IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘මා මරන්න හැදූ කොටි සැකකරු මුදා හරින්න‘

තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ මොරිස් නම් එල්ටීටීඊ සැකකරු නිදහස් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටින බව ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසයී. තම සිරගත කර සිටින සමයේ තමා මැරීමට කුමන්ත්‍රණය කළ සැකකරු සමග සිටි බව ද ඔහු කීවේය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පදනම් ආයතනයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදීය.

SF_2016317

 



අදහස් (0)

‘මා මරන්න හැදූ කොටි සැකකරු මුදා හරින්න‘

සිරිල් Friday, 18 March 2016 03:56 PM

මෙයාගේ කතාව රූපවාහිනියෙන් බලනකොට මට හිතුනේ , මගේ අවුරුදු 22 ක යුද හමුදා සේවා කාලය තුලදී මෙයාට එක සැලියුට් එකක් හරි ගහල තිබුනා නම් මගේ ඇත කපාගන්නවා කියල .(අ)

:       0       0

ටිකිරි Friday, 18 March 2016 04:00 PM

ඒක හරි , මිනිහා වැඩේ කළා නම් මෙයාට ඔහොම කතා කියන්න ලැබෙන්නේ නැහැනේ (අ) .

:       0       0

ජයරත්න Friday, 18 March 2016 04:14 AM

ඔබ තුමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ කොටි සැක කරු පුනරුත්ථාපනය වී ඇත්නම් නිදහස් කිරීමට කටයුතු කිරීම තමයි මිනිස්කම. නමුත් ඔබ තුමාගේ ජීවිතය රැකදී රට වෙනුවෙන් දිවි පිදූ රණ විරුවා වෙනුවෙන් ඉටුකළ යුතුකම් මොනවාදැයි දැන ගැනීමට කැමතියි. (බ)

:       0       0

පාලිත Friday, 18 March 2016 04:26 AM

මරන්න අපු එකාට අභය දානය. හමුදාපතිකම දුන්න කෙනාට හොරා කිය කියා දුෂ්ට කුහක වැඩ කරනවා. (බ)

:       0       0

හේවා Sunday, 20 March 2016 03:25 AM

ගිනස් පොතට නම දා ගන්න බැහැ මහත්මයෝ (බ)

:       0       0

විතාන Friday, 18 March 2016 04:54 AM

යුද්ධයේදි හොඳ නරක දෙකම තියෙනවා (නි)

:       0       0

ජගත්‍ Thursday, 17 March 2016 09:53 AM

මහින්ද නැත්නම් අද මේ අයගේ නමක්වත් කියවෙන්නේ නැහැ (නි)

:       0       0

ශානක Friday, 18 March 2016 04:58 AM

මේවා අපිට නම් විහිළු. කාට පෙනෙන්නද මේ සංදර්ශන? (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 17 March 2016 09:55 AM

ඒවා නිදහසට කරුණු නෙමෙයිනෙ මහත්තයෝ (නි)

:       0       0

ගයාන් Thursday, 17 March 2016 10:34 AM

ඔබතුමාට අප හිත් තුළ තිබුණ ගෞරවය දේශපාලනය නිසා නැති කරගත් එක ගැන කණගාටුයි (නි)

:       0       0

පියුමාල් Thursday, 17 March 2016 10:27 AM

අනේ මන්දා මේවා ඇහෙනකොට හිතට එන දේවල් වචනයෙන් ප්‍රකාශ කරන්න අමාරුයි (නි)

:       0       0

කපිල Thursday, 17 March 2016 04:50 PM

කලින් බැන්නා රනිල් මහත්තයා දන්නා ආර්ථිකයක් නැහැ කියලා. දැන් කතාව වෙනස්වෙලා. (නි)

:       0       0

නිලංග ඩයස් Thursday, 17 March 2016 10:43 AM

තනතුරු වෙනුවෙන් තම ආත්මය පාවාදෙන්න එපා (නි)

:       0       0

සුදේශ් Thursday, 17 March 2016 10:57 AM

ඔබ වගේ ආර්ථීක විශේෂඥයෙක් ඉන්න කොට ඒක අභියෝගයක් නොවේ. ඇයි අමතකද කීවා රු.10000 කින් පඩි වැඩිකරන්න බැරිනම් ආර්ථීක විශේෂඥයෝ මොකටද කියලා (කෞ)

:       0       0

අමිත් Thursday, 17 March 2016 10:54 AM

මෙයාගේ වචනවල ක්‍රියාවල කිසිම අවංක කමක් මනුස්ස කමක් දර්ශනයක් නැහැ. අපිට මතක්වෙන්නේ "නපුරු දුදනන්ගෙ සියො ලගෙහිම විසය". (කෞ)

:       0       0

නිමල් ලාලිත Thursday, 17 March 2016 11:41 AM

ඔබේ මතය අනුව එය හරි. මගේ මතයට අනුව නම් රජයේ එකම අභියෝගය රාජපක්ෂ පවුල දේශපාලනයෙන් ඉවත් කිරීම(බ)

:       0       0

ඇසළ Thursday, 17 March 2016 11:54 AM

පුළුවන් නිසානේ ගිය රජය කළේ දැන් ගිය රජය අවුරුදු 10 ට ගත්ත ණයටත් වැඩියේ මේ රජය අවුරුද්දට අරගෙන ඉවරයි. කළේ මොනවද ? දියවන්නාවේ කට්ටිය බදු ගන්නවා විතරයි. වැඩක් කළා නම් ඇහැට පේන්න තියනවා (බ)

:       0       0

ලක්සිරි Friday, 18 March 2016 08:27 AM

අධිකරණයෙන් දඬුවම් දුන්න මිනිස්සු නිදහස් කරලා නම ගන්න එපා (බ)

:       0       0

ලක්සිරි Friday, 18 March 2016 08:31 AM

ජයරත්න හරියට හරි. මෙයා හදන්නේ ස්ටාර් කෙනෙක් වෙන්න. අපේ හාමුදුරුවන් හිරේට දාලා මිනිමරුවන්ව නිදහස් කරන්න කියා කෑගහනවා (බ)

:       0       0

සමන්මලී Thursday, 17 March 2016 12:11 PM

අසාර්ථක ප්‍රයත්නයක් අපි දැක්කා ගියවර මහා මැතිවරණයේදී...නමුත් නීතියේ හිදැස් නිසා ජනතාව ගොනාට අන්දා නැති ජනවරමකින් පාර්ලිමේන්තුවට ගිහින් මෙහෙම කතා කරද්දී ලජ්ජා එහෙම හිතෙන්නේ නැද්ද මන්දා...(හේ)

:       0       0

දිලීප් වික්‍රමරත්න Thursday, 17 March 2016 12:21 PM

වීරයකුට ගිය කලක් ,(හේ)

:       0       0

අනුහස් Thursday, 17 March 2016 12:24 PM

ඔබ තුමාමද කියන්නේ.(හේ)

:       0       0

දුමින්ද Thursday, 17 March 2016 12:32 PM

මේක දැන් විහිළුවක් වෙලානේ.(හේ)

:       0       0

නවින් Thursday, 17 March 2016 12:59 PM

ජයෙන් ජය. (ර)

:       0       0

රූපසිංහ Thursday, 17 March 2016 01:10 PM

රටක් පාලනය කිරීමත් හමුදාවක් පාලනය කිරීමත් එකක් යයි සිතන්නේ නම් ඔහු තරම් මෝඩයෙකු මේ මිහිපිට නොමැත. තම රටේ ජනතාවට දැඩි තීරණ ගැනීම කල යුතු අවස්ථා නැත්තේම නැත. නමුත් එවැනි අවස්ථා ඉතා විරලය. (ර)

:       0       0

රාජරත්න. (හිටපු සාජන් මේජර්.) Thursday, 17 March 2016 01:05 PM

ඔබ ගැන තිබු දැඩි විශ්වාසය ඇමතිකම ගත්තට පස්සේ කරපු ප්‍රකාශවලින් සම්පුර්ණයෙන්ම බිඳ වැටුනා. කනගාටුයි. (ර)

:       0       0

තමර Thursday, 17 March 2016 02:17 PM

අධිවේගී මාර්ගය ගෙන ඔබ කියූ දේ ඇත්ත. මම දිනපතා එහි ගමන් කරනවා ඒ ගැන මට හොද අත්දැකිම් තියෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1473 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 941 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1420 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1001 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 570 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1026 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site