IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මේ ළමයා කොහින්දෝ රෝද තුනෙන් ඇහින්දෝ

(රංජිත් රාජපක්ෂ)

තලවකැලේ හින්දු කොවිල අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුල බිළිදියක අතහැර දමාගොස් සිටියදි  හමුවූ බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසිය.

ත්‍රිරෝද රථය දිනපතා කොවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරිමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයන්  ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවකු හඩන ශබ්දය ඇසි ඒ පිලිබදව සොයා බැලිමේදි ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක ඒ පිලිබදව තලවකැලේ පොලිසිය දැනුවත් කර ඇත.

දින 12-14 පමණ වයසැති බිළිඳිය මනා ශරිර සෞඛ්‍යයකින් සිටින බවත්, එම බිලිදියට තලවකැලේ පොලිස් නිලධාරිනියකුගෙන් මව් කිරි ලබා දි එම බිලින්දිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාරදුන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

 



අදහස් (5)

මේ ළමයා කොහින්දෝ රෝද තුනෙන් ඇහින්දෝ

දීප්ති Monday, 09 January 2023 02:32 PM

කව්රු උනත් දරුවා දාලගිහින් තියෙන්නේ කුමක් හෝ ප්‍රශ්නයක් නිසානේ. ආර්ථික ප්‍රශ්න, පව්ල් ප්‍රශ්න, පියෙක් නැති දරුවෙක් හෝ යම් ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් මේ විදියට හෝ දරුවා ආරක්ෂා කාරීව දාලගියපු එක ගැන සතුටු වෙන්න ඕනේ. වෙන අම්මලාවගේ දරුවන්.....

:       0       11

P.k Kamal nisantha Tuesday, 10 January 2023 09:31 AM

මේ නානව අපිට හදාගන්න ගන්න පුලුවන්ද උදවු කරන්න

:       0       1

Irangani Pushpalatha Wednesday, 11 January 2023 05:37 AM

ඒ බබා අපිට දෙන්න බැරිද

:       0       1

Irangani Pushpalatha Wednesday, 11 January 2023 05:39 AM

ඒ බබාව අපිට දෙන්නකෝ

:       0       1

sampath Thursday, 12 January 2023 05:50 PM

බබෙක් ගන්න නම් ඒ් දරුවගෙ දෙමාපියන් සිටිනම් ඒ් දෙමාපියන්ගෙ කැමැත්ත එක්ක පරිවාස වාර්තවක් පරිාවස නිලදාරියගෙන් අරගන්න ඔනෙ ඒ් සියල්ල සමග සුදුසුකම් ලත් නීතීඥ වරයෙක් මර්ගයෙන් දිසා අධිකරනයෙ නඩුවක් පවරල දරුව කුල වද්ද ගෙනෙ එමට ඉල්ලන්න පුලුවන්. හැබැයි එකෙදි සලකල බලනව අවිවාහක යුවලක්ද එසේම් දෙදෙනගෙම කැමැත්ත තියෙනවද දරුව පෝෂනය සහ නඩත්තුවට ප්‍රමානවත් අදායම් මාර්ග තියෙනවද දරුව වෙනුවෙන් දේපොලක් වෙන් කරන්න ඇති හැකියව වගෙ දේවලුත් බලපානව එහෙම නැතිව ලමයි අරන් අමරුවෙ වෙටෙන්න එපා. තැරව්කරුවන්ට අහු වෙලා අන්තිමට හිරෙ යන්නයි වෙන්නෙ . මෙ වගෙ ඩෙවල් වෙන්නෙ ලිංගික අද්‍යපනයෙ දුර්වල කම නිසායි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 22 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1283 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 470 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2589 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 3048 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 7393 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24760 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18847 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 365 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1834 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site