IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


“මා පළිගන්නා මිනිහෙක් නොවේ“

‘‘ මා පළි ගන්නා මිනිහෙක් නොවේ. උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා.“ යැයි මහින්ද රාජපක්ෂ ජනාධිපති දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ගිමන්හල විවෘත කරමින් ප්‍රකාශ කළේය. “එක්තරා සභාපතිවරයකුගේ දූෂණ ගැන විපක්ෂය එදා කෑ ගැහුවා. අල්ලස් කොමිසමටත් දිව්වා. ඔහුගේ නෝනාටත් එරෙහිව ක්‍රියා කළ යුතුයැයි කීවා. නීතිය අනුව, ව්‍යවස්ථාව අනුව ඒ ක්‍රමවේදය කරගෙන යනවිට දැන් රජයට දොස් කියනවා. රජය එවැනි චෝදනා වලින් සැලෙන්නේ නැහැ.  නීතිය අනුව සාධාරණව කටයුතු කරනවා යැයි “ ද ජනපති කීවේය.



අදහස් (0)

“මා පළිගන්නා මිනිහෙක් නොවේ“

චාමර Friday, 07 December 2012 09:38 AM

ඔබතුමා අපිට වීරයෙක් (දී)

:       0       0

අසංක Friday, 07 December 2012 09:44 AM

ජයවේවා ජනපති තුමාට ජයවේවා

:       0       0

ජනක Friday, 07 December 2012 09:39 AM

පාලි ගන්න නම් එපා මහත්තයෝ ඔබතුමා අපිට වීරයෙක් (දී)

:       0       0

විරාජ්‍ Friday, 07 December 2012 09:49 AM

සහතික ඇත්ත

:       0       0

මධූ Friday, 07 December 2012 03:20 PM

මුණිවත හොඳයි දෙපසින් දුක වැඩි හින්දා (ස)

:       0       0

අශෝක Friday, 07 December 2012 09:50 AM

අනේ මෙහෙමත් කතා (ස)

:       0       0

ලාල් Friday, 07 December 2012 09:51 AM

ඔබතුමා නැති උනාට සමහර දේශපාලකයෝ අපිව දැක්කාම පන්න පන්න ගහන්නේ (දී)

:       0       0

අන්ජන්ත Friday, 07 December 2012 09:46 AM

ඔබතුමා එහෙම නම් මොනවා කරන්න බැරිද (දී)

:       0       0

රසික Friday, 07 December 2012 03:30 PM

දැන්වත් නිල්, කොළ බල බලා ඉන්නෙ නැතුව බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන්න මිනිසුනේ. (නි)

:       0       0

නඩුත් Friday, 07 December 2012 03:31 PM

එක වගේ සලකන්න නීතියක් ඉතුරුවෙලා තියෙනවද ?? (ස)

:       0       0

අජිත් වීරක්කොඩි Friday, 07 December 2012 09:55 AM

වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය හැකිනම් ............. (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 07 December 2012 10:06 AM

මහත්තයෝ කෝ ජුවරජු (දී)

:       0       0

සරත් Friday, 07 December 2012 10:08 AM

පලි ගන්න එපා කාටවත් ම හොද නැහැ ඒ ගතිය (දී)

:       0       0

රොෂාන් Friday, 07 December 2012 03:39 PM

ප්‍රශ්නේ තියෙන්නේ වැඩේ වෙන්නෙ නැති එකනේ. (නි)

:       0       0

රුවන් Saturday, 08 December 2012 01:46 AM

ඔබතුමා උත්තමයෙක් බව අපි දන්නවා. එය ඔප්පු කර පෙන්වන්න සියල්ලටම. (නි)

:       0       0

කැටවල Saturday, 08 December 2012 01:52 AM

ඔබතුමා හොද මනුස්සයෙක්. (නි)

:       0       0

සුමුදු Friday, 07 December 2012 10:15 AM

ජනාධි පති උනාම සියල්ලන්ටම එක වගේ සල කන්න ඕනේ (දී)

:       0       0

සාලිය Friday, 07 December 2012 10:09 AM

පාලකයෙක් උනාම තමයි ඉන්න ඔනෙ (දී)

:       0       0

ලංකා Friday, 07 December 2012 03:48 PM

වෙන්න පුළුවන්

:       0       0

සම්පත් Friday, 07 December 2012 10:18 AM

සන්තෝසයි ඔබ ගැන, ඔබට අපේ උපහාරය (දී)

:       0       0

නිලුකා Friday, 07 December 2012 03:50 PM

කියුවා කළා එච්චරයි (දී)

:       0       0

ප්‍රනාන්දු Friday, 07 December 2012 10:23 AM

මට කියන්න මොකුත් හිතට එන්නේ නැහැ (දී)

:       0       0

ප්‍රවීන් Saturday, 08 December 2012 03:21 AM

පළි ගැනීම හොඳ නෑ. තමන්ට එරෙහි වන අයගෙන්වත් පළිගන්න හොඳ නෑ (ස)

:       0       0

චම්පි Friday, 07 December 2012 10:18 AM

පාලකයෙක් උනාම ඉවසිම තියෙන්න ඕනේ (දී)

:       0       0

කාන්ස් Saturday, 08 December 2012 04:17 AM

මේක ලංකාවනේ. (නි)

:       0       0

කමල් Friday, 07 December 2012 10:28 AM

ඔබතුමාට අපිත් ගොඩක් ආදරෙයි . අපි යාලුවොත් එක්ක රන්ඩු කරනවා ඔබතුමා නිසා. (දී)

:       0       0

දුනරත්න Friday, 07 December 2012 04:02 PM

පිට කූටුවේ තියෙනවා අපි හීනෙන්වත් ජය අංකය අය කියලා පරුඉස්සාම් වෙන්නේ (දී)

:       0       0

කුමාර Friday, 07 December 2012 10:45 AM

අනේ හොදයි

:       0       0

රංග Friday, 07 December 2012 10:53 AM

හරි අනෙක් මිනිස්සු කියන්නේ මොකද්ද (දී)

:       0       0

දිසා Saturday, 08 December 2012 05:46 AM

මම නම් හිතාගෙන හිටියේ මේ ප්‍රකාශය වෙන කෙනෙක් කරයි කියලා. (නි)

:       0       0

බුද්ධික Friday, 07 December 2012 10:51 AM

පාලකයෙක්ට නොගැලපෙන දෙයක් තමයි පලි ගන්න එක (දී)

:       0       0

රඛිත Friday, 07 December 2012 11:00 AM

මසුරන් කියමනක්නේ ජනාධිපතිතුමනි, හොඳයි එහෙමනම් කවදද ඒ වැරදි කරුවන්ට දඬුවම් ලැබෙන්නේ? (ස)

:       0       0

ලක්මාල් Friday, 07 December 2012 10:56 AM

මොකටද තවත් ආරුලු බුරුළු කතා (දී)

:       0       0

කෙවින් Friday, 07 December 2012 11:00 AM

ජයවේවා සර් (දී)

:       0       0

රණවීර Friday, 07 December 2012 11:08 AM

මට මුකුත් මතක නෑ (ස)

:       0       0

සුරේන්ද්‍ර Friday, 07 December 2012 11:13 AM

දැන් මොකද කරන්නේ (දී)

:       0       0

චමිල Friday, 07 December 2012 11:16 AM

මිනිස්සුන්ට දැනෙන්න මොනව්වා හරි කරන්න (දී)

:       0       0

විමල් Friday, 07 December 2012 11:11 AM

මේවා අහලා පණ යනවා ලබන පෙරේදා (ස)

:       0       0

සුරංග Friday, 07 December 2012 11:18 AM

ඊට වඩා වැඩ තියෙනවා (දී)

:       0       0

නුවන් Friday, 07 December 2012 11:22 AM

නමුත් මිනිස්සු කියන්නේ වෙන කතාවක් (දී)

:       0       0

බණ්ඩාර Friday, 07 December 2012 11:25 AM

ඔබතුමා නම් එහෙම නැහැ (දී)

:       0       0

ජනා Friday, 07 December 2012 11:28 AM

රටක් දියුණු කරන්න ඉතා වැදගත්ම දේ තමයි එක (දී)

:       0       0

නිමල් Saturday, 08 December 2012 08:06 AM

මේ පක්ෂයට පක්ෂව කතාකරන අය හොද සිහියෙන්ද ඉන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

මර්වින් Friday, 07 December 2012 11:28 AM

අපි මොකද නොදන්නේ (දී)

:       0       0

ලක්ෂිත Friday, 07 December 2012 11:29 AM

හරි ෂෝක් නේද (ස)

:       0       0

සිල්වා Friday, 07 December 2012 11:29 AM

රටකට නීතියක් කියලා දෙයක් වැඩක් නැහැනේ එහෙනම් (දී)

:       0       0

ලසන්ත Friday, 07 December 2012 11:33 AM

යුවරජ තුමා මොකද කියන්නේ (දී)

:       0       0

නිශාන්ත Saturday, 08 December 2012 08:42 AM

අපේ රටේ මිනිස්සුන්ට හොඳ කතාවක් (ස)

:       0       0

මර්වින් Friday, 07 December 2012 11:35 AM

ඉතා හැගීම්බරව කියලා තියෙන්නේ (දී)

:       0       0

රානි Friday, 07 December 2012 04:53 PM

කැඩුවොත් කොහේ හෝ හිහිල්ල (දී)

:       0       0

සිරිවර්ධන Friday, 07 December 2012 11:45 AM

දේශපාලනය ගැන කතා කරන්න මම කැමති නැහැ (දී)

:       0       0

සමන්ත Friday, 07 December 2012 04:56 PM

අපිට ඕවා කියන්න එපා. (නි)

:       0       0

සෑම් Friday, 07 December 2012 05:03 PM

කතාවනම් ඇත්ත සර්... කටේ මසුරං දාන්න වටිනවා.... හැබැයි සර් ඔය කියන්නෙ ඔස්ට්‍රේලියාව හරි එංගලන්තය හරි ගැන නේද??? (ස)

:       0       0

සුරනි Friday, 07 December 2012 11:44 AM

අපි නොදන්නවයැ !!!!!!!!(ස)

:       0       0

රශ්මි Friday, 07 December 2012 11:51 AM

දේශපාලනය කියන්නේ පුදුම දෙයක් (දී)

:       0       0

සෑම් Friday, 07 December 2012 11:52 AM

මගේ ඔලුව හොඳ නැහැ වගේ. අනේ මටත් දෝෂාභියෝගයක් ඕනෑ ඉක්මනටම. (නි)

:       0       0

ප්‍රගීත් Friday, 07 December 2012 12:00 PM

සුභපැතුම් ඔබට

:       0       0

කලන Friday, 07 December 2012 12:01 PM

මම මොකුත් නොකියමි (දී)

:       0       0

තිලක් Saturday, 08 December 2012 09:26 AM

බොහොම හොදයි

:       0       0

දිනේෂ් Friday, 07 December 2012 12:01 PM

අපි ඔබතුමා ගැන දන්නවානේ (දී)

:       0       0

නලින් Friday, 07 December 2012 12:08 PM

ජයවේවා ඔබතුමාට (දී)

:       0       0

සිල්වා Friday, 07 December 2012 12:03 PM

සුභපැතුම් ඔබට (දී)

:       0       0

ලුම්බිණි Friday, 07 December 2012 12:06 PM

මේ කතාව ඇත්තද බොරුද කියල අපි විවාද කලයුතු නැහැ. ඉතිහාසය මේකට සාක්ෂි දරනවා. (ස)

:       0       0

සදුන් නවසීලන්තය Friday, 07 December 2012 05:51 PM

මේ ලෝකෙ ඕනම කෙනෙකුට ධනයයි බලයයි ඕනවට වඩා ලැබුනම එම පුද්ගලයන්ගේ ආයුෂ කෙටි වෙනවා කියලා මම අහලා තියෙනවා..... (ස)

:       0       0

ඕෂධී Friday, 07 December 2012 12:23 PM

නීතියක් තියෙන රටක එසේ කිරීම පලක් නැත (දී)

:       0       0

අමල් Saturday, 08 December 2012 09:57 AM

බොහොම හොද ගුණයක් ඒ (දී)

:       0       0

කෝකිල Friday, 07 December 2012 05:58 PM

මට මිකුත් මතක නැහැ (දී)

:       0       0

චන් Friday, 07 December 2012 12:26 PM

එතකොට මේ මිනිස්සු කියන කතා ඔක්කොම බොරු නේද? (ස)

:       0       0

ලලිත් Friday, 07 December 2012 12:20 PM

එසේ නම් දැනටමත් මේක එකාධිපත්ත්වයක් තියෙන රටක් වෙලා (දී)

:       0       0

සරා Friday, 07 December 2012 12:21 PM

මිනිස්සු නම් නොයෙකුත් කතා කියනවා නමුත් අපි දන්නවානේ (දී)

:       0       0

ඩෑම් Saturday, 08 December 2012 05:39 PM

ඔබගේ පවුලේ හෝ ඥාතියෙකුට වුණත් නීතීය එකද සර්? මම මේ නොදන්නා නිසා ඇහුවේ. (නි)

:       0       0

ලසන්ත Friday, 07 December 2012 12:35 PM

අප දන්නවා මහත්තයෝ (දී)

:       0       0

දයා Saturday, 08 December 2012 10:18 AM

නීති පොත් දෙකක් තියෙනවා නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

දුමින්ද Friday, 07 December 2012 12:44 PM

ඔබට අපි නය ගැතියි (දී)

:       0       0

ජිනා Friday, 07 December 2012 12:47 PM

මම ඔබ හා එකඟයි (දී)

:       0       0

ෆරූස් Friday, 07 December 2012 06:43 PM

ලංකාවේ මිනිස්සු කොහොමත් රවට්ටන්න ලේසියි. (නි)

:       0       0

නිශාන්ත Friday, 07 December 2012 01:00 PM

ජයවේවා, අපේ ජනපති තුමාට ජයවේවා

:       0       0

ජයන්ත Friday, 07 December 2012 01:06 PM

ඔබට සුභ පැතුම් සර්

:       0       0

නුවන් Saturday, 08 December 2012 10:43 AM

ඔබතුමා ඔහොම කතාකරන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ. (නි)

:       0       0

හර්ෂ Friday, 07 December 2012 01:07 PM

විධායක් බලයත් එක්ක පලි ගන්නවානම් කොහොම කරන්න පුලුවන්ද, නමුත් අපි දන්නවා ඔබ එහෙම නැති වග (දී)

:       0       0

නීලා Friday, 07 December 2012 07:12 PM

අපි නොදන්නවායෑ ඒක (දී)

:       0       0

බර්නාඩ් Friday, 07 December 2012 01:05 PM

නිමල්, මේ රටේ ඔලු තියෙන මිනිස්සු ඉන්නවද? (නි)

:       0       0

වික්‍රම Friday, 07 December 2012 01:06 PM

අපි ඔබට ගරු කරනවා (දී)

:       0       0

ෂෙරීෆ් Friday, 07 December 2012 01:12 PM

දෙයියෝ සාක්කි (ස)

:       0       0

ලලිත් Saturday, 08 December 2012 11:25 AM

ඒත් ඉතිං වැරදි කරන ගොඩක් කට්ටිය තවමත් වචනයකින්වත් කරදරයක් නැතුව හොදට ඉන්නවනේ. (නි)

:       0       0

මොහොමඩ් Friday, 07 December 2012 07:31 PM

ජයවේවා ඔබ තුමාට (දී)

:       0       0

ගුණරත්න Friday, 07 December 2012 07:18 AM

"උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා." අනේ මන්දා ඉතිං.... (නි)

:       0       0

සංජේ Friday, 07 December 2012 07:27 AM

මේජර් මේජර්ටම ගහගත්තා ලු , තව සමහරු නිදැල්ලේ ලු , තවත් අය හිරේටත් ගියා ලු , වැරදිකරන අය එළියේ ලු. (නි)

:       0       0

සයිමන් Friday, 07 December 2012 07:25 AM

අයේ ඒක කියන්නත් දෙයක්ද, ඒක මුළු රටම දන්නවා.(ස)

:       0       0

මාලක Friday, 07 December 2012 07:33 AM

"උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා." නමුත් "පක්ෂ / විපක්ෂ " භේධය බලපානවද ?? නොදන්න නිසා අහන්නේ (ස)

:       0       0

චම්මි Friday, 07 December 2012 07:50 PM

කෝ ඉතින් නීතියක් ..!!!(ස)

:       0       0

දිලංකා Friday, 07 December 2012 07:33 AM

පාකිස්තානය උදාහරණයට ගන්න (ස)

:       0       0

නෙත්සර Friday, 07 December 2012 07:28 AM

විධායක බලතල ක්‍රියාත්මක කලානම් සියල්ල කරන්න තිබුනා, නමුත් ඔබතුමා නීතියට වැඩ කියලා අපි දන්නවා (දී)

:       0       0

සුමනා Friday, 07 December 2012 07:55 PM

ඔබට පින් (දී)

:       0       0

තුසිත් Friday, 07 December 2012 07:37 AM

මේවා මොන කතාද ? (ස)

:       0       0

සෝමරත්න Friday, 07 December 2012 07:48 AM

කා‍ට ගිය රටක්ද මේක (ස)

:       0       0

අතුල Friday, 07 December 2012 07:48 AM

ඔබතුමාට සුභපැතුම් (දී)

:       0       0

හිල්ම් Friday, 07 December 2012 08:12 PM

සුභ අනාගතයක් (දී)

:       0       0

ගමගේ Friday, 07 December 2012 02:05 PM

මහත්තයෝ ඔය ඇත්තටමද කියන්නේ? (ස)

:       0       0

අසෝක Friday, 07 December 2012 07:52 AM

අපි නොදන්නවයැ ඉතින් (ස)

:       0       0

මයිකල් Friday, 07 December 2012 02:10 PM

අපි දන්නවා සර් ඒ කතාව (දී)

:       0       0

බණ්ඩාර Friday, 07 December 2012 07:54 AM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

බණ්ඩාර Friday, 07 December 2012 08:01 AM

එහෙනම් අපේ තරුණ ජීවිත විනාශ කළ අයට නීතියක් නැද්ද? (නි)

:       0       0

බණ්ඩාර Friday, 07 December 2012 08:02 AM

මේක විනිසුරුවරුන් හිරේට ගිහින් දූෂිතයින්ට රජ සැප ලැබෙන කාලයක්. (නි)

:       0       0

කිත්සිරි Friday, 07 December 2012 08:00 AM

"උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා." මේ කියමන හරි, එක සම්පූර්ණ කරනවානම්... ඒත් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවද, නැද්ද කියන එක පුද්ගලයා අනුව තීරණය කරනවා...(ස)

:       0       0

අජන්ත Friday, 07 December 2012 08:09 AM

උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා." අනේ කාට කියන්නද? (නි)

:       0       0

චින්තා Friday, 07 December 2012 08:13 AM

එච්චරයි ඕනේ (දී)

:       0       0

සරත් Friday, 07 December 2012 08:12 AM

අපේ රට ගැන නෙමෙයි නේද මේ කියන්නේ ?????(ස)

:       0       0

රයන් Friday, 07 December 2012 08:18 AM

නීතිය කාටත් එකයි කිවුවට අනේ මන්දා ඉතිං... (නි)

:       0       0

චානක Friday, 07 December 2012 08:14 AM

හැබෑවටම (ස)

:       0       0

දිලිප් Friday, 07 December 2012 08:17 AM

අනේ මට නම් මොකුත්ම මතක නැහැ. (නි)

:       0       0

රිස්වාන් Friday, 07 December 2012 08:19 AM

නීතිය හෙමොටම එකයි . මේ අනුව හරිනම් මුලින්ම දඬුවම් ලබන්නේ ......................... (ස)

:       0       0

චන්දිමා Friday, 07 December 2012 08:28 AM

අනේද කියන්නේ දෙතොල නොකී දේ මුහුණෙන් එළිවෙනවා (ස)

:       0       0

අමිල Friday, 07 December 2012 08:29 AM

මෙයා මොනවද මේ කථාකරන්නේ (ස)

:       0       0

දුමින්ද Friday, 07 December 2012 08:26 AM

ජනාධිපතිතුමනි, ඔබතුමා මේ සිරිලකේ මහා වාසනාවකටම පහළ වෙච්ච උත්තමයෙක්. ඇමරිකාවෙ ජනාධිපතිටත් හොඳ ආදර්ශයක්.  (නි)

:       0       0

සමන් Friday, 07 December 2012 02:39 PM

කතාව ක්‍රියාවෙන්ම ඔප්පු කළා නම් කොච්චර හොදද? (නි)

:       0       0

වන්නි Friday, 07 December 2012 08:39 AM

අනේ හොදයි

:       0       0

සුරනි Friday, 07 December 2012 08:36 AM

දන්නෝ දනිති හාමුදුරුවනේ ... ඔබතුමාටත් ,ඔබතුමාගෙ පවුලේ අයටත්  ලංකාවෙ මිනිසුන්ගේ පිනටම දීර්ඝායු වේවා! (නි)

:       0       0

රංසි Friday, 07 December 2012 08:37 AM

අනේ මේවා කොහොමද මෙහෙම කියන්නේ? (නි)

:       0       0

සෙව්වන්දි Friday, 07 December 2012 08:40 AM

ජෙනරාල්තුමාට සාධාරණය ඉටුකිරීමම ඇති ඔබ තුමාට නිවන් දකින්න. (ස)

:       0       0

නන්දන Friday, 07 December 2012 02:38 PM

මොනවද අනේ මේ කියන්නේ (ස)

:       0       0

ජිනාදරී Friday, 07 December 2012 09:32 PM

ගැයුවට ඉමිහිරි පද උපුටා........ (ස)

:       0       0

ගර්ෂ Friday, 07 December 2012 02:45 PM

එතකොට අනිත් කට්ටිය (දී)

:       0       0

රංග Friday, 07 December 2012 08:49 AM

සන්තෝසයි

:       0       0

පුෂ්පා Friday, 07 December 2012 09:46 PM

අහගෙන ඉමු. මොනවා කරන්නද? (නි)

:       0       0

ජගත් Friday, 07 December 2012 08:43 AM

අනේද කියන්නෙ .......! (ස)

:       0       0

බණ්ඩාර Friday, 07 December 2012 02:40 PM

අනේ මට මොකුත් මතක නැහැනේ. (නි)

:       0       0

පුෂ්පා Friday, 07 December 2012 09:40 PM

අපි ඔහොම අහගෙන ඉමු. (නි)

:       0       0

බුද්ධික Friday, 07 December 2012 09:46 PM

ඇත්තද (දී)

:       0       0

උපුල හේවාවිතාරණ Friday, 07 December 2012 08:55 AM

ඔකත් කියන්න දෙයක්යෑ? අපි දන්නවනෙ. (නි)

:       0       0

ජයම්පතී Friday, 07 December 2012 02:42 PM

අහන්න ලැබිම සතුටක් (ස)

:       0       0

සමන් Friday, 07 December 2012 08:57 AM

අ‍නේ මට නම් මතක නැහැ. (නි)

:       0       0

ජනක Friday, 07 December 2012 02:43 PM

ක්‍රියාවෙන් ඔප්පු කරන්න (දී)

:       0       0

තාරක Friday, 07 December 2012 08:58 AM

රටකට නීතියක් තියේනම් වරද කරුට දඩුවම් ලැබේවි, වරදවල් නොකළ අයට පලිගන්න කියලා හිතාගෙන දඩුවම් දීලා නැහැ කොහෙවත් (දී)

:       0       0

විමුක්ති Friday, 07 December 2012 02:43 PM

ඔබතුමාට ජයවේවා

:       0       0

හේමසාර හිමි Friday, 07 December 2012 10:04 PM

අපි දන්නවා (ස)

:       0       0

නිරාන් Friday, 07 December 2012 08:58 AM

බොර දියේ මාලු බාන්න එපා. (නි)

:       0       0

අචිනි Friday, 07 December 2012 02:44 PM

මගේ ඇස් වල දෝෂයක්ද මන්දා? අනේ මන්දා? (නි)

:       0       0

නාලක Friday, 07 December 2012 08:56 AM

අපි එකනේ ඔබතුමාටම මනාපය දෙන්නේ (දී)

:       0       0

සචිනි Friday, 07 December 2012 02:49 PM

අනේ , අර මොකුත් මතක නැහැ කියන මල්ලි ගැනත් පොඩ්ඩක් බලන්න. අහිංසකයා. (නි)

:       0       0

සම්පත් Friday, 07 December 2012 08:57 AM

නැතුව නැතුව.... (නි)

:       0       0

නිමල් Friday, 07 December 2012 09:03 AM

මේ රටේ මිනිසුන්ගේ ඔලු දැන්වත් පෑදේවා! (නි)

:       0       0

කාරියවසම් Friday, 07 December 2012 09:05 AM

නීතියට අනුව වැඩ කිරීම පලි ගැනීමක් කියලා හිතන්න එපා (දී)

:       0       0

ඇලෙක්ස් Friday, 07 December 2012 02:51 PM

ඔබතමා කොහොමද එහෙම කියන්නේ (ස)

:       0       0

චන්දන Friday, 07 December 2012 09:08 AM

දේශපාලන පාලි ගැනීම් (දී)

:       0       0

මිලින්ද Friday, 07 December 2012 09:02 AM

එක එක්කෙනාට එක එක නීති තියෙන්න බැහැ (දී)

:       0       0

බූලියන් Friday, 07 December 2012 09:09 AM

අනේ අනේ... (නි)

:       0       0

සමන් Friday, 07 December 2012 02:56 PM

දන්නවා දන්නවා (දී)

:       0       0

දේශප්‍රිය Friday, 07 December 2012 09:08 AM

ඒක හොදයි මහත්තයෝ

:       0       0

ජනක Friday, 07 December 2012 09:10 AM

අනේ සර්, ඇයි අපිට මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

රුහුණුපුත්‍ර Friday, 07 December 2012 03:00 PM

දැන්වත් ලංකාවේ මිනිස්සුන්ට සත්‍ය තේරුම්ගැනීමට මොලය පැහැදේවා!!! (ස)

:       0       0

ජනක Friday, 07 December 2012 09:21 AM

අර එක අයියා කෙනෙක් දැන් ලංකාවෙද දන්නෙ නැහැ ඉන්නේ? (නි)

:       0       0

නිලන්ත Friday, 07 December 2012 09:18 AM

ඔබතුමා ඔය කතාකරන්නේ 1912 ගැනද? 2012 ගැනද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අජිත් Friday, 07 December 2012 09:24 AM

ඔවු නීතිය සියල්ලන්ටම පොදුයි. (නි)

:       0       0

සංජු Friday, 07 December 2012 03:06 PM

එයා කියන දේ කරන කෙනෙක්. (නි)

:       0       0

අමන්‍යා Friday, 07 December 2012 09:29 AM

එතකොට අර සමහරුන්ට නීතිය පොදු නැද්ද සර්? (නි)

:       0       0

සූරි Friday, 07 December 2012 03:14 PM

නැතුව නැතුව මහත්තයෝ.(ස)

:       0       0

අමිල Friday, 07 December 2012 09:23 AM

සමහරුන්ට හැර ඉතිරි උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. (මම මේ කිවුවේ මට තේරෙන විදියට.) (නි)

:       0       0

සජී Friday, 07 December 2012 11:34 PM

කතාව එකක් .......(ස)

:       0       0

සජිත් Friday, 07 December 2012 11:31 PM

ලංකාවේ බිහි වුණ සුපිරිම පුද්ගලයෙක්. (නි)

:       0       0

චතු Friday, 07 December 2012 09:27 AM

ඔබට තෙරුවන් සරණයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 209 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2453 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 896 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2624 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1567 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2870 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25643 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site