ටෙලි නාට්‍යය බොහෝමයක දකින ධනංජි තාරුකා නවපරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයක රූපගත කිරීම් සඳහා දායකව සිටින ඇය එළැඹෙන වසරේදීද වැඩි කාලයක් කලා කටයුතු වලට ඉඩ වෙන් කරන බව අපිට පැවසීය.
පසුගිය අවුරුදුවල වගේම මේ අවුරුද්දෙත් වැඩි ඉඩක් මම වෙන් කරලා තියෙන්නේ කලා කටයුතුවලට. මේ දිනවල විකාශය වෙන ටෙලි නිර්මාණවලට අමතරව උදාවෙන අලුත් අවුරුද්දෙත් මම දායක වුණ ටෙලි හා සිනමා නිර්මාණ බොහෝමයක් විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ අතරින් ලකී ඩයස් මහත්මයාගේ "දඩබ්බරී" හා ටිකිරි රත්නායක මහත්මය විසින් නිර්මාණය කළ "සිහින කිරිල්ලී" ටෙලි නාට්‍යය දෙක මට ගොඩක් විශේෂයි. පෞද්ගලික ජීවිතේ නම් වෙනසක් වෙන එකක් නැහැ. මේ අවුරුද්දෙත් මගේ අදහසක් නැහැ විවාහයකට සූදානම් වෙන්න. වෙනදා වගේම මේ උදාවෙන අලුත් අවුරුද්දත් නොදැනීම ගෙවිලා යාවි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මේ වසරෙත් කලා කටයුතුවලට වැඩි ඉඩක්