 08:30 AM

ගොඩක් වටිනවා.මේ දෑස ඇත්තටම පින් කර තිබෙනවා. (නි)

:       0       0

නෙයිල් Monday, 19 December 2011 10:05 PM

ගොඩාක් ලස්සනයි

:       0       0

ශාලික Monday, 19 December 2011 10:29 PM

ඉතා හොදයි. තව ලස්සන දර්ශණ දාන්න

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Monday, 19 December 2011 10:32 PM

හොද පින්තූරු ටිකක්. නියමයි.... ඇත්තටම නියමයි....

:       0       0

මුතූ Friday, 04 April 2014 04:19 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

නුවන් Monday, 19 December 2011 10:43 PM

හරිම ලස්සනයි

:       0       0

සිසිර Thursday, 19 June 2014 11:26 AM

ඇත්තටම විශ්මය දනවන දසුන් (නදී)

:       0       0

ජයන්ති Wednesday, 26 September 2012 05:33 PM

ලෝකය ලස්සනයි, පෙන්නුවට ස්තූතියි (ස)

:       0       0

රවී Sunday, 08 December 2013 07:33 AM

ඉතාම ලස්සනයි.ළමයින්ට හරි වැදගත්.බොහොම ස්තුතියි (නි)

:       0       0

සිසිර දිවුලපිටිය Thursday, 19 June 2014 11:30 AM

ඇත්තටම ගොඩාක් හොදයි (දී)

:       0       0

අනෝජා Friday, 10 February 2012 09:26 AM

දුර්ලභ අගනා ඡායාරෑප රැසක් ස්තූතියි

:       0       0

කමල් Tuesday, 25 September 2012 04:04 PM

මල් හතයි...(ස)

:       0       0

හිමාලි කුමුදුනි Friday, 17 February 2012 09:22 AM

ඉතා වටිනා ඡයාරුප රැසකි. නැවතත් ඉදිරිපත් කරන්න.

:       0       0

W.G.Premalal Friday, 17 February 2012 11:00 AM

ඉතා අනර්ඝයි

:       0       0

කුමාර 2104-03-09 Sunday, 09 March 2014 10:19 PM

හොඳයි අති විශිෂ්ටයි (අ)

:       0       0

ඉශාන් Wednesday, 16 April 2014 02:35 PM

මේ මෙරිගොරව්න්ඩ් එකට නගින්නේ කොහොමද? (දී)

:       0       0

Indira Dissanayake Tuesday, 20 December 2011 10:58 AM

ඉතා වටින වැඩක්.ගොඩාක් පින්බෙදා දුන්නටමේක. ඒ වෙග්ම ලස්සන දේ අගය කරන්න පුළුවන් අය කොච්චර ඉන්නවද අපේ රෙට් . ප්‍රතිචාර දැක්කම පෙනවා.

:       0       0

ජනරංජන Saturday, 24 December 2011 03:17 PM

කොචිචර හොදද. නියමයි

:       0       0

චාමින්ද මධුරංග Friday, 10 February 2012 02:30 PM

හරිම ලස්සනයි

:       0       0

Priyalal Saturday, 24 December 2011 03:27 PM

හොඳ එකතුවක්

:       0       0

හර්ෂණ Saturday, 24 December 2011 03:32 PM

ගොඩවක් වටින පොටෝ ටික් ගොඩක් ස්තුතියි

:       0       0

සරත් කුමාර Monday, 25 May 2015 09:30 AM

දසුනක අසිරිය රිසි සේ විඳ ගන්න (ම)

:       0       0

ANJANA Saturday, 24 December 2011 03:38 PM

ෙ ලස්සන පින්තූර ටික. ලංකාවේ පොටෝ එකතුවකුත් හැදුවනම් ගොඩාක් හොදයි. සීගිරි මුදුනේ වගේ

:       0       0

සරත් කුමාර Monday, 25 May 2015 09:30 AM

ගොඩක් ලස්සනයි තව පොටෝ දන්න (ම)

:       0       0

ප්‍රසාන්ති Monday, 06 February 2012 01:34 PM

සැබැවින්ම,‍ මේ දසුන් නොබලන දෑස් කුමටද? ඔබට තුති

:       0       0

මහේෂිකා Tuesday, 20 December 2011 12:25 PM

තිස්ස මාමාට ස්තුතියි අපි මොනවාද දැකල තියෙන් කියල හිතෙනවා මේ වගේ තව කොපමණ ඇත්ද? ඔබට තියෙන්නේ කලාත්මක ඇස් දෙකක්.ගොඩාක් ස්තුතියි......

:       0       0

Nadun Saturday, 24 December 2011 04:24 PM

හරි හොඳයි

:       0       0

සදලි Thursday, 22 December 2011 09:36 AM

මේ ඡායාරූප ටික නම් අනර්ඝයි, බොහොම ස්තූතියි

:       0       0

කුමුදු Thursday, 22 December 2011 09:39 AM

ඉතාම අලංකාර ඡායාරූප පෙළක්. බොහොම ස්තූතියි

:       0       0

නිහාල් Tuesday, 25 September 2012 04:24 PM

ගොඩක් හොඳයි.. සුබ පැතුම් (ස)

:       0       0

රසිකා Sunday, 17 June 2012 07:18 PM

කලාතුරකින් දකින්න පුලුවන් දෙයක් නිසා ගොඩක් වටිනවා

:       0       0

යසන්තා සංජීවනි Monday, 27 May 2013 02:25 PM

අනේ ලස්සනයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවසට පැන ඡන්ද කාඩ් බලෙන් අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 20 217 0

නිවිතිගල, දෑල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවෙසට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් 6 දෙනකු නිවෙසේ තිබූ ඡන්ද කාඩ් පත් 3 ක් බලෙන් රැගෙන ගොස් ඇති බව


ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 392 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


ඡන්දෙට සියල්ල සූදානම්
2024 සැප්තැම්බර් මස 20 507 0

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.


මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 666 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු
2024 සැප්තැම්බර් මස 20 350 0

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස


බැසිල් රටින් පිටව යයි
2024 සැප්තැම්බර් මස 20 4887 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 92 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 84 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site