IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මේ වෙලාවේ ඇමති පට්ටම් එපා

(සුජිත් හේවාජුලිගේ )

ඇමැතිධුර  දීම මේ අවස්ථාවේදී නොකළ යුතු බවත් එය කළ යුත්තේ රටේ ආර්ථික අර්බුදය සමනයවීමෙන් පසුව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මහනුවර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

තමා ඇමැතිකම් ඉල්ලා අඬාගෙන  ජනාධිපතිවරයාගේ පස්සෙන් නොයන බවද ඔහු සඳහන් කළේය.

අලුත්ගමගේ මහතා මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක්  අද (2) කළ විමසුමකදීය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද සඳහන් කළේය.

ඇමැති ධූර මම කිසිම දවසක ඉල්ලලා නෑ. ඒ වගේම ඇමතිධූර ඉල්ලලා තර්ජනය කරලාත්  නැහැ. ජනාධිපතිතුමා වගකීමක් දුන්නොත්  බාර ගන්නවා. ඒක වෙනම කතාවක්. මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් ඒක පිළිගන්නවා. ඒත් මම ඇමැතිකම් ඉල්ලලා අඬාගෙන පස්සෙන් යන්නෙ නෑ.

 



අදහස් (11)

මේ වෙලාවේ ඇමති පට්ටම් එපා

මොහමඩ් Friday, 02 June 2023 05:16 PM

නරියා මිදි තිත්තයි කිව්වා වගේ කතාවක් ජනාධිපතිතුමා කාටවත් ඇමැතිකම් දෙන්න. අදහසක් නැහැ...

:       0       19

මහසෙන් Friday, 02 June 2023 05:55 PM

හී හී මේ කතාව දැකලා සතුට වැඩිකමට ...ත් ගියා.

:       0       11

සල්ලි Friday, 02 June 2023 06:12 PM

දේශපාලන සම්ප්‍රප්ඵලාප කියැවීමෙන් ධනාත්මක කිසිවක් නොලැබේ. මේ පුද්ගලයා පාර්ලිමේන්තුවේ කෑ ගැසුවා ඇරෙන්න කළ වෙනත් දෙයක් නැත...!

:       0       10

Hafeel Friday, 02 June 2023 06:34 PM

ඇමැති පට්ටම් කෙසේවෙතත්, දැනට ඔයාට එරෙහිව විභාගය වෙමින් තිබෙන නඩුවලින් බේරලා දුන්නොත් ඕනෑතරම් ඇති නේද?

:       0       12

ගමේ එකාලා Friday, 02 June 2023 07:55 PM

ඇමති කාලේ පරම්පරා ගාණකට ඇති වෙන්න හම්බකර ගත්තුවා තියෙන්නේ?

:       0       10

Nimal Friday, 02 June 2023 07:56 PM

දැක්කාමත් වමනෙට එනවා... හොරුන්ගේ හොඳම කෙනෙක් ...

:       0       10

Gobaa Friday, 02 June 2023 09:53 PM

අනේ නිකං හිටං...!

:       0       0

Prabha Saturday, 03 June 2023 10:54 AM

බයියොන්ට දැන් තියෙන්නේ දොර මුල්ලට වෙලා හොරෙන් අඩන්න විතරයි

:       0       0

Wije Saturday, 03 June 2023 12:51 PM

රටේ ගොවිතැන විනාශම කරපු පොල් හොරා .අම්මපා මුට හෙන ගහන්න ඕන

:       0       1

දබ්බෙරිය Saturday, 03 June 2023 12:53 PM

....මගෙන් යම් දෙයක් රටට අවශ්‍යයි කියලා තීරණය කරනවා නම් ඒක පිළිගන්නවා.... අම්මේ ඇති. ඔය කොරපු හරිය හොඳටම ඇති. දැන් ගෙදරට වෙලා නිවාඩු ගන්න.

:       0       0

Kazi Shajahan Saturday, 03 June 2023 01:42 PM

කෘෂිකර්මය දීලා මුළු රටම කෙළවුණානේ... තවත් ලැජ්ජා නැතිව ඇමැතිකම් ඉල්ලනවනේ... කට විතරයි, මේලෝකෙ වැඩක් බැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 596 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1899 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1488 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1450 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 938 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 728 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25646 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site