කොළඹ ඉබ්බන්වල හයිඩ් පිටිය (පිලිප් ගුණවර්ධන පිටිය) අලුත්වැඩියා කිරීමේ වැඩ අද (1) වේගවත් කැරිණි.
බැකෝ පහක් පමණ අද එහි වැඩට ගෙනැවිත් තිබිණි. සේවකයෝ 50ක් පමණ පැමිණ සිටියහ. කොළඹ නගර සභාව මෙම කටයුතු භාරව ක්‍රියා කරයි.
මෙම පිටිය වෙන්කරවා ගැනීමට වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මීට පෙර ඉල්ලීමක් කර තිබූ බවද වාර්තාවේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රා සංවිධායකයන් කියා තිබුණේ තමන් ඉල්ලූ හයිඩ් පිටිය තමනට නොදීම සඳහා කොළඹ නගර සභාව එහි වළවල් හාරා ඇති බවයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යකඩ අලි පහක් හයිඩ් පිටියේ වැඩ
ලයනල් Monday, 01 August 2016 08:23 AM
හොදට තිබුන පිටිය කැඩීම රජ්‍ය මුදල් නාස්ති කිරිමක් නොවේද ?.(රේ)
විජෙපාල Monday, 01 August 2016 08:30 AM
මම මේ කිසිම දේශපාලන පක්ෂයක් ගැන හිතලා නෙවෙයි කියන්නේ. කොහොම උනත් අදම පිට්ටනිය හදන්න පටන් අරගෙන මේ කරපු වැඩේ නම් ගොඩක්ම නින්දිතයි. යහපාලන රජයට තමයි මමත් චන්දය දුන්නේ. නමුත් මේ කරපු වැඩෙන් යහපාලන රජයට ලොකු කළු පැල්ලමක් ඇති වෙනවා. අද පිටිය අලුත් වැඩියා කරන්න පටන් ගන්නවානම් පිටිය වෙන් කරගන්න ඉල්ලපු වෙලාවේ එක කියන්න තිබුනා නේද. හදිසියේ අලුත් වැඩියා කටයුත්තක් පටන් ගන්න තරම් මොකක්ද තියෙන අවශ්‍යතාවය..(රේ)
ඇසළ Monday, 01 August 2016 12:10 PM
කොහොමත් කොහේහරි හාරන එකනේ කරන්නේ. මේ හාරන තුන්වෙනි තැන. මෙතනත් රත්තරන් මතු කරගන්න හදනවා වගේ. ලැජ්ජයි, අප්‍රසන්නයි. මේවද රජයක වැඩ. (නි)
දර්ශන Monday, 01 August 2016 08:27 AM
යහපාලනය යනු මෙය වෙයි.(රේ)
සම්පත් පතිරණ Monday, 01 August 2016 08:28 AM
ඔබට සතුටුද දැන් .(රේ)
සුමිත් බස්නායක Monday, 01 August 2016 08:38 AM
යහපාලනයේ කුහක ගති.(රේ)
වෙල්ගම Monday, 01 August 2016 08:44 AM
නගර සභාව මෙච්චර කාර්යක්ෂවම මේ වැඩක් කරනවාමයි වෙන්න ඇති (රේ)
රනිල් වික්‍රම Monday, 01 August 2016 08:39 AM
පේනවනේ? තාමත් මේ රටේ වැඩක් වුනොත් වෙන්නේ මහින්ද හින්දම තමයි! (රේ)
සිල්වා Monday, 01 August 2016 08:57 AM
පාද යාත්‍රාවෙන් ඔප්පු වුනා අපේ රටේ ජනතාව වැඩි හරියක්ම රැකියා නොකරන නිකන්ම නිකන් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න පිරිසක් බව ඉතින් මෙම රටක් දියණු වේද ?(හේ)
බමුණු ආරච්චි Monday, 01 August 2016 12:40 PM
අැයි ඔයතරම් බය? (නි)
දහම් Monday, 01 August 2016 06:22 AM
ඒ අය කළා කියා මේ අයත් කරන එක ඉතාමත් අසාධාරණයි .(හේ)
සඳුන් Monday, 01 August 2016 06:27 AM
මීට කලිනුත් මේ ක්‍රිඩා පිටිය නවීකරණය කළා නේද?(හේ)
චන්ද්‍රා Monday, 01 August 2016 06:33 AM
අනුන්ට බොරු වලවල් කපන අය නොදැනීම බොරු වලවල් වලට වැටෙනවා.(හේ)
ප්‍රියාන් Monday, 01 August 2016 09:07 AM
එතකොට සිල්වා යු එන් පි එක ජන බල මෙහෙයුම් කරන කාලේ ඔබ කොහෙද හිටියේ? (රේ)
ප්‍රනාන්දු පැරිස් Monday, 01 August 2016 10:07 PM
යහා පාලනයේ සංවර්ධනයේ වේගය ඔබලාට සතුටුයිද දැන් ?(අ)
අසංක Monday, 01 August 2016 06:41 AM
විලි ලැජ්ජයි .(රේ)
මාලක Monday, 01 August 2016 06:43 AM
මේ සිරස්තලය වෙනුවෙන් ලංකාදීපයට අපේ ගෞරවය.(රේ)
ඇසළ Monday, 01 August 2016 09:35 AM
චතුරි, පිටබැද්දර ජයා එක්ක මොනවා හරි මේකටත් ලියන්න කෝ. (ර)
හෆීල් Monday, 01 August 2016 09:35 AM
මොනවා කලත් මහජන මුදල් නාස්ති. එච්චරයි. (ර)
කින් බෙනට් Monday, 01 August 2016 01:28 PM
මේකත් අර ජෝන් බාස් ඇවිදින මන්තිරුව කැඩුව වැඩේට දෙවෙනි වෙන්නේ නැහැ . අපරාදේ ජනතාවගෙන් එකතු කරපු බදු මුදල් ටිකක් නිකන් අපතේ අරිනවා ..(රේ)
ඩෙරික් Monday, 01 August 2016 01:30 PM
යකෝ උබල සෙල්ලන් කරනේ අහිංසක රට වැසියන්ගේ සල්ලිත් එක්ක. එකක් හදනවා අනික කඩනවා. මේවා ගොන් පාර්ට්..(රේ)
මොහාන් Monday, 01 August 2016 09:46 AM
සිල්වා මහතා කියන කතාව හරි, දැන් අපි හරියට බැලුවොත් කෝ මහින්ද මහත්තයා එක්ක හිටපු උගත්තු , බුද්ධිමත්තු , කලාකරුවෝ, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ , ආචාර්යවරු කිසි කෙනෙක් නැහැ. අවුරුදු 10 ක් රට කරපු එතුමාට අන්තිමට ඉතුරු වුනේ බේබද්දෝ ටිකක් සමග රටේ දේපල සූරා කාපු නායකයෝ ටිකක් විතරයිනේ.(හේ)
රොහාන් Monday, 01 August 2016 09:49 AM
මේ පාද යාත්‍රව යන එක ජන ජිවිතයට මොනතරම් බාධාවක්ද මේ කරන්නේ කියලා කල්පන කරන්න (හේ)
සිරි Monday, 01 August 2016 09:53 AM
නමට මෛත්‍රී ,ක්‍රියාවනම් වෛරී , මේ වැඩේ බොහොම හදිස්සිනේ , අනික වෙන කරන්න වැඩකුත් නැහැනේ. සියලු වැඩ කර අවසන්නේ නේද? විලි ලැජ්ජයි (බ)
දර්ශන Monday, 01 August 2016 09:59 AM
හැමෝම මේ දෙයත් මතක් කරගන්න - අද රාජපක්ෂ ආණ්ඩුවක් තිබිල එජාප විසින් පාද යාත්‍රාවක් ආවනම් , තැන් කීයකදී මැර ප්‍රහාර ලැබෙයි ද ? පාරේ නිදහසේ ඇවිදින්න දෙයිද ? මාධ්‍ය මෙය පෙන්වයි ද ? (බ)
සාගර Monday, 01 August 2016 07:29 AM
මේවා තුට්ටු දෙකේ වැඩ .....(රේ)
නිරේෂ් Tuesday, 02 August 2016 07:30 AM
මෙහෙමත් වැඩ.(හේ)
නිහාල් Monday, 01 August 2016 10:17 AM
රෙදි ඇදගෙනද මේවට අන දුන්නේ විලි ලැජ්ජයි. (ම)
රංග Monday, 01 August 2016 10:30 AM
මිනිසුන්ට ඇත්ත තේරෙනකොට පරක්කු වැඩියි. (ර)
සඳුන් Monday, 01 August 2016 07:52 AM
නියමයි (බ)
ජගත් Monday, 01 August 2016 07:52 AM
යහපාලනය යනු මෙය වෙයි. (බ)
මැක්ෂි -කටාර් Monday, 01 August 2016 07:59 AM
මෙතන සේවකයන් 50 ක් වැඩ කරනවා කිවුවට 45 ක් ම නිකන් ඉදගෙන ඉන්නේ . රජයේ හැම තැනම මෙහෙම තමා. සේවකයෝ 100 ක් ඕන තැනට 1000 ක් දානවා 4 ක් 5 ක් වැඩ කරනවා.අපේ බදු මුදලින් පඩි ගෙවනවා .(රේ)
උපාලි Monday, 01 August 2016 10:47 AM
මට මේ වෙලාවෙ මතක් වෙන්නේ සිරිකොත ඉස්සරහ පාර කාපට් කරපු එක. (ර)
නිම්මි Monday, 01 August 2016 03:02 PM
අනේ දර්ශන මහින්දද එක්සත් ජාතික පක්ෂය පෙළපාලි යනකොට අම්බානට කුරුඳු පොලු වලින් නෙළුවේ? ලජ්ජා නැති වැඩ මේවා. මේකද ඔයාල ගෙනාපු යහ පාලනේ. කලින් වගේමනේ ඉතින්. (බ)
පසන් Monday, 01 August 2016 11:00 AM
මේ පිටියට පාද යාත්‍රාව එයි කියලා නේද මේක හාරන්නේ.(හේ)
ජගත් Monday, 01 August 2016 11:10 AM
හොදට තිබ්බ පිටියට මේ මොකද ආයේ කරන්නේ.(හේ)