IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


යූඇන්පිය ගැන ජනපතිට දුකයි

එක්සත් ජාතික පක්ෂය විනාශ වෙනවා දකින්නට අකමැති නිසා සන්ධාන සැලුන් දොර අතින් අල්ලාගෙන සිටින බව මහින්ද රාජපක්ෂ ජනපති අද අකුරණ සන්ධාන ඡන්ද රැළියේදී කීවේය.

එජාපය අද අලියත් නෑ. කොල පාටත් නෑ. මහ ලේකම් අපේ ළඟ. මා කැමති නෑ විපක්ෂය විනාශ වෙනවා දකින්න. ඒ නිසා අපේ සැලුන් දොර තදින්ම අල්ලාගෙනයි ඉන්නේ. ඒ සැලුන් දොර ඇරියොත් එජාපයේ ඔක්කොම සන්ධානයට එනවා.

 



අදහස් (0)

යූඇන්පිය ගැන ජනපතිට දුකයි

පද්මසිරි Sunday, 14 December 2014 03:54 PM

යන එන අය ගැන නොවෙයි ඔබතුමා දැන් කතා කරන්න කල්පනා කරන්න ඕන. ඔබ තුමා රට වෙනුවෙන් කළ සේවයට රටේ ජනතාව දෙන ගෞරවය වරප්‍රසාදය ගෞරවාන්විතව යහපාලනය සඳහා යොදවන එකයි (බ)

:       0       0

හෆීල් Sunday, 14 December 2014 03:55 PM

අශාන් කිව්වා වගේ අත ලකුණටයි, නිල් පාටටයි මොකද්දවෙලා තියන්නේ? සැලූන් දොරද අද මාතෘකාව? සැලූන් දොරෙන් එලියට යන්නේ දක්ෂ අය. සැලූන් දොරෙන් ඇතුළට ඇවිල්ල තියන්නේ දුර්වල මහ ලේකම්. (බ)

:       0       0

පත්මසිරි මාපලගම Monday, 15 December 2014 09:44 AM

අනේ අනිච්චන් කිව්වලු , අපේ ජනාධිපති තුමා දුක හිතිලා.(හේ)

:       0       0

දසුනි Sunday, 14 December 2014 04:25 PM

දොරේ පිට පැත්තේ ඉදන් නේද අල්ලාගෙන ඉන්නේ. එහෙමනම් හරි. (නදී)

:       0       0

ශිරෝ Monday, 15 December 2014 05:06 AM

මේවා අහල අපිටත් පිස්සු පිස්සු වගේ. (නදී)

:       0       0

මායා Monday, 15 December 2014 05:11 AM

අපිටත් දුකක් තිබුනා. ඒත් දැන් මෛත්‍රී මහත්තයා කොන්ද කෙළින් තියාගෙන අපේ පක්ෂය වෙනුවෙන් කතාකරන නිසා දුක නැහැ. (නි)

:       0       0

ගමගේ Monday, 15 December 2014 05:24 AM

ඔබතුමාට ඔබ ගැනත් ඔබේ පක්ෂය ගැනත් දුක නැද්ද .(හේ)

:       0       0

ගුණසිංහ Monday, 15 December 2014 10:08 AM

දොර තදකරලම අල්ලාගෙන ඉන්න අත ඇරියොත් බිම තමයි. මොකද ඔබතුමා දොර අල්ලාගෙන ඉන්න කොට දන්නෙම නැතුව සරනේරු ටිකත් ගලවාගෙන ගිහන් ඇති. (බ)

:       0       0

කල්පි Monday, 15 December 2014 05:48 AM

මේ සැලෝන් දොරෙන් ඇතුලට එන්නේ ධනයට වාසනාව ඇත්තෝ පමණි (බ)

:       0       0

වසන්ත Sunday, 14 December 2014 06:59 PM

ඔය කතා කරන අතරේ තව කීයක් යයිද දන්නේ නැහැ (නදී)

:       0       0

සොනාලි Monday, 15 December 2014 10:31 AM

ඔබ තුමාට ජයවේවා (දී)

:       0       0

බටන්ගල Monday, 15 December 2014 06:23 AM

දුකට කියන කවි නේද මේ! (බ)

:       0       0

හේෂාන් Monday, 15 December 2014 06:26 AM

දොර තදට හිරකරලා අල්ලාගෙන ඉන්න. නැත්නම් කල කිරුන අය පැනලා යනකම් හොයන්න බෑ , ඔය කියන සැලුන් දොර වගේම දොරක් විපක්ෂයේ නැද්ද එතකොට (බ)

:       0       0

සෙන්සා Monday, 15 December 2014 06:26 AM

ආවේගශීලී කථා විලාශය එතරම් ගැලපීමක් තනතුරට නැතිබව තමයි මහ ජනයාගේ මතය. (බ)

:       0       0

යොහාන්‍ Sunday, 14 December 2014 07:41 PM

මටත් විපක්ෂය ගැන දුක හිතෙන්නේ නැහැ (නි)

:       0       0

තිලක් Sunday, 14 December 2014 07:42 PM

යූඑන්පීය ගැන නෙමෙයි, මට නම් දුක පරදින අය ගැනයි (නි)

:       0       0

සමන්ති Tuesday, 16 December 2014 12:25 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතුය .(දී)

:       0       0

යාපා Sunday, 14 December 2014 08:44 PM

බාගෙට සැලුන් දොරින් රිංගා.... (නි)

:       0       0

විනීත Sunday, 14 December 2014 08:47 PM

අපිටත් හොඳටම දුකයි ජනපතිතුමනි (නි)

:       0       0

සරත් පියසේන Monday, 15 December 2014 06:58 AM

දුක් වෙන්න එපා. මේ අය, ලඟදි විපක්ෂ නායකකම ගන්නවා නේ .(හේ)

:       0       0

සිරිපාල Sunday, 14 December 2014 11:36 PM

යන විදිය හොඳ නැහැ. මේ පාර මමත් මෛත්‍රීට දෙනවා.අපි හරියට ඡන්දය නොදුන්නොත් අපේ දරුවෝ අනාගතයේදී අපිට ශාප කරාවි. (නි)

:       0       0

බී රණරාජා Sunday, 14 December 2014 11:46 AM

දොර තදට හිරකරලා අල්ලාගෙන ඉන්න. නැත්නම් කල කිරුන අය පැනලා යනකම් හොයන්න බෑ (නදී)

:       0       0

යසපාල Monday, 15 December 2014 12:05 AM

ඔය කියන සැලුන් දොර වගේම දොරක් විපක්ෂයේ නැද්ද එතකොට? (නි)

:       0       0

විල්බට් Sunday, 14 December 2014 12:07 PM

මාර වැඩේ අප්පා (නදී)

:       0       0

සරසි Sunday, 14 December 2014 12:09 PM

අපිට දැන ගන්න ඕන අපේ රට සම්බන්ධයෙන් ඉදිරි වැඩ පිළිවෙල මොකද්ද කියලා. සැලෝන් දොරක් ගැන නෙවෙයි. (නදී)

:       0       0

ශිරෝමි Monday, 15 December 2014 07:21 AM

ජනාධිපතිතුමා යූඇන්පී එකට ආදරෙයි. රනිල් තරගෙට අාපු නැති නිසා ගොඩක් දුකයි (බ)

:       0       0

නුවන් Monday, 15 December 2014 12:03 PM

අපි ඔබ සමඟයි මැතිඳුනි (නි)

:       0       0

ජගත් Sunday, 14 December 2014 12:15 PM

කරුණාකරලා ඔබේ වටිනා ඡන්දය රටේ යහපාලනය ගැන සිතා බුද්ධිමත්ව පාවිච්චි කරන්න (නදී)

:       0       0

ස්ටැන්ලි Sunday, 14 December 2014 12:24 PM

පහුගිය කාලේ එයාල ඇමති මණ්ඩලය වැඩි කර ගත්තේ කොහොමද දන්නේ නෑ (නදී)

:       0       0

කමල් Monday, 15 December 2014 12:58 AM

ඔබතුමා ස්ථිර වශයෙන්ම දිනනවා. ජය ශ්‍රී! (නි)

:       0       0

අශාන් Sunday, 14 December 2014 12:33 PM

එතකොට අත ලකුනටයි, නිල් පාටටයි, ශ්‍රීලනිපයටයි මොකද වෙලා තියෙන්නේ? (නදී)

:       0       0

රොහාන් Sunday, 14 December 2014 12:34 PM

යුද්ධය හරියට කෙරුවා වගේම රට සම්බන්ධයෙන් ඉදිරි වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. (නදී)

:       0       0

මනෝජ් Sunday, 14 December 2014 12:41 PM

අනෙකුත් පක්ෂ වල අඩු ලුහුඬුකම් කියනවට වඩා තමන්ගේ ඉදිරි වැඩ පිළිවෙල කියන එක තමයි වැදගත්. අපිට මේ චෝදනා මඩ ගැහිලි වගේ දේවල් පේන්නේ හරියට එක ළඟ ගෙවල් දෙකක රණ්ඩුවක් වගේ. ඇත්තමයි අහලාම ඇති වෙලා. (නදී)

:       0       0

අසෝක Monday, 15 December 2014 01:48 AM

ජනතාවට හොඳ අවස්ථාවක් මේක, බුද්ධීමත්ව සිතා තීරණයක් ගැනීමට (නි)

:       0       0

මහේෂ්‍ Monday, 15 December 2014 01:54 AM

අපේ ජනාධිපතිතුමා කොහොමත් කරුණාවන්ත හදවතක් ඇති කෙනෙක් (නි)

:       0       0

ජෙහාන් Sunday, 14 December 2014 12:45 PM

තවමත් ගියපු උදවිය ගැන ලත වෙනවා සහ තව කට්ටිය එනකන් බලන් ඉන්නවා ඇරෙන්න සිද්ධ වෙන දෙයක් නැද්ද ? (ර)

:       0       0

කුමාර් Monday, 15 December 2014 02:03 AM

ලංකා දේශපාලනය වෙනස්විය යුතුමයි (නි)

:       0       0

පියල් වීරසිංහ Monday, 15 December 2014 12:47 PM

8 වෙනිදට සැලුන් දොර තද වෙන්න වහගන්න කියන්න .(හේ)

:       0       0

වීරසිංහ Monday, 15 December 2014 02:08 AM

ඔබතුමාගේ කතාව නම් නියමයි (නි)

:       0       0

පද්මිණී Sunday, 14 December 2014 01:03 PM

දියුණු රටවල වගේ මාධ්‍ය ඉදිරියට ප්‍රධාන පක්ෂ වල අපේක්ෂකයින් දෙදෙනා ඇවිත් විවාදයක් පැවැත්විය යුතුමයි. වන් මෑන් ෂෝ නොදා. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 15 December 2014 02:49 AM

අනෙක් පැත්තේ මහ ලේකම් ඉන්නේ දැන් යු.එන්.පී එකේනේ. ඒ ගොල්ලන්ගේ සැලුන් දොරත් ඇරලා. මේ දවස්වල පෝළිමේ ඒකටත් කට්ටිය යනවා. අපිට නම් ඒ බව හොඳට පෙනෙනවා. (නි)

:       0       0

දසුනි Monday, 15 December 2014 07:52 AM

දොර අල්ලාගෙන ඉන්නේ මොන පැත්තෙන්ද කිව්වනම් තමා හොද.(අ)

:       0       0

සමන්ජය Monday, 15 December 2014 02:50 AM

කමල්, ඔබ දවල් හීන දකිනවාද? (නි)

:       0       0

විජිත Monday, 15 December 2014 02:52 AM

ඔබතුමා ඔවුන් ගැන කණගාටු වෙනවා වගේම අපිත් කණගාටු වෙනවා (නි)

:       0       0

දසුන් Monday, 15 December 2014 02:53 AM

වීරසිංහ, ඔබ වෙනත් පක්ෂ ගැන කරදර වෙන්න එපා. තමුන්ගේ පක්ෂය ගැන බලාගන්න. (නි)

:       0       0

වර්ණකුලසූරිය Monday, 15 December 2014 02:54 AM

අපිටත් දුකයි (නි)

:       0       0

හමීඩ්-රියාඩ් Monday, 15 December 2014 03:12 AM

ඒ වගේම ඔබතුමා රටේ ජනතාව ගැනත් සිතන්න. ඔවුන්ගේ දුක ගැනත් හිතන්න (නි)

:       0       0

නාලන්ද විලවංශ Monday, 15 December 2014 03:16 AM

අකුරණ ජනතාවත් ඔබතුමා සමඟ ඉන්නවා.ජයවේවා! (නි)

:       0       0

සමන්ති Monday, 15 December 2014 02:57 PM

"ලෝකය පෙරළෙයි කාලේ ගෙවීයයි මරුවා ළඟාවෙනවා. සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝදම් කැරකෙනවා" (නි)

:       0       0

චානක. Sunday, 14 December 2014 02:42 PM

හැමදාම බැලුවොත් සන්දානේ කව්රු හරි මයිත්‍රීගේ ලඟට ගිහිල්ල කියලයි අපි දකින්නේ. (නදී)

:       0       0

සැලිස්ටා Sunday, 14 December 2014 02:56 PM

පේනවා නේද කට්ටිය ඔබතුමාට කියන දේවල්. සැලෝන් දොර තද කරලා අල්ලගෙනම ඉන්න. කාටවත් යන්න දෙන්න එපා. (බ)

:       0       0

අමන්දා Sunday, 14 December 2014 03:10 PM

පුදුම අනුකම්පාවක් එජාපය ගැන.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 91 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 585 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 644 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 256 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 715 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1996 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site