IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මේ ළමයා කොයින්දෝ - බෝක්කුවෙන් ඇහින්දෝ

හැටන් කොළඹ මාර්ගයේ වටවල බෝක්කුවක් යටින් දිනක් වයසැති ගැහැණු දරුවකු සොයාගෙන වටවල රෝහලට බාරදුන් බව වටවල පොලීසිය කියයි.



අදහස් (0)

මේ ළමයා කොයින්දෝ - බෝක්කුවෙන් ඇහින්දෝ

නිහාල් Tuesday, 02 April 2013 12:07 PM

පව් අනේ! (නි)

:       0       0

මුතුකුඩ Monday, 01 April 2013 07:38 PM

අද ඒක්කෙනෙක් බැදලත් පුශ්ණ. අර හාමුදුරුවරු කියනවා වගේ පහක් බැන්දොත් මොනවයින් මොනවා වෙයිද? (නදී)

:       0       0

.සමන්තා පෙරමුණ Monday, 01 April 2013 08:03 PM

දුවේ නුබ පින් කරල තියනවා මේ ලෝකය දකින්න.හොද අම්මෙක්,තාත්තෙක් ලැබෙයි.(නදී)

:       0       0

සුජිත්‍රා Monday, 01 April 2013 10:57 AM

නියම අම්මා කෙනෙක්.. හොඳ ආදර්ශයක් අම්මලාට දීලා තියෙන්නේ.. උපරිම දඬුවම් දෙන්න ඕන (ස)

:       0       0

වරුණ Monday, 01 April 2013 10:54 AM

හොදට හොයලා බලලා ආදරෙන් සලකන අම්මා කෙනෙක්ට භාර දෙන්න (දී)

:       0       0

චන්දන Friday, 05 April 2013 02:42 PM

වරද කාගේද? දරුවාගේද? මවගේද? පියාගේද? නැත්තම් අපේද? ඇයි මේවා දකින්නේ? (නි)

:       0       0

සරත් Monday, 01 April 2013 11:01 AM

රෝස මලක්නේ අකමැත්තෙන් කරන්න ඇත්තේ. ඒකනේ දරුවට පොඩි හරි ආරක්ෂාවක් ඇති තැනක තියලා තියෙන්නේ. කොහේ හෝ වැරදුනු අම්මා කෙනෙක්.(නදී)

:       0       0

බුද්ධික Monday, 01 April 2013 11:02 AM

පොලිස් මහත්වරුනි, ඔබලාටත් ජාතියටත් පින්. නෙතට කදුලු උනන දර්ශනයක්. මේ දරුවට හොද රැකවරණයක් ලබා දෙන්න.(නදී)

:       0       0

නිමාලි Monday, 01 April 2013 03:09 PM

අනේ අසරණ ලස්සන දරු පැටියෙන් (දී)

:       0       0

ජයරත්න Wednesday, 03 April 2013 11:46 PM

ගිය අත්මයේදී ගොඩක් පින් කරපු දුවෙක්.(නදී)

:       0       0

චමින්ද Monday, 01 April 2013 11:28 AM

නීතියෙන් මේ දරුවව අප හට භාර දෙන්නේ නම් අපගේම දියනියක් ලෙස පෝෂණය කිරීමට කැමැත්තෙමි. (ස)

:       0       0

මහී Monday, 01 April 2013 11:29 AM

කරුණාකර ඇයගේ දෙමාපියන්ටත් උපරිම දඩුවම් දෙන්න (ස)

:       0       0

සෙලනිකස් Monday, 01 April 2013 11:38 AM

රට අස්ථාවර කරන්න ඩයස්පෝරාව හෝ බටහිර බලවේග කල දෙයක් විය හැකිය (ස)

:       0       0

කුරුවිට Monday, 01 April 2013 03:21 PM

අමිලගේ කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

උද්දික Monday, 01 April 2013 11:39 AM

හරි ලස්සන ළමයෙක් , මොන හිතකින් දාල ගියාද (දී)

:       0       0

සුරංජිත් Monday, 01 April 2013 03:16 PM

ඒ දරු පැටියා ගැනීමට කුමන හෝ පිළිවෙලක් තියෙනවද. දරුවන් නැති මා අරන් හදාගන්නයි.. (ස)

:       0       0

රංජිත් Monday, 01 April 2013 11:37 AM

අනේ මට දෙන්නකෝ !! (ස)

:       0       0

සුරක Monday, 01 April 2013 03:25 PM

මා හට දරුවා ලබා ගන්න ක්‍රමයක් දැනුවත් කරන්න. (ස)

:       0       0

ෂාන් Monday, 01 April 2013 12:03 PM

තව 4 ක් හොයාගෙන අවුරුද්දට ලක්ෂයක් අරගන්න.(නදී)

:       0       0

ප්‍රදීපා Monday, 01 April 2013 12:04 PM

මොනවා උනත් ජීවත්වීමට වාසනාව තියෙන වාසනාවන්ත දරු පැටියෙක්. (ස)

:       0       0

අමිල Monday, 01 April 2013 12:11 PM

කොහොමද මෙහෙම අපරාද කරන්නේ. මේ වගේ නොවෙන් ලංකාවේ නීති පුතිපත්ති වෙනස් වෙන්න ඕනේ. තමන්ට දරුවෝ එපා නම් කැමති කෙනෙකුට දෙන්න පුළුවන් විදියට නීති සැකසිය යුතුයි.(නදී)

:       0       0

දමිත් Monday, 01 April 2013 12:26 PM

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරලා තියෙන්නේ තිරිසන් වැඩක්. දරුවෝ නැතිව දුක්විදින අය තොච්චර ඉන්නවද මේ රටේ.(නදී)

:       0       0

කමල් Monday, 01 April 2013 12:26 PM

කරුණාකරලා ඔය ළමයා කැමත්තෙන් බාරගන්න අයට දෙන්න. එයාලා හොදට හදාගනියි.(නදී)

:       0       0

නාලක Saturday, 13 April 2013 10:07 AM

මුළු සමාජයම මේවට වග කියන්න ඕනෑ. අම්මට අපහාස කරන පුරුද්ද සමාජයෙන් නැති වෙනකල් මේවා වෙනවා. මෙහෙම අපරාධ වලට අම්මලා යොමුකරන තාත්තලා වගකියන්න ඕනෑ. (නි)

:       0       0

ගාමිණි Tuesday, 02 April 2013 01:41 PM

ළමයි නැතුව ඉන්න කාට හරි හදා ගන්න දෙන්න මේ ලමයව, ආදරෙන් සලකයි (දී)

:       0       0

පනී Sunday, 07 April 2013 07:32 PM

ඔබට මේ ළමයා ලබා ගැනීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ දහයක් (මුදලින් පමණි) විශ්වාසවන්ත ලෙස මගේ නැන්දම්මාට බාර දෙන්න. (නදී)

:       0       0

නසීනා Tuesday, 02 April 2013 10:16 AM

මට මේ ළමයව හදාගන්න ගන්න පුළුවන්ද ? (ස)

:       0       0

සනත් Monday, 01 April 2013 12:47 PM

ඉස්සරනම් බෝක්කුවල බෝම්බ තිබුනා දැන් ළමයි (ස)

:       0       0

නාලනී Monday, 01 April 2013 12:47 PM

මෙවන් අය අම්මා කියන උත්තරීතර වචනයටත් අපහාසයක්......'. (ස)

:       0       0

හේරත් Monday, 01 April 2013 12:52 PM

කියවලා සුසුමක් හෙලනවා හැර වෙන කරන්න දෙයක් නෑ. ඒකයි ඇත්ත (ස)

:       0       0

පුෂ්ප කුමාර Monday, 01 April 2013 05:24 PM

මේ ළමයව මගේ දරුවා වගේ හදාගන්න මට ගන්න පුළුවන්ද?(නදී)

:       0       0

අනුරාධ Monday, 01 April 2013 05:39 PM

මේවා පොළොව නුහුල්ලන අපරාධ. මේ දෙන්න අල්ලලා දැඩි දඩුවම් දෙන්නම ඕනේ. දැනට තියෙන නීති පන මදි කියලා මට හිතෙන්නේ.(නදී)

:       0       0

මානවි Monday, 01 April 2013 01:31 PM

ඒ අම්මා මේ වගේ වැඩක් කළේ තව එක පිරිමියෙක් නිසා නේද? දරුවගේ තාත්තා සම්පූර්ණයෙන් වගකීම භාර ගත යුතුයි. එයාව සොයා දඬුවම් දෙන්න. හඅම වෙලාවෙම ගැහැණු අය‍ට වරද පටවන්න එපා.. (ස)

:       0       0

දුලනි Tuesday, 02 April 2013 12:56 AM

මේ දරු පැටියා බාරගන්න අපි කැමතියි. ඒ ගැන අපිව දැනුවත් කරන්න පුළුවන්ද? (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 02 April 2013 02:05 AM

මට මේ දරු පැටියගේ මුහුණ දැක්ක ගමන් මතක් වුණේ මගෙ දරුවා ඉපදුණු ගමන් මම දැකපු මුහුණ... (නි)

:       0       0

ලාල් Monday, 01 April 2013 02:21 PM

ඉතාලියේ පුන්‍ය ආයතන වලට හොඳ අවස්ථාවක් මේ ළමයගේ වගකීම භාර ගැනීමට හැකි වේ නම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 281 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 231 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 502 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 340 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 921 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 364 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site