IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘මේ රජය නීතියට පිටින් දඬුවම් කරන්නේ නෑ‘

පසුගිය රජය සමයේ වරැදි කළ පිරිස් තවමත් නිදැල්ලේ සිටින බව කියා රජයට චෝදනා එල්ල කළත් පොලිසියේ හා අධිකරණයේ ස්වාධිනත්වය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර නීතියට අනුකුලව වත්මන් රජය කටයුතු කරන බවත් පෙර රජය මෙන් නිතියට පිටින් දඬුවම් නොකරන බවත් එය රජයේ දුර්වලකමක් නොවන බවත් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මහනුවරදි පැවැසිය.

‘සුදු වෑන් වලින් උස්සාගෙන ගොස් පසුව ආයුධ පෙන්වන්නට යන අවස්ථාවේදී එම ආයුධයෙන් පෙරලා වෙඩි තැබිමට යාමේදි වෙඩි කා පුද්ගලයින් මියයැමේ සිදුවිම් දැන් වාර්තා නොවන බවත් එවැනි දේ වත්මන් රජයෙන් කිසිවිටකත් බලාපොරොත්තු නොවිය යුතු බවත් අමාත්‍ය වරයා එහිදි පැවැසිය.

හිටපු ජනාධිපති මහින්ද රාඡපක්ෂ මහතාට ලබා දි ඇත්තේ ප්‍රභූ ආරක්ෂාව සඳහා විධිමත් පුහුණුවක් ලැබු විශේෂ කාර්ය බළකා නිලධරයන් බවත් යුද හමුදා නිලධාරින්ට එවැනි පුහුණුවක් ලබා දි නොමැති බවත් ඇමැති කීවේය.



අදහස් (0)

‘මේ රජය නීතියට පිටින් දඬුවම් කරන්නේ නෑ‘

ලයනල් Wednesday, 11 May 2016 07:29 AM

ශ්‍රී ලංකාවේ අාමි එක කියන්නේ හොද පුහුණුවක් ලද පිරිසක් කියල මෙච්චර ඉක්මනට අමතක කරනවා නම් ඊළග පාර ඡන්දෙන් කොහොමත් පරිදින එක විශ්වාසයි ජාතික ලැයිස්තුවෙන් වත් එන්න නම් මෝඩකම ප්‍රදර්ශනය නොකිරීමට වග බලා ගන්න හොදයි.......(බ)

:       0       0

සේන Tuesday, 10 May 2016 11:11 AM

අපි කියන්නේ මේවා කල් ඇදෙනවා වැඩිය - පමාවෙලා යුක්තිය ඉස්ටවිම යුක්තිය ඉස්ට නොවීමට සමානයි. (ර)

:       0       0

අජිත් Tuesday, 10 May 2016 11:31 AM

එකම නාට්ටිය තමයි හැමදාම. නළුවෝ සැරින් සැරේ වෙනස් වෙනවා. (ර)

:       0       0

චන්දන Wednesday, 11 May 2016 02:37 AM

අනේ ඇමතිතුමා මොනවාද මේ කියන්නේ? ලංකාවේ දැන් නීතියත් නැහැ ප්‍රජාතන්ත්‍රවාදයකුත් නැහැ. අපි එය හොඳට දන්නවා. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 10 May 2016 12:07 PM

මම නම් හිතන්නේ එස්.බි. ඇමතිතුමා කතා නොකර ඉන්න තරමට හොදයි.(හේ)

:       0       0

විජේසුන්දර Wednesday, 11 May 2016 03:07 AM

අනේ මොකටද අපි මේවට උත්තර දීලා (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 10 May 2016 12:45 PM

ප්‍රංශ අවසාන විප්ලවය හා සමාන විප්ලවයක් නුදුරේදී ශ්‍රී ලංකාවේ ඇති වුවොහොත් එය රටේ පැවැත්මට සුබ වනවා ඇත (හේ).

:       0       0

ගමගේ Wednesday, 11 May 2016 03:56 AM

අශ්වයා උගන්ඩාවට පැනගිය පසු ඉස්තාලය වහන්න හොදේ. (ම)

:       0       0

ඇසළ Tuesday, 10 May 2016 01:11 PM

ජනතාව ප්‍රතික්ෂේප කලාට පිනට ලැබුන මන්ත්‍රී කමයි ඇමති කමයි වහ ගන්න මොනවා හරි ඉන්න ටික දවසට කියන්න. නමුත් කිසිම හරයක් නැති බව තමයි අපිට පෙන්නේ. (හේ)

:       0       0

අනුර Tuesday, 10 May 2016 01:37 PM

එතකොට ඔබ තුමා එම කැබිනට් එකේ හිටියේ නැහැ කැසිනෝ නරක නැහැ නොවැ (බ)

:       0       0

නන්දන Tuesday, 10 May 2016 01:41 PM

සුදු වෑන් රජයේත් ඇමති පරාදවෙලා මේ රජයේත් ඇමති එදා එහෙම කරනකොට ඇයි කට වහගෙන හිටියේ (බ)

:       0       0

අසංග Tuesday, 10 May 2016 01:52 PM

බලමුකෝ එහෙම කරාවිද කියලා.(හේ)

:       0       0

සමන් Tuesday, 10 May 2016 02:52 PM

එතකොට ජන මතයට පිටින් පාර්ලිමේන්තු යන එක ගැන මොකද කියන්නේ (බ)

:       0       0

බන්දුල Wednesday, 11 May 2016 06:00 AM

එහෙට පනිනවා මොවුන්ට බනිනවා, මෙහෙට පනිනවා අනෙක් අයට බනිනවා. මේකනේ සම්ප්‍රදාය. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 10 May 2016 04:24 PM

මොනවා වුණත් අන්තිමේදී එයාලා බේරිලා (නි)

:       0       0

රොකී Wednesday, 11 May 2016 06:47 AM

නීතියට අනුකුලව වත් සමහරුන්ට දඬුවම් කරන බවක් පෙනෙන්නේ නැහැ! (බ)

:       0       0

සිරි Tuesday, 10 May 2016 08:18 PM

අනේ ඇත්තටම මේ වගේ කටක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 643 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 808 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 498 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 995 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1822 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 439 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 910 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site