අපේ කලා ක්ෂේත්රයේ නිර්මාංශ ආහාරපාන ගන්න ශිල්පීන් ශිල්පිනියන් ඉන්න බව කවුරැත් දන්නවනෙ. ඒ අය සම්බන්ධවෙන නිර්මාණවල නිෂ්පාදන අංශ භාරව ඉන්න කට්ටිය ඒ අනුව කෑමබීම ලෑස්ති කරන්න කටයුතු කරනවා.
ඒ වුණාට ළඟදි පවත්වපු ටෙලිනාට්‍ය PACK UP PARTY එකක අපූරැ වෙජිටේරියන් කෙනෙක් හම්බවෙලා තියෙනවා. දෙකක් දැම්මට පස්සෙ සමහර අයට උන් හිටි තැනත් අමතක වෙනවානෙ. ඔන්න ඒ වගේ කෙනෙක් එදා පාටියේදී කරපු සීන් එකක් තමයි මේ.
""මචං අර මස් පීරිසිය මේ පැත්තට දෙනවද?"
"මස්? උඹ මස් මාළු කන්නෙ නෑනෙ?"
"ඔව් බං මස් මාළු කන්නෙ නෑ..."
"එහෙනං මස් පීරිසිය ඉල්ලුවෙ?"
"මස් කන්න නෙවෙයි මචං, හොදි ටිකක් දාගන්න.."
"මේ යකාගෙ වෙජිටේරියන් කෙනෙක්නෙ. මස් කන්නෙ නෑ, මස් හොදි කනවා..."
"ඇයි ඉතිං උඹ අහල නැද්ද ඉස්සො දැල්ලො විතරක් කන වෙජිටේරියන්ලා. සමහරැ ඉස්සො කන්නෙ නෑ, ඉස්සො වඩේ කනවා .."
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
යකාගෙ වෙජිටේරියන්