IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


යූඇන්පී/ජවිපෙ අයවැය වර්ජනයේ

ජනපති මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති ලෙස අද පස්වරු එකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2014 අයවැය වර්ජනය කිරීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩාය තීරණය කළ බව පක්ෂ ආරංචි කියයි.

ජනතා විමුක්ති පෙරමුණ ද එවැනි තීරණයක් ගෙන ඇත.

ජනාධිපති අද ඉදිරිපත් කරනුයේ 67 වැනි අයවැයයි.



අදහස් (0)

යූඇන්පී/ජවිපෙ අයවැය වර්ජනයේ

සුනෙත් Thursday, 21 November 2013 01:08 PM

අය වැය එන්න පෙරසිටම කට්ටිය විරෝධය...අය වැයෙන් පස්සේ කියන කතා ගැන අපිට හිතා ගන්න පුළුවන්.. (නි)

:       0       0

නිමල් Thursday, 21 November 2013 01:09 PM

අයවැයේ මොනවද තිබෙන්නේ කියාවත් අහන්නේ නැතුව වර්ජනය කරන්නේ කොහොමද? (නි)

:       0       0

ජෙරාඩ් Friday, 22 November 2013 09:02 AM

වර්ජනය කිරීමෙන් ඵලක් නැත. සහභාගි වී එහි අඩුපාඩු ජනතාවට පෙන්වා දීම තමා කළ යුත්තේ. (නි)

:       0       0

රොෂාන් Thursday, 21 November 2013 01:10 PM

අයවැයෙන් ජනතාවට සහනයක් නැත්නම් වර්ජනය නොකර කුමක් කරන්නද? (නි)

:       0       0

ආරියසේන Thursday, 21 November 2013 01:18 PM

වර්ජනය කිරීමෙන් ඇති ඵලක් නැහැ. (නි)

:       0       0

සිංහ Thursday, 21 November 2013 01:20 PM

කතිරය ගහපු අයට විඳවන්න මේක හොඳ දෙයක් (නි)

:       0       0

යසවතී Thursday, 21 November 2013 01:23 PM

අයවැයෙන් බඩු මිළ වැඩි කරනකොට පිටිගලලට, නඩරාජලට, සිල්වලාට වැඩි කරන්න එපා හොඳේ (නි)

:       0       0

මාටින් Thursday, 21 November 2013 01:32 PM

මම නම් කියන්නේ වර්ජනය කරනවට වැඩිය මන්ත්‍රීකමින් ඉල්ලා අස්වුණා නම්, එතකොට තමයි ජනතාවට හොදට දැනෙන්නේ කියලා ශක්තිමත් විපක්ෂයක් තිබෙන බව (නි)

:       0       0

අසංක Thursday, 21 November 2013 01:33 PM

අනේ ඇත්තට? මොකටද මෙහෙම විපක්ෂ? (නි)

:       0       0

වන්නි තිලක් Thursday, 21 November 2013 01:51 PM

බුදු අම්මෝ ! මේ දෙගොල්ල වර්ජනය කරනවද ? එහෙනම් රටම කඩා වටිල ආණ්ඩුවත් ඉල්ලා අස්වෙලා මහා විනාශයක් වෙයි නේද. හිහ් හිහ් හී ...හූ (ස)

:       0       0

වෙදමහත්තයා Thursday, 21 November 2013 01:55 PM

කොහොමත් වර්ජනය කරාම මෝඩ විදියට කතා නොකරවත් ඉඳල ලැබෙන ඡන්දෙවත් රැක ගන්න පුළුවන්. වර්ජනය නොකර ගිහින් මෝඩ තර්ක දමල සවුත්තු වෙලා ලැබෙන ඡන්ද අඩු කරගන්නවාට වඩා (ස)

:       0       0

චන්දන Thursday, 21 November 2013 05:04 PM

කොහොම වුණත් හැමදෙයින්ම දුප්පතාට තමයි පහර වදින්නේ (නි)

:       0       0

අන්ස්ලම් Thursday, 21 November 2013 02:05 PM

නොයෙන ඒකම හොඳයි. එතකොට විවාද තියල කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ.මෙයාලා ආවත් වැඩක් නැහැ. (ස)

:       0       0

කුමාර රෝම Friday, 22 November 2013 12:40 AM

මුණ දෙන්න බැහැ.වෙන විකල්පයක් නෑ.(ස)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 22 November 2013 11:11 AM

මේ දෙගොල්ලන් ආව නාව කියල මොකද?ලොක්ක කතාව කියල කට්ටිය එක්ක එකතුවෙලා හිනාවෙලා තේ බීල යනවා. එච්චරයි. මේ සැරෙත් අයවැය මෙලෝ රහක් නැහැ. මොකද අයවැයෙන් නොවෙයිනේ ඉතිරි හරිය කොරන්නේ.(නදී)

:       0       0

කුමාරසිරි Thursday, 21 November 2013 03:14 PM

අපේ ජනපති ගේන්නේ රටට හොද අය වැයක්. වගේම අපේ දරුවන්ගේ අනාගතයට හොද එකක් (දිල්)

:       0       0

වෙදමහත්තයා Thursday, 21 November 2013 06:41 PM

හොඳ කල ආ දා පයට මිණි මුතු පෑගෙනවා. බය නැතුව ඉන්න. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි (නි)

:       0       0

නිරූපා Thursday, 21 November 2013 03:22 PM

එක බොහම හොදයි මෝඩ අයත් පණ්ඩිත වෙනවා කතා නොකර හිටියහම (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 November 2013 03:34 PM

ඔන්න වැඩේ දැන් ඉතින් ඉවරයි. ඇත්ත නම් ඇත්තයි කියහන් , බොරු නම් බොරුයි කියහන්.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 21 November 2013 12:14 PM

ජේ වී පී එකක් ලංකාවේ දැන් නැහැ නේද? ඒ අය කැමරුන්ගේ ලංකාවට විරුද්ධ ප්‍රකාශ වලට මොනාද කිව්වේ? (ස)

:       0       0

නඩරාජා Thursday, 21 November 2013 12:27 PM

මෝඩ අදහස්. වර්ජන කරලා අදහස් දැනගන්න පුලුවන්ද ? ඒවාට කන් දීල ප්‍රශ්නයක් නම් ප්‍රශ්න වර්ජනය කරලා විසඳන්න පුලුවන්ද ? ඉතින් මේ අයද රට බාර ගන්න ඉන්නේ ? (ස)

:       0       0

රාජේශ් Thursday, 21 November 2013 12:31 PM

තව මුල විය යුතුද ඔක්කොමලට ....ඔක්කොම බහින්න පාරට ...දෙන්න බලන්න හොඳ අය වැයක් ...ඔයාලගේ ණයත් මහජනතාවම ගෙවන්නද..???? (ස)

:       0       0

සිල්වා Thursday, 21 November 2013 12:34 PM

ඕව ඡන්දය බලාගෙන කරන සංදර්ශන .පුලුවන්නම් දෙගොල්ලම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න . ඒක අමරුයි නේද.(නදී)

:       0       0

ගුණේ Friday, 22 November 2013 08:38 AM

විපක්ෂයේ මේ ක්‍රියාකාරිත්වය කවුරුන් අනුමත කරයිද? අයවැයට ඇහුම්කම් නොදී වර්ජනය කිරීමේ පදනම කුමක්ද? මෙය ජනතාවට සහන දෙන අයවැයක් වුණොත් විපක්ෂයේ විරෝධය ජනතාවට සහනදීමට විරුද්ධවද? (නි)

:       0       0

ෂෙහාන් Thursday, 21 November 2013 12:39 PM

මල හත්තිලව්වයි... දැන් මොකද කරන්නේ... (ස)

:       0       0

චමී Thursday, 21 November 2013 04:11 PM

මේ අය මේ කරන්නේ එයාලට ඡන්දය දීපු අයත් මෝඩයෝ කියා ඔප්පු කිරීමය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1348 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1708 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1251 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1323 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1917 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 786 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14570 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 169 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site