IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


යක්කලමුල්ලට රතු වැස්සක්

යක්කලමුල්ල තෙල්ලඹුරේ ස්ථාන කිහිපයකට අද සවස රතු පැහැති වැසි ඇදහැළුණු බව ප්‍රදේශවාසීහු කියති. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියා සිටියේ රතු වැස්සට හේතුව පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් බවයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයකින් හෙලිවූයේ ඇල්ගීවල ඇති බීජානු වැස්ස සමග එකතුවී පොළොවට පතිතවීම හේතුවෙන් වැස්ස රතු පැහැය ඇතුළු විවිධ පැහැය ගන්නා බවයි.



අදහස් (0)

යක්කලමුල්ලට රතු වැස්සක්

පෙරේරා Saturday, 01 June 2013 02:51 PM

නැහැ දම්මි. මම එහෙම කිව්වේ නැහැ. තොප්පිය හරි නම් දාගන්නයි කිව්වේ. (නි)

:       0       0

ශෙල්ලහේවා Saturday, 01 June 2013 02:13 AM

දරුවනේ, කලබල වෙන්න එපා. එංගලන්තයේ හරි ඇමෙරිකාවේ හරි විද්‍යාඥයන් පරීක්ෂණ කරලා කිවුවේ ඔය කියන දේවල් එකක්වත් නැහැ කියලා.කලබල වෙන්නට එපා.බණ භාවනා කරලා මෛත්‍රි කරලා ජීවත් වෙන්න. එතකොට පිටසක්වල ඉඳලා කව්රුවත් එන්නේ නැහැ (නි)

:       0       0

ඊසාම් Friday, 31 May 2013 04:59 PM

එදා රජ කලදී ඔවැනි වැසි වැටුනේ නැතිද? (නි)

:       0       0

දම්මි Saturday, 01 June 2013 07:45 AM

පෙරේරා, එහෙනම් දෙයියො හරක් මස් කනවා ඇද්ද? (නි)

:       0       0

අපොන්සු Friday, 31 May 2013 05:18 PM

ඕකනම් හරක් මස් කෑමට දෙවියෝ කෝපවෙලා. (නි)

:       0       0

සංජීව Friday, 31 May 2013 05:26 PM

මොකක්ද ඇත්ත හේතුව? (නි)

:       0       0

වසා Friday, 31 May 2013 05:24 PM

දැන් අපි දෙවෙනි චන්ද්‍රිකාව අරින්න යන නිසා පිටසක්වල ඉන්න කට්ටිය ලංකාවට පොර කනවා එන්න . ඕක අපේ ලොකු මහාචාර්යවරුන්ට තේරෙන්නේ නැති හැටි. (නි)

:       0       0

ඩිල්ෂාණි Friday, 31 May 2013 05:51 PM

ඇයි හැම රතු වැස්සටම පිටසක්වල ගාවගන්නේ? (ත)

:       0       0

ප්‍රභා Friday, 31 May 2013 07:08 PM

ලංකාවට පුදුම ඉල්ලුමක්නේ තියෙන්නේ. ඉස්සෙල්ලම ඉන්දියාව, ඊට පස්සේ ඇමෙරිකාව, නොර්වේ ඇගිලි ගැහුවා. දැන් පිටසක්වලිනුත් ඇගිලි ගහනවා (නි)

:       0       0

සමීර සාලින්ද Saturday, 01 June 2013 10:36 AM

හරි ෂෝක්. මීට කලින් දැකලා නැද්ද රතු වැහි? (නි)

:       0       0

හේමන්ත Saturday, 01 June 2013 10:43 AM

ඔය ඔක්කොම රතු, කොළ, කහ වැසි වැටෙන්නේ ලංකාවට විතරයි. කුමක් හෝ සැගවුණු දෙයක් මෙහි තිබිය යුතුයි. (නි)

:       0       0

චමිලා Friday, 31 May 2013 07:53 PM

මේ ගෙන හරියටම විස්තරයක් කාටවත්ම කියන්න බැරිද? (නි)

:       0       0

චමින්ද ජයනාත් Friday, 31 May 2013 07:58 PM

මේ ගැන මීට වඩා හොදින් හොයා බලනවා නම් හොදයි. මොකද මේ රතු වැහි වලින් පස්සෙ හදුනා නොගත් නො‍යෙකුත් වසංගත රෝග පැතිර යන්න පටන් අරන් තියෙනවා. ගොඩක් උණ රෝග වලදි එහෙම රුධිර පට්ඨිකා ප්‍රමාණය සීඝ්‍රලෙස අඩු වෙනවා. මේවට ප්‍රතිකාර කරන්නෙ ඩෙංගු කියලා වුණාට ලේ පරීක්ෂණ වලින් ඔප්පු වන්නෙ ඩෙංගු නොවන බව. මට හිතෙනවා සමහර විට මේ රෝගයි රතු වැසි අතර හදුනා නොගත් සබදතා තිබෙන්න පුලුවන් කියලා. (නි)

:       0       0

පෙරේරා Friday, 31 May 2013 08:30 PM

අපොන්සු, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 May 2013 09:23 PM

මම නම් කියන්නේ බොරළු අංශු වැනි දෙයක් නිසයි රතු පාට වුණේ කියලා (නි)

:       0       0

රිස්වි Friday, 31 May 2013 09:35 PM

ඇවිල්ලා ඇවිල්ලා පාට පාට වර්ෂා ඇවිල්ලා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 44 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 665 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1554 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3480 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1820 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 694 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site