IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මේ වෙලාවේ කළ හැකි හොඳම දේ කිරිඇල්ල කියයි

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවේ නියෝග  පොලිසිය ත්‍රිවිධ හමුදාව  පිළිනොගන්නේ නම්  මේ අවස්ථාවේදී කළ යුතු හොඳම දේ මහ මැතිවරණයකට යෑම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජනබලවේගයේ   මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ආණ්ඩුව සහ විපක්ෂය  එකතුවී පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන්  මේ සඳහා අවස්ථාව  උදාකරගත හැකි  බව  ගැවසූ  මන්ත්‍රීවරයා සියලුම පාර්ශවලට එහිදී සිය ජන බලය උරගා  බැලිය හැකි වනු ඇති බවද  ප්‍රකාශ කළේය.

ඉන්පසුව  සර්ව පාක්ෂික ආණ්ඩුවක් සකස් කිරීමට හැකිවනු ඇතැයිද  ඔහු සඳහන් කළේය.

මහා මැතිවරණයක් පැවැත්වීමට කියන තරම්  ලොකු මුදලක් නොයන බවත්   ඒ සඳහා සඳහා වැය වන්නේ  ශ්‍රී ලංකන් එයාර් ආයතනය  දිනකදී  පාඩුව වන  මුදල පමණක් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

පොලීසියට සහ ත්‍රිවිධ ත්‍රිවිධ  හමුදාවටත් මේ රජය එපාවී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා මේ ආකාරයට රටකට ඉදිරියට යා නොහැකි බවද පෙන්වා දුන්නේය.

පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ නැතිනම්  ව්‍යවස්ථාවට ඉදිරි ගමනක් නැතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

මේ වෙලාවේ කළ හැකි හොඳම දේ කිරිඇල්ල කියයි

Channa Wednesday, 13 July 2022 05:29 PM

ඔව් මහ මැතිවරනයක් පවත්වන්න යන්නේ.

:       0       18

fairoos Wednesday, 13 July 2022 05:30 PM

අන්න ඒක හරි දැන් ඉන්න 225 ම තොලොන්චිවෙලා යන්න ඕන.

:       3       23

kasun Wednesday, 13 July 2022 05:48 PM

මේ ඉන්නේ මිනිස්සු අවුස්සලා එකෙන් වාසියක් ගන්න අය.

:       7       36

chandima Wednesday, 13 July 2022 08:51 PM

ඡන්ද පෙට්ටි අරන් යන්නේ කරේ තියාගෙනද?

:       0       0

Perera Thursday, 14 July 2022 04:38 AM

මැතිවරණ තියන්න රටේ සල්ලි තියෙනවද?

:       0       0

Gamini Thursday, 14 July 2022 10:02 PM

කිරිඇල්ලට මොලේ කියන දෙයක් නැතිද? හැබැයි හොඳම දේ තමයි රජයේ මුදල් ගන්නේ නැතිව, මැති ඇමැතිලාගෙන් මුදල් එකතු කරලා මැතිවරණයකට යාම... හොඳයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 638 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4678 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1771 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 713 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3971 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2991 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site