IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


යක්කල අනතුරින් දහයක් රෝහලේ

යක්කල අලුත්ගමදී බස් රථයක් හා වෑන් රියක් ගැටීමෙන් දස දෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ බව ගම්පහ පොලිසිය කියයි.

කුඩා දරුවන් සිව් දෙනකු තුවාලකරුවන් අතර  සිටින බව පොලිසිය පවසයි.

තුවාල කරුවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි කියයි.

කොළඹ සිට ගම්පොළ දක්වා ගමන් ගත් වෑන් රියක් සහ නිට්ටඹුව සිට ගම්පහ බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මෙසේ අනතුරට ලක්වී ඇත.

20160420_074924_resized[1] 20160420_075155_resized[1] 20160420_075253_resized[1] 20160420_080255_resized[1] 20160420_080409_resized[1]

ජායාරූප - තිලකරත්න දිසානායක



අදහස් (0)

යක්කල අනතුරින් දහයක් රෝහලේ

සරත් Wednesday, 20 April 2016 11:21 AM

යහපත් සෞඛයක් නැත්තම් වාහන එලවන්න එපා අහිංසක ජිවිත නැති කරන්න එපා .අනවශ්‍ය සද්ද ,ගීත .ඒවා පාලනයක් ඇතිව තියා ගන්න .රියදුරුට සැමවිටම අනිකුත් මගින්ද සහය වෙන්න (අ)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 20 April 2016 10:56 PM

වැරදිකරුවන්ට නිසි දඬුවම් දියයුතුයි (නි)

:       0       0

ගමගේ Wednesday, 20 April 2016 04:38 AM

අපේ සදාචාරසම්පන්න රියදුරු මහත්වරුන් ඉන්න සිරි ලකේ මෙවන් රිය අනතුරු වලක්වා ගැනීම ඉතා අමාරු බැවින් තුවාලකරුවන් සියලුදෙනාටම ඉක්මන් සුවය පතමි. කුඩා දරුවන්ගේ කෙඳිරිලි මේ හදිය කරපු විනීත රියදුරන් ගෙන්වා ඇසෙන්න සැලැස්විය යුතුයි. (ම)

:       0       0

ගාමිණී ජය බහරේන් Thursday, 21 April 2016 01:11 AM

සුළු වැරදි කරන රියදුරන්ගේ බලපත් රඳවාගෙන, මාස 3-6 කට පමණ එල් බෝඩ් එකෙන්, ලර්නර් පර්මිට් ඇතුව දුවන්න සළස්වන්න. දඩයක්ද නියම කරන්න. ඒ කාලය තුළ නැවත වැරදි කළොත් එම රියදුරන්ගේ බලපත් අවලංගු කරන්න. තමන් නිවැරදිව මාර්ග නීති අනුගමනය කර නැති බව එල් බෝඩ් එකෙන් අන් අයටත් පෙනෙන නිසා වැරදි හදාගනීවි. (නි)

:       0       0

ජයවීර Wednesday, 20 April 2016 05:28 AM

ලංකාවේ තනි අතට පමණක් වාහන යැවිය යුතුයි. කොපමණ දුරින් වුණත් අනිත් මඟත් එසේම තනි අතටම යැවිය යුතුයි (නි)

:       0       0

චින්තක Wednesday, 20 April 2016 05:31 AM

විනාඩි දෙකේ තුනේ හදිස්සියට වේගෙන් යන, රුපියල් ශත වලට තරඟයට දුවන, මිනිස් වෙස් ගත් සතුන් රියදුරන් වුණාම මෙවැනි දේවල් සිදුවෙනවා. අනතුරට ලක්වූවන්ට ඉක්මන් සුවය පතමු! (නි)

:       0       0

භද්‍රානි Wednesday, 20 April 2016 01:08 PM

පොලිසියේ රථවාහන අංශය බාර නිලධාරීන්ට මේ අවිනීත බස් රථ රියදුරන්ව නොපෙනීම හා ඔවුන්ගේ වැරදි දුටුවත් අහක බලා ගැනීම තමයි මේ අනතුරු වලට මුලික හේතුව.(අ)

:       0       0

ගමගේ Wednesday, 20 April 2016 05:47 AM

අවිනීත රියදුරන්ගේ නොමනා ක්‍රියා නිසා මේ අනතතුරු වළක්වා ගන්න අමාරුයි. (නි)

:       0       0

නවුෂි Wednesday, 20 April 2016 09:32 AM

අනතුරට පත්වූ සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා. (ම)

:       0       0

රන්ජන් Wednesday, 20 April 2016 09:45 AM

මෙවැනි දේවල් නතර කරගත හැකිවන්නේ මේ රියදුරන්ගේ බලපත් වසර 10 ට අවලංගු කිරීමෙන් හෝ හිරබාරයට ගැනීමෙන් පමණි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 94 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2320 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 330 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 423 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1650 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1608 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38245 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 849 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 299 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site