IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘මේ වසරේ ඡන්ද නෑ‘

මේ වසරේ කිසිම මැතිවරණයක් නොපැවෙත්වන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

සීමා නිර්ණය කොමිසමේ වැඩ අවසන් නොවීම නිසා පළාත් පාලන ඡන්දයද ඒ අනුව නොපැවැත්වේ.

පළාත් පාලන ආයතන රැසක ආයු කාලය මාර්තු 31 වැනිදායින් අවසන් වීමට නියමිතය.

පළාත් පාලන ඡන්දය වහා පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය රජයට බල කරයි.



අදහස් (0)

‘මේ වසරේ ඡන්ද නෑ‘

අජිත් Wednesday, 02 March 2016 12:24 PM

මේ මහත්තය හීනෙන් බයවෙලා වගේ මට පෙනෙන්නේ.(කෞ)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 12:43 PM

ඔයාලා ආශාවෙන්ද ඉන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න සිමාව හදාගන්න කම්. (ර)

:       0       0

සරත් සෞදි Wednesday, 02 March 2016 07:41 AM

චන්ද වලට බය නිසා නොවේ හොදේ (ම)

:       0       0

අභයවංශ කුලතන්ත්‍රිගේ Wednesday, 02 March 2016 01:58 PM

දින 100 පොරොන්දු දැන් අමතකවෙලා වගේ (බ)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 02 March 2016 07:59 AM

ඡන්ද සිතියම අකුලාගෙන වගේ... හේතුව වෙන කිසිම දෙයක් නෙමෙයි මහින්ද භීතිකාව. (ර)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 March 2016 08:02 AM

ඔය තියෙන ඡන්ද ඔක්කොම එකතු කරලා එකම දවසක තිබ්බනම් එක වියදමයි, රටේ මොනතරම් මුදල කන්දරාවක් ඉතුරු කරගන්න තිබුනද ? (ර)

:       0       0

කලූ Wednesday, 02 March 2016 08:53 AM

ඡන්ද ඕනි නැහැ ඔහොම යන්. අපි බලාගන්නම් ඡන්දෙ තියපු දවසට. (ර)

:       0       0

නීල් Wednesday, 02 March 2016 09:21 AM

ඡන්දය තිබුණොත් ආණ්ඩුව අන්ත පරාජයක් ලබනවා සිකුරුයි (නි)

:       0       0

සුසන්ත Wednesday, 02 March 2016 09:50 AM

මෙන්න යහපාලන සුපිරි ප්‍රජතන්ත්‍රවාදය. කුමක් හෝ බොරුවක් ඇදබා ඡන්ද කල් දමා මිනිසුන්ගේ ඡන්ද අයිතීන් පවා කොල්ලකෑම. දවස් 100න් තියනවා කී ඡන්දෙට අවුරුද්දක් ගතවෙලා. ඉදිරි කල්ක්‍රියාව ගැන කවර කතාද? වෙනසක් ඉල්ලු අලුත් ෆේස්බුක් පරම්පරාවට යහපාලන සැබෑ කල්ක්‍රියාව ඉදිරියට පෙනේවි. (නි)

:       0       0

මුණසිංහ Wednesday, 02 March 2016 10:21 AM

අපි දන්නවා ඡන්ද තිබ්බොතින් වෙන දේ. (ර)

:       0       0

අනුර Wednesday, 02 March 2016 10:23 AM

සම්පත් ඔයා කිවා වගේ ඒක තමා ඇත්ත. (ර)

:       0       0

සත්‍යපාල Wednesday, 02 March 2016 11:02 AM

ඡන්දෙ තියන්න තිබුන දවසේ නොතියා කල් දාන්න දාන්න ලැබෙන ඡන්ද ටික වේගයෙන් අඩු වෙනවා. හේතුව කිසිම ආර්ථික වැඩපිළිවෙලක් නොමැතිකම නිසා රට පල්ලම් බහිනවා. මෙහෙම යනකොට තව අභ්‍යන්තර ගැටුම් වැඩිවෙනවා. අන්තිමට නහයෙන් උඩටම ගිලිලා බව දැනෙනකොට බලය රැකගන්නට තර්ජන මර්ධන තෝරාගෙන පරාජිතව ගෙදර යනවා. මේ තමයි ලංකාවේ දේශපාලන ස්වභාවය. බලයේ සිටිනවිට නහයෙන් උඩට ගිලෙනතුරු මෙය පෙනෙන්නේම නැත. ඒ බලයෙන් මත්වීම නිසා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 382 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 458 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 141 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1420 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1077 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 422 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site