IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


යුඑන්පී මන්ත්‍රීන්ට නොතීසි

කොළඹ කොම්පඤ්ඤවීදීය මෝගන් පාරේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති පරිශ්‍රයට බලෙන් ඇතුළු වී සේවකයින් කිහිප දෙනකුට පහර දුන්නැයි  කියන සිද්ධීයක් සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීන් හතර දෙනකුට හා ජාතික සේවක සංගමයේ දෙදෙනකුට කොළඹ  කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (23) නොතීසි නිකුත් කළේය.

එජාප මන්ත්‍රීවරුන් වන  රවී කරුණානායක ,ආර් යෝගරාජන් ,අජිත් පෙරේරා හා නලින් බණ්ඩාර යන මහත්වරුන්ට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කැරිණි.

කොළඹ වරායේ ආරක්ෂක පුහුණු පාසලක දේශපාලන කටයුතු කෙරෙතියි කියමින් එජාප මන්ත්‍රීවරු එහි ගියහ. ඔවුන්ගේ වාහන වලට ගල් මුල් ප්‍රහාර ද එල්ල විය.

 



අදහස් (0)

යුඑන්පී මන්ත්‍රීන්ට නොතීසි

උපාලි Thursday, 23 October 2014 10:03 AM

ගුටි කාපු කට්ටිය දැන් රෝහල් ගතවෙලත් ඇතිනේ නේද? සාමාන්‍යයෙන් කෙරෙන්නේ නම් එහෙමයි. (නදී)

:       0       0

දිලිප් Thursday, 23 October 2014 10:04 AM

හා හා අපි හිතපු විදියටම වැඩේ වෙලා ගුටි කාපු එක වැරදි කාරයා (නදී)

:       0       0

ලංකා Thursday, 23 October 2014 10:17 AM

මාර වැඩේනේ. දැන් මන්ත්‍රීලා හතර දෙනාට නේද පහර දුන්නේ? හරිනේ මට අමතක උනා මේක ලංකාව කියලා. මොකද හැමදේම කනපිටනේ වෙන්නේ. (නදී)

:       0       0

විපුල Thursday, 23 October 2014 10:19 AM

ඉස්සර ගුටිකාපු අය කිව්වේ අපිම ගහ ගත්තා, අපිම ගස් බැඳගත්තා කියලා. දැන් කියන්නේ, දැන් ටිකක් ඉස්සරහට පියවරක් ගිහින් ආශ්චර්ය දෝරේ ගලනවා කියා (නදී)

:       0       0

පියල් සමරකෝන් Thursday, 23 October 2014 10:29 AM

'එල්දොරදෝ' සිතු පැතූ සම්පත් ලැබෙන රාජ්‍යය - අපිට ඒ ගැන හිතන කොට දැනෙන්නේ හරි ආඩම්බරයක් (නදී)

:       0       0

ප්‍රිශාන් Thursday, 23 October 2014 10:57 AM

වැදගත් නිලතල දරන්නන් හැසිරෙන විදිය ගැන දුකයි (නි)

:       0       0

නන්දන Thursday, 23 October 2014 10:58 AM

මේවා ගැන මොනවා කියන්නද? කාට කියන්නද? (නි)

:       0       0

ගමගේ Thursday, 23 October 2014 11:02 AM

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා. සැබෑව අමතක කර වෙන්න හිනා.... අපේ අර අහවල් තැනට යන ගමන සාර්ථක වේගෙන එනවා හිතුවාට වඩා ඉක්මනින්. (නි)

:       0       0

නිරෝෂන් Thursday, 23 October 2014 11:03 AM

අපි දැක්කේ නැහැනේ එහෙම කාටවත් ගහනවා. එතකොට අර ගල්ගහපු අයට නොතීසි නිකුත් කළාද? තව අර ධීවරයන්ට ගහපු අයට? අනේ දෙවියනේ! කොහෙද අපේ රට යන්නේ? (නි)

:       0       0

සමන්ජය Thursday, 23 October 2014 11:05 AM

මොකටද වෘත්තිය සමිති කාර්යාලයකට ‍ගියේ? (නි)

:       0       0

ගයාන් Thursday, 23 October 2014 11:22 AM

එළඹෙන මැතිවරණ ජය ලබනවා කියා එජාප කියනවා නේද ?එයට පසු අඩුපාඩු සොයා ඒවා සම්පුර්ණ කරන්න'(හේ) .

:       0       0

බණ්ඩාර Thursday, 23 October 2014 11:39 AM

ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේකට තමයි.(හේ)

:       0       0

ධම්ම Thursday, 23 October 2014 11:50 AM

අනේ මෙයාලා දුක් විඳින තරම් අප වෙනුවෙන්.(හේ)

:       0       0

සුසන්ත Thursday, 23 October 2014 12:05 PM

ඕනේ නැති වැඩ කරන්න ගියපුවාම ඔහොම දේවල් වෙනවා.(හේ)

:       0       0

මායා Thursday, 23 October 2014 12:50 PM

වැරදිකළ අයට දඩුවම් කරන්නේ ලංකාවේ ! ලංකාවේ!! වැරදිකළ රියදුරන් නිදහස් කරන්නේ එංගලන්තේ ! එංගලන්තේ !! (නදී)

:       0       0

රනිල් Thursday, 23 October 2014 01:21 PM

ඉස්සර යු අැන් පිය ඡන්ද කල විදියට ආණ්ඩුවත් කරනවා කියල එයාල හිතන්න ඇති. ඡන්ද අවලංගු කරලා රට පාලනය කරපු අය, හොර ඡන්ද දාපු අය ,පොලිසියෙන් දාල පොස්ටේර් අලවපු මතක ඇත්නේ (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 23 October 2014 01:24 PM

සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු, බලාලා ඉගෙන ගන්න කියමු අපි.... මරු නීතියක් නේ ....(නදී)

:       0       0

කුමාරි මාකාවිට Thursday, 23 October 2014 01:52 PM

අපි මැරී ඉපදුන අය නොවෙයි. යු එන් පිය බලයේ සිටි දේවතාවේම සිදුවූ දේවල් මේවාට අන්තය. ඒ අමිහිරි අතීතය බොහෝ දෙනෙකුට අමතක වෙලා , ආපසු ආවත් ඒවා අනිවාර්යෙන් වෙනවා. හොටු ගෑණි දීලා කැහි ගෑණි ගන්නවා වාගේ (නදී)

:       0       0

රෝහණ Friday, 24 October 2014 05:50 AM

කොහොම හරි නොමිලේම හොඳ ප්‍රසිද්දියක් නම් ලැබුණා. ටිකක් ගුටි කෑවාම මොකද. හැබැයි ඉතින් අනික් පැත්තේ අයට මොනවත් නැද්ද එහෙ කරපු දේවල් සාදාරණද? අපේ අධිකරණය සාදාරන නිසා හොඳයි (නදී)

:       0       0

දිසානායක Thursday, 23 October 2014 04:07 PM

කොච්චර උත්සහ කරත් එජාප නායක රනිල්ට රජ යෝග නැ.(හේ)

:       0       0

වීරසිංහ Thursday, 23 October 2014 05:11 PM

මොනවද මහත්තයෝ මේ දාගන්න ප්‍රශ්න? (නි)

:       0       0

යසංග Thursday, 23 October 2014 08:02 PM

බලමුකෝ ඉදිරියට වෙනදේත්... (නි)

:       0       0

විජේදාස Thursday, 23 October 2014 09:16 PM

වැරැද්දක් කළා නම් දඬුවම් විඳිය යුතුයි (නි)

:       0       0

සුමුදු Thursday, 23 October 2014 09:24 PM

මේක ලංකාවනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 131 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1013 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 270 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 164 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 364 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 921 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site